siraawata.ලන්කාවෙ මොන ඩේට බේස් ද යකෝ. කාඩ් එක තමා ඩේට බේස් එක![]()
siraawata.ලන්කාවෙ මොන ඩේට බේස් ද යකෝ. කාඩ් එක තමා ඩේට බේස් එක![]()
පලවෙනි dose එක ගහපු කෙනෙක්ට දෙවනි dose එක නොගෙන ඒ වෙනුවට Card එක අතින් ලියලා, තුන් වෙනි Booster dose එකට යන්න බැරිද? එහෙම කරන්න් ගියොත් අහුවෙනවද? (seriously අහන්නෙ)
පලවෙනි dose එක ගහපු කෙනෙක්ට දෙවනි dose එක නොගෙන ඒ වෙනුවට Card එක අතින් ලියලා, තුන් වෙනි Booster dose එකට යන්න බැරිද? එහෙම කරන්න් ගියොත් අහුවෙනවද? (seriously අහන්නෙ)
ඒක ඉතින් depend වෙන්නේ විදින තැන අනුව වෙන්න ඇති
අපේ අම්මට විද්දේ පේරා teaching hospital එකේ. database එකක් නම් තිබුණා.
ඔව් ඔය කතාව දෙතුන් දෙනෙක් මට කිව්වා මචන්, ඒ ඒ Center එක අනුව වෙනස්ලුලැපක් නම් තියාගෙන හිටිය බූස්ටරේ ගහද්දි කාඩ් බලපු එකා ශෝ එකටද දන්නෑ
wadak na ne , ekko nogaha idapan , mama wage
උගේ ඔෆිස් එකේ Management එක (maybe)den kaawda rawattanne? Virus ekada, Immune system ekada?![]()

නෑ මචන් රට යන එකෙක්ට නෙමේ ලංකාවේ ජොබ කරන එකෙක්ටගහන තැන නම් 80% ම අහු වෙන්නේ නෑ දැනට. හැබැයි මාට්ටු වෙන widiyata vaccine batch numbers ලියන් ගියොත්, database බලන්න පුළුවන්. 3 Forces වලින් දාලා ඉන්නේ.
හැබැයි රට යනවා නම් ගොන් වැඩ නොකර 3 ම ගහගන්න කියන්න. Smart vaccination card එකට 3 සේරම details එනවා. අන්තිමට betta හිර කරන් නටන්න වෙන්නේ.