වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    @riduna pm ලැජ්ජ නැද්ද හුත්තෝ හොස්පිටල් ක්‍රයිසිස් වෙලාවෙ උඹලගේ රත්නප්‍රියගෙයි , මුරුත්තෙට්ටුවේගෙයි ඇජෙන්ඩාස් වලට ස්ට්‍රයික් කරන්න.
     

    Sen-lu

    Well-known member
  • ඔතන යට ඉතිං හෙන වෘත්තීය අරගලයක් තියෙන්නෙ. දැං කොයි කාලේ ඉඳලද ඕක තියෙන්නෙ විසඳන්නත් අමාරුයි මොකද මේව ලංකාවේ බලවත්ම වෘත්තීය සමිති ගැටෙන වෙලාවල් ඉන්න උං ප්ලාස්ටරයක් දාලා යනව. මිනිස්සු තමයි තැලෙන්නෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔතන යට ඉතිං හෙන වෘත්තීය අරගලයක් තියෙන්නෙ. දැං කොයි කාලේ ඉඳලද ඕක තියෙන්නෙ විසඳන්නත් අමාරුයි මොකද මේව ලංකාවේ බලවත්ම වෘත්තීය සමිති ගැටෙන වෙලාවල් ඉන්න උං ප්ලාස්ටරයක් දාලා යනව. මිනිස්සු තමයි තැලෙන්නෙ.
    🙁🙁🙁🙁

    මුරුත්තෙට්ටුවේගෙයි පකයා ව නම් තෙල් තාච්චියකට දාන්න ඕනේ
    අනිවා. සාසනේ කන මුඩු මහනා. නාකි මයිනට කඩේ ගිහින් බේරිලා ඉන්නේ.
    ------ Post added on Jun 11, 2021 at 8:43 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න එපැයි බන්...

    අනේ මන්ද මේ මිනිස්සු
     
    • Sad
    • Like
    Reactions: Yazo and Roxxy2K

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය සෞඛ්‍ය සේවා ඔක්කොම කැඳ හැලියක්. කොනක ඉදන් ලෙහන්න වෙනව. නර්ස්ලා මිඩ්වයෆ්ලා එක්ක වලි, නර්ස් ලා ඩොකාලා එක්ක වලි, ඩොකාලා හැම රෙද්ද අස්සෙම පොලිටික්ස් කරනව. හැම තැනම ඊගෝ ප්‍රශ්න. එකෙක්ට බඩි වැඩි කරොත් හරි, යුනිෆෝම් එක පොඩ්ඩක් ලස්සන කරොත් මරාගන්නව. ජරිපාලනේට වෙනම මිනිස්සු අරගෙන මේක ලෙහන්න පටන්ගන්න ඕනෙ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සෞඛ්‍ය සේවා වල ඉන්න මිනිස්සු පට්ටම කැපකිරීමක් කරාට උන් වෘත්තීන් විදියට අනාතයි නේ. හරි හමන් protocol එකක් වත් නෑ නෙ. කාට හරි ඕනේ උනාම අවුස්සල ගන්න පුලුවන්. ඉස්සර ඔහොම හැසිරුනේ GMOA එක. දැන් මුන්.

    හරියට බැලුවොත් ඕවා උන්ගෙ වැරදි නෙවෙයි. පාලකයෝ කියන උන් විසදන්නේ නැතුව අවුරුදු ගානක් නඩත්තු කරන ප්‍රශ්න.