වැක්සීනුත් ගහගෙන ස්ට්‍රයික් අද

Emios

Well-known member
  • Dec 10, 2009
    37,145
    17,769
    113
    මෙහෙමයි මචං අලුත් circular එකේ තියෙන්නේ අවදානම් ප්‍රදේශ වල ඉන්න 60 වැඩි අයට සහ අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ ආයතන වලට ප්‍රමුඛතාවක් දෙන්ඩ කියල ඒකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ
    e mokadda e scene eka.dan vaccine dena eka nawattalada?
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    3,489
    584
    113
    මෙහෙමයි මචං අලුත් circular එකේ තියෙන්නේ අවදානම් ප්‍රදේශ වල ඉන්න 60 වැඩි අයට සහ අත්‍යාවශ්‍ය රාජකාරි කරන රජයේ ආයතන වලට ප්‍රමුඛතාවක් දෙන්ඩ කියල ඒකේ වැරද්දක් මන් නම් දකින්නේ නෑ

    First Health workers + police, army, navy get vaccine ==> we are ok
    Then Health workers families get (no age restriction) ==> we are ok
    Then අවදානම් ප්‍රදේශ (some places), 30+ get it == we are ok

    Then GMOA pushes for new circular

    Now
    We are in අවදානම් ප්‍රදේශ and less than 60 years, working in private sector.

    60+, government services, condensed factories get vaccine
    and for us No Vaccine :-) and left to die.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,447
    704
    113
    Kurunegala
    First Health workers + police, army, navy get vaccine ==> we are ok
    Then Health workers families get (no age restriction) ==> we are ok
    Then අවදානම් ප්‍රදේශ (some places), 30+ get it == we are ok

    Then GMOA pushes for new circular

    Now
    We are in අවදානම් ප්‍රදේශ and less than 60 years, working in private sector.

    60+, government services, condensed factories get vaccine
    and for us No Vaccine :-) and left to die.
    පිළිවෙලක් නෑනේ බන් මේ රටේ :rolleyes:
     
    THWAR

    Member
    Oct 21, 2020
    26
    24
    3
    Mama nam danna widiyata docalage union eke inne maha kaalakanni tikak. un issara podda beri wenakota strike kara. Den e wenuwata gotage passa lewa kaala horen thamanta oone eewa kara gannawa.

    E madiwata thaman ekka weda karana staff ekata monawa hari denna yanakotath eekatath egili gahanawa. Okunta allowances kiyala kiyak gewanawada denatath. Ithin untama witharak wedi karanakota anith unta thada wena eka saadaranay.
     
    • Like
    Reactions: silent one

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,662
    277
    83
    OSAKA
    @riduna pm ලැජ්ජ නැද්ද හුත්තෝ හොස්පිටල් ක්‍රයිසිස් වෙලාවෙ උඹලගේ රත්නප්‍රියගෙයි , මුරුත්තෙට්ටුවේගෙයි ඇජෙන්ඩාස් වලට ස්ට්‍රයික් කරන්න.
    MATA ARANCHI WIDIYATA MEHEMAY ,,, UBALA DANNAWADA KAWRUWATH DANNE NATHI UANATA CABINET EKEN KAATATH HOREN APPROVE KARALA DOCTORS LATA WITARAK 40000KA SALARY INCREMENT EKAK.. MAM DAN NAHA SPECIALIST LATADA NATHNAM NORMAL DOCTORS LATADA KIYALA.. ESE MESE GANAKDA KIYAPAN 40000K.. ANIKA UBALA KARUTH DANNAWA ATHINE HOSPITAL EKAKA WARD EKAKA HUGAK MAHANSI WELA WADA KARANNE MINOR STAFF UNUY NURSES LAY TAMAY HUGAK.. LOKU DOCTOR ANAWA WARD ROUND YANAWA PAYA BAGEN EWARAY EETA PASSE REST ROOM EKATA WELA INNAWA ANITH WELAWE..
    ME WELAWE ME CATEGORY EKATA WITARAK 40000K SALARY INCREASE KARAPU EKA SADARANADA??.. RATE ANITH MINISSUNTA KANDAWATH NAHA ME WELAWE LOCK DOWN KARALA ATHE SATHE NAHA.

    MEKA PLAN KARALA INCREASE KARALA TIYENNE.. DAN WENA WADE DANANWADA DOCTORS WALA 40000K NE INCREASE KARE ME WELAWWE DOCTORS WALA 40000K NEWEY 10000K INCREASE KARATH STRIKE EKAK ANAWA KIYALA GMOA EKAYY GOVT EKAY HODATAMA DANNAWA EE DANNA NISAMA 40000KMA DOCTORS LATA INCREASE KARA MOKADA ETHAKOTA DAN ANITH STRIKE KARANA AYATA 50000K 1000K WAGE PODI SOCHCHAMAK INCREASE KARAY SHAPE KARAWA GANNA..

    GOVT EKE PUKA LEWAKANA GMOA EKE WADA TAMAY MEWA.. PRADO 200 GANAKUTH ANAWANE, GMOA EKA KISIMA SADDAYAK NATTE MEKAY NATHNAM UNANIWA KIYANWA UNTATH PERMIT DENNA KIYALA WAHANA GENNA..EEKATA HILAW WENNA WEN ATHI SALARY INCREASE KARE 40 000 K
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    මචං උඹ Docec නේද, අද Nurce විතරක් නෙමෙයි ග්‍රාම නිලධාරි ඉඳන් ගොඩක් ය Strike ඒ GMOA එකේ අත්තනෝමතික වැඩපිළිවෙලට එරෙහිව, උබල පඩියට අමතරව 78% උබලගේ දීමනාවට එකතු කරගත්ත නේද මේ මාසේ ඉඳන් ගෙවල් වල ඉන්න හැමෝටම බේත් විදගෙන මුන්ට කුහකයෝ කියනවා උබල මොක්කුද බන් එතකොට.
    උඹේ වයිෆ් නර්ස් නිසා උඹ එයා කියන ඕනේ එකක් පිළිගන්නවා නේහ්. 😂😂 උඹ මෙතන GMOA එකට බැන්නට උඹ GMOA request letter එක නිකමටවත් කියෙව්වද?

    අම්මට උඩු 78% ක් 😂😂
    @shenat ඔසී දාලා ලංකාවට වරෙන් උඹේ වයිෆ්ටත් ඔන්න 78 % ක් දීමනාවට එකතු වෙලා. පඩි ඩබල් වෙලා. 😂😂
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    22,505
    12,103
    113
    ආශ්චර්යමත් රටක
    මචං උඹ Docec නේද, අද Nurce විතරක් නෙමෙයි ග්‍රාම නිලධාරි ඉඳන් ගොඩක් ය Strike ඒ GMOA එකේ අත්තනෝමතික වැඩපිළිවෙලට එරෙහිව, උබල පඩියට අමතරව 78% උබලගේ දීමනාවට එකතු කරගත්ත නේද මේ මාසේ ඉඳන් ගෙවල් වල ඉන්න හැමෝටම බේත් විදගෙන මුන්ට කුහකයෝ කියනවා උබල මොක්කුද බන් එතකොට.

    මොකක්ද බං මේ 78% කතාව?
    උබලත් මොකෙක් හරි කිව්ව ගමන් අයිසින් ටිකකුත් දාල කතාවක් හදාගන්නව නේද. 🤣

    ටිකක් ප්‍රායෝගිකව හිතපන්කො. කරත් 78% ක පඩි /දීමනා වැඩිකිරීම් කරනවද බං ? 🤣🤣

    හරි දැන් ඔය උබ කියන එක තව විස්තර ඇතුව දාපන්කො බලන්න අපිටත් දැනගන්න. මොකක්ද දීමනාව, කීයක්ද ඒ ගාන, කාටද දෙන්නෙ, කවද්ද වැඩි කරේ වගේ විස්තර. මොකද අපි නං දන්නෙ නෑ එහෙම දීමනා ගැන.

    එහෙනම් බං අපි. හැමදාම ඔන්කෝල්. වැඩ කරන පැය ගානට පඩි දෙනවනම් කුරුඳුවත්තෙන් ගෙයක් අරන්.

    කම්කරුවෙක්ටත් වඩා අඩු ගානට පැය 24 ම වැඩ කරන්නෙ HO කාලෙ. ඒකට එකෙක් වත් කතා නෑ. දැන් නර්ස්ලා ස්ට්‍රයික් කරනකොට බනින්නේ ඩොකාලට. 🤣🤣🤣

    මට ආරංචි විදිහට covid ward වල docs ලට extra duty පැය කීපයක් වැඩිපුර ගෙවනවා කියපු එකලු මේ විකෘති කරලා හදලා කියන්නෙ. එහෙමද? 🙈
    ------ Post added on Jun 11, 2021 at 2:56 PM
     
    Last edited:

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,662
    277
    83
    OSAKA
    පුලුවන් ඇති. පුලුවන් නිසානේ ඉන්නේ.

    1960 ගණන් වල මුරුත්තෙට්ටුවා හොස්පිටල් එකේ නැවතිලා ඉද්දි නර්ස් කෙනෙක් අසාධාරණයට ලක් උනාලු. පස්සේ ලෙඩ ඇඳේ හිටපු මුරුත්තෙට්ටුවට නර්ස්ගේ දුක දැකලා ෆයිය නැගලා නර්ස්ගෙන් බ්ලෝ ජොබ් එකක් එහෙම අරගෙන අසාධාරණයට එරෙහිව නැගී සිටලා. ඊට පස්ස ඒක බලන් හිටපු නර්ස් ගොන් බඩු ටිකක් පොර එක්ක යූනියන් එකක් හදාගෙන.

    බ්ලෝ ජොබ් එකේ රස ගැන කියනවනම් මූ නාරාහේන්පිට අභයාරාමයේ ගහක් ගලක් ගානේ නාකි මයිනගේ පෝස්ටර් ගහගෙන පන්සල අස්සේ නර්ස්ලගේ බෝඩින් ගහගෙන. රෑට රෑට නර්ස් බඩු කෑලි මුරුත්තෙට්ටුට ආවතේව කම් කරනවලු බඩ උඩ නැගගෙන.

    මමත් හාමුදුරුවරුන්ට බනින්නෙ නෑ. චීවර දාරීන්ට නම් බනිනවා.

    හාමුදුරු කෙනෙක්ට කැපද කියපන් ගෑණු ටිකක් පන්සල අස්සේ දාගෙන නවා තැන් පහසුකම් දෙන්න? ගෑණුන්ගේ යූනියන් එකක ලේකම් වෙන්න? දේශපාලන පක්ශ වලට කඩේ යන්න?

    මුගේ සිවුර ගලෝලා ගහලා එලවන්න එකෙක් නෑනේ.
    YAKO MURUTHTHETTUWA WAGEDA ARA PITI DUUWE SIRIDAMMAYA.. PANASALATA ANA GAAANUNWA BADA KARALAMA KELINMA ELIYATA DANNE.. UBALATA UUWA HODAY.. YAKO MURUTHTHETTUWA WAGE UN HINDA TAMAY GMOA UNION EKA OHOMAWATH CONTROL WELA TIYENNE..
     
    • Haha
    Reactions: Roxxy2K

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,201
    16,519
    113
    තාම ලන්කාවේ
    රත්නප්‍රිය කියනවා 40000ක් 78000 ක් වෑඩි කරන්න කෑබිනට් අනුමෑතිය ලෑබුනා කියලා.. ඒ වුනාට කිසිම ලියවිල්ලක් පෙන්නන්නේ නෑ.. කිසිම දෙයක් විශ්වාස කරන්න හොද නෑ සාක්ෂි දකින කම්. මොකද ඔය හෑම එකාගෙම දේශපාලන ඈජෙන්ඩා තියෙන්නේ.. රත්නප්‍රිය යු ඈන් පී එකට කඩේ යනවා ගොමාලා ආණ්ඩුවට කඩේ යනවා.. හාමුදුරුවොත් ආණ්ඩුවට කඩේ ගිහින් දෑන් නම් දීගේ කඩාගෙන වගේ
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,662
    277
    83
    OSAKA
    මොකක්ද බං මේ 78% කතාව?
    උබලත් මොකෙක් හරි කිව්ව ගමන් අයිසින් ටිකකුත් දාල කතාවක් හදාගන්නව නේද. 🤣

    ටිකක් ප්‍රායෝගිකව හිතපන්කො. කරත් 78% ක පඩි /දීමනා වැඩිකිරීම් කරනවද බං ? 🤣🤣

    හරි දැන් ඔය උබ කියන එක තව විස්තර ඇතුව දාපන්කො බලන්න අපිටත් දැනගන්න. මොකක්ද දීමනාව, කීයක්ද ඒ ගාන, කාටද දෙන්නෙ, කවද්ද වැඩි කරේ වගේ විස්තර. මොකද අපි නං දන්නෙ නෑ එහෙම දීමනා ගැන.

    මට ආරංචි විදිහට covid ward වල docs ලට extra duty පැය කීපයක් වැඩිපුර ගෙවනවා කියපු එකලු මේ විකෘති කරලා හදලා කියන්නෙ. එහෙමද? 🙈
    ------ Post added on Jun 11, 2021 at 2:56 PM
    NAAA NAAA ME SIDDIYA NEWEY..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,727
    1,994
    113
    Winterfell

    සිරාවට, මාත් හිතුවා බන් ඒත් එහෙම ගෙවයිද කියල, ඕකේ විස්තරයක් කොහෙද බලන්න තියෙන්නේ?

    රේඩියෝ එකේ කිව්වේ, පොඩි ඩොකාට 40+ සහ ලොකු ඩොකාට 75+ ගානක් ගෙවනවා කියල දීමනාවක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113

    කම්කරුවෙක්ටත් වඩා අඩු ගානට පැය 24 ම වැඩ කරන්නෙ HO කාලෙ. ඒකට එකෙක් වත් කතා නෑ. දැන් නර්ස්ලා ස්ට්‍රයික් කරනකොට බනින්නේ ඩොකාලට. 🤣🤣🤣

    මට ආරංචි විදිහට covid ward වල docs ලට extra duty පැය කීපයක් වැඩිපුර ගෙවනවා කියපු එකලු මේ විකෘති කරලා හදලා කියන්නෙ. එහෙමද? 🙈
    ------ Post added on Jun 11, 2021 at 2:56 PM
    යකෝ HO ලා පැත්තකින් තියපන් එතකොට අපිට. මම සමහර දාට එලිවෙනකන් නිදි නෑ ඇහැරලා. ඒත් වොශ් එකක් දාගෙන ඇවිත් පහුවදාට HO ලා අල්ලගෙන වෝඩ් රවුන්ඩ් කරනවා. මේ ටයිප් කරද්දිත් තියෙටර් එකේ ඉන්නේ සර්ජරියක් ඉවර වෙලා අනික් පේශන්ට GA දෙනකන්.

    කොවිඩ් වෝඩ් වල වැඩ කරන අයට extra duty පැය 120 වෙනුවට පැය 180 ක් කරන්න කියලා ඉල්ලපු එක තමයි ඔය මුන් විකෘති කරගෙන නටන්නේ. ඒ කියන්නෙ දවසේ පැය 4 OT එක පැය 6 ක් කරන්න කියන එකට.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,201
    16,519
    113
    තාම ලන්කාවේ
    සිරාවට, මාත් හිතුවා බන් ඒත් එහෙම ගෙවයිද කියල, ඕකේ විස්තරයක් කොහෙද බලන්න තියෙන්නේ?

    රේඩියෝ එකේ කිව්වේ, පොඩි ඩොකාට 40+ සහ ලොකු ඩොකාට 75+ ගානක් ගෙවනවා කියල දීමනාවක්.
    කොච්චර පඩි වෑඩි කලත් ඩොලර් එක තියෙන තෑනේ හෑටියට තේරුමක් නෑ ඈත්තටම.. ඒ වුනාට ඔය පඩි කියන එකෙන් තමා ලන්කාවේ රස්සාවල් වෙන් කරලා තියෙන්නේ.. හිගනම පඩියකට වෑඩ කරන්නේ ගුරුවරු..

    කොවිඩ් වෝඩ් වල වැඩ කරන අයට extra duty පැය 120 වෙනුවට පැය 180 ක් කරන්න කියලා ඉල්ලපු එක තමයි ඔය මුන් විකෘති කරගෙන නටන්නේ. ඒ කියන්නෙ දවසේ පැය 4 OT එක පැය 6 ක් කරන්න කියන එකට.
    දෑන් කියන විදිහට නර්ස්ලාට කොහොමත් අන් ලිමිටඩ් ඕටී දෙනවලුනේ,. ඒ කියන්නේ එයාලට දෑනටමත් ඕක දෙනවා කියන එක නේද?
    ------ Post added on Jun 11, 2021 at 3:05 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,727
    1,994
    113
    Winterfell
    පහුගිය ගූඑන්ඉ

    යකෝ HO ලා පැත්තකින් තියපන් එතකොට අපිට. මම සමහර දාට එලිවෙනකන් නිදි නෑ ඇහැරලා. ඒත් වොශ් එකක් දාගෙන ඇවිත් පහුවදාට HO ලා අල්ලගෙන වෝඩ් රවුන්ඩ් කරනවා. මේ ටයිප් කරද්දිත් තියෙටර් එකේ ඉන්නේ සර්ජරියක් ඉවර වෙලා අනික් පේශන්ට GA දෙනකන්.

    කොවිඩ් වෝඩ් වල වැඩ කරන අයට extra duty පැය 120 වෙනුවට පැය 180 ක් කරන්න කියලා ඉල්ලපු එක තමයි ඔය මුන් විකෘති කරගෙන නටන්නේ. ඒ කියන්නෙ දවසේ පැය 4 OT එක පැය 6 ක් කරන්න කියන එකට.
    හම්මෝ යකෝ. මාර පොරවල් නේ.

    දැන් ඔහොම කිව්වට ඉස්සර හෙද සේවය සීමා රහිත ඕ.ටී නේද? දැන් සීමා කරලද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    සිරාවට, මාත් හිතුවා බන් ඒත් එහෙම ගෙවයිද කියල, ඕකේ විස්තරයක් කොහෙද බලන්න තියෙන්නේ?

    රේඩියෝ එකේ කිව්වේ, පොඩි ඩොකාට 40+ සහ ලොකු ඩොකාට 75+ ගානක් ගෙවනවා කියල දීමනාවක්.
    මෙහෙමයි ලොක්කා කොවි වෝඩ් එකේ වැඩ කරන ඩොක්ටර්ස්ලට පැය 4 ක OT එක වෙනුවට දවසට පැය 6 ක් කරන්න කියලා ඉල්ලපු එක ඔය තියෙන්නෙ. Preliminary grade ඩොක්ටර් කෙනෙක්ගේ OT rate එක පැයට 690 ක් වගෙර් ගානක් Grade II පැයට 796 ක් සහ Grade I පැයට 1300 ක් . ඉතින් පැය 60 ක් OT වැඩිපුර ඉල්ලලා තියෙන්නේ. වැඩි වෙන ගාන 60 න් වැඩි කරලා ගනින් උඩ රේට්ස් තාම ඒක අනුමත වෙලා නෑ. ඒකත් ඒ මිනිස්සු පැය 6 කට වඩා එතන ඩියුටි කරන නිසා. OT අපිට දවසට පැය 4 යි උපරම පුලුවන්. ඒක ඉල්ලලා තියෙන්නෙ කොවිඩ් යුනිට් වල වැඩ කරන ඩොක්ටර්ස්ලට විතරයි. අපිට නෙමෙයි.

    නර්ස් ලට OT දවසට unlimited. හැබැයි උන්ගේ රේට් එක අඩුයි. ඒකට ඉතින් කරන්න දෙයක් නෑනේ බං. රටේ රැකියා වල ග්‍රේඩින් සිස්ටම් එකක් තියෙනවනෙ බං. මොකද ඒලෙවල් වලට සුපිරි රිසාල්ට්ස් දාපු නිසා නර්ස්ලා උනානෙමෙයි නේ.

    කොච්චර පඩි වෑඩි කලත් ඩොලර් එක තියෙන තෑනේ හෑටියට තේරුමක් නෑ ඈත්තටම.. ඒ වුනාට ඔය පඩි කියන එකෙන් තමා ලන්කාවේ රස්සාවල් වෙන් කරලා තියෙන්නේ.. හිගනම පඩියකට වෑඩ කරන්නේ ගුරුවරු..

    දෑන් කියන විදිහට නර්ස්ලාට කොහොමත් අන් ලිමිටඩ් ඕටී දෙනවලුනේ,. ඒ කියන්නේ එයාලට දෑනටමත් ඕක දෙනවා කියන එක නේද?
    ------ Post added on Jun 11, 2021 at 3:05 PM
    අන්ලිමිටඩ් බං. හැබැයි උන්ගේ OT පැයට රේට් එක අඩුයි රුපියල් 200 ගානක්. ඩිග්‍රි එකට වැලිව් එකක් තියෙන්න එපාය බං.
    ------ Post added on Jun 11, 2021 at 3:11 PM

    හම්මෝ යකෝ. මාර පොරවල් නේ.

    දැන් ඔහොම කිව්වට ඉස්සර හෙද සේවය සීමා රහිත ඕ.ටී නේද? දැන් සීමා කරලද?
    උන්ට අන්ලිමිටඩ් OT. එක දිගට පැල් බැඳගෙන වැඩ කලොත් දවසට වැඩ පැය 6 අයින් කලාම පැය 18 ක් OT claim කරන උනුත් ඉන්නවා.
    ------ Post added on Jun 11, 2021 at 3:13 PM
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,551
    3,876
    113
    Somewhere in this world
    අපේ නෑදෑ වෙන අක්කෙකුත් ඩොකෙක් ඒකිත් වැක්සීන් උස්සල වටේ පිට උන්ටයි යලුවොන්ටයි ගෙදර උන්ටයි සේරම ගැහුව කම්බ හොරු ඉන්මෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    YAKO MURUTHTHETTUWA WAGEDA ARA PITI DUUWE SIRIDAMMAYA.. PANASALATA ANA GAAANUNWA BADA KARALAMA KELINMA ELIYATA DANNE.. UBALATA UUWA HODAY.. YAKO MURUTHTHETTUWA WAGE UN HINDA TAMAY GMOA UNION EKA OHOMAWATH CONTROL WELA TIYENNE..
    මට සමන්ත බඩ්ඩ උනත් එකයි, මීවනපලානෙත් එකයි, කිරිබත්ගොඩයත් එකයි, මුරුත්තෙට්ටුවත් එකයිම් ඔක්කොම සාසනේ කන කාලකණ්නි
     
    • Love
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,145
    17,769
    113
    අපේ නෑදෑ වෙන අක්කෙකුත් ඩොකෙක් ඒකිත් වැක්සීන් උස්සල වටේ පිට උන්ටයි යලුවොන්ටයි ගෙදර උන්ටයි සේරම ගැහුව කම්බ හොරු ඉන්මෙ
    Ithinn bn 2c to 8c tiyenna epaye.ussane kohomada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,201
    16,519
    113
    තාම ලන්කාවේ
    අපේ නෑදෑ වෙන අක්කෙකුත් ඩොකෙක් ඒකිත් වැක්සීන් උස්සල වටේ පිට උන්ටයි යලුවොන්ටයි ගෙදර උන්ටයි සේරම ගැහුව කම්බ හොරු ඉන්මෙ
    එතුමිය වෑක්සීන් සෙන්ටර් එකක හිටපු කෙනෙක්ද? වෝඩ් වල ඉන්න ඩොකාලට නර්ස්ලට එහෙම චාන්ස් නෑ
     
    • Like
    • Haha
    Reactions: shenat and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,183
    5,525
    113
    අපේ නෑදෑ වෙන අක්කෙකුත් ඩොකෙක් ඒකිත් වැක්සීන් උස්සල වටේ පිට උන්ටයි යලුවොන්ටයි ගෙදර උන්ටයි සේරම ගැහුව කම්බ හොරු ඉන්මෙ
    අම්මට සිරි එහෙමත් පුලුවන්ද. මගෙ අම්ම තාත්තනම් පෝලිමේ ඉඳලා පැය ගානක් AZV 1 st dose ගහ ගත්තෙ
     
    • Like
    Reactions: shenat