කඩ වෙන්නේ නෑ. මොකද ලොකයේ තියන ප්රධාන සම්මුතියකට ලංකාව අත්සන් කරලා තියෙන්නේ. ඒකේ හැටියට බලෙන් වැක්සින් ගස්සවන්න බෑ. ඒක මේ රටේ නීතියත් පිලිගෙන ඉවරයි.මේ මොන ලබ්බක්ද බන්.
ඇයි මුකුත් කරන්න බැරි?
වැක්සීන් නොගහන උන් නිසා අනිත් උන්ට වෙන බලපෑම් වලට මානව හිමිකම් කඩවෙන්නෙ නැද්ද?
මමනම් කියන්නේ තමන්ට දේශීය ආයුර්වෙද බෙහෙත් පාවිච්චි කරන්න බැරිනම් විතරක් වැක්සින් ගහන්න කියලා..බය වෙන්න වැක්සීන් එක ගැන මොකවත් කියල නෑනෙ.

------ Post added on Sep 15, 2021 at 8:13 PM