වැක්සින් ගහද්දී system / data base බලනවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පලවෙනි dose එක ගහපු කෙනෙක්ට දෙවනි dose එක නොගෙන ඒ වෙනුවට Card එක අතින් ලියලා, තුන් වෙනි Booster dose එකට යන්න බැරිද? එහෙම කරන්න් ගියොත් අහුවෙනවද? (seriously අහන්නෙ 😷 )
    13q7.gif
     
    • Haha
    Reactions: HmNRazor and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒක ඉතින් depend වෙන්නේ විදින තැන අනුව වෙන්න ඇති
    අපේ අම්මට විද්දේ පේරා teaching hospital එකේ. database එකක් නම් තිබුණා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    wadak na ne , ekko nogaha idapan , mama wage
    පලවෙනි dose එක ගහපු කෙනෙක්ට දෙවනි dose එක නොගෙන ඒ වෙනුවට Card එක අතින් ලියලා, තුන් වෙනි Booster dose එකට යන්න බැරිද? එහෙම කරන්න් ගියොත් අහුවෙනවද? (seriously අහන්නෙ 😷 )
     
    HmNRazor

    Well-known member
  • ඒක ඉතින් depend වෙන්නේ විදින තැන අනුව වෙන්න ඇති
    අපේ අම්මට විද්දේ පේරා teaching hospital එකේ. database එකක් නම් තිබුණා.
    ලැපක් නම් තියාගෙන හිටිය බූස්ටරේ ගහද්දි කාඩ් බලපු එකා ශෝ එකටද දන්නෑ
    ඔව් ඔය කතාව දෙතුන් දෙනෙක් මට කිව්වා මචන්, ඒ ඒ Center එක අනුව වෙනස්ලු

    කොළඹ වේරහැර හමුදා රෝහලේ තිබුනා කියන එකේ ලැප්ටොප් / ටැබ්ලට් එහෙම පාවිච්චි කරලා තිබ්බාලු. ටැබ්ලට් එක නම් මොකද්ද සීන් survey එකක් ලු, ඒ කියන්නෙ dose එක අරගෙන එන උන් ගේ වයස අහලා ඒ ටැබේ enter කරාලු. (ගියපු එකෙක් කිව්වේ)

    wadak na ne , ekko nogaha idapan , mama wage

    තමන් ගේ තීරනේට පිටින් වැක්සින් ගන්න උන එකෙක් ගැන බන් මේ කතා කරන්නෙ. (forced by office management)

    den kaawda rawattanne? Virus ekada, Immune system ekada?:baffled:
    උගේ ඔෆිස් එකේ Management එක (maybe) :confused:
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ගහන තැන නම් 80% ම අහු වෙන්නේ නෑ දැනට. හැබැයි මාට්ටු වෙන widiyata vaccine batch numbers ලියන් ගියොත්, database බලන්න පුළුවන්. 3 Forces වලින් දාලා ඉන්නේ.
    හැබැයි රට යනවා නම් ගොන් වැඩ නොකර 3 ම ගහගන්න කියන්න. Smart vaccination card එකට 3 සේරම details එනවා. අන්තිමට betta හිර කරන් නටන්න වෙන්නේ.
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ගහන තැන නම් 80% ම අහු වෙන්නේ නෑ දැනට. හැබැයි මාට්ටු වෙන widiyata vaccine batch numbers ලියන් ගියොත්, database බලන්න පුළුවන්. 3 Forces වලින් දාලා ඉන්නේ.
    හැබැයි රට යනවා නම් ගොන් වැඩ නොකර 3 ම ගහගන්න කියන්න. Smart vaccination card එකට 3 සේරම details එනවා. අන්තිමට betta හිර කරන් නටන්න වෙන්නේ.
    නෑ මචන් රට යන එකෙක්ට නෙමේ ලංකාවේ ජොබ කරන එකෙක්ට
    පොර කරන්න හදන්නේ දෙවනි dose එක හරියට ගහපු එකෙක්ගේ details උගේ කාඩ්ට update එක කරගන්න
     
    • Like
    Reactions: koj500