වැකුම් ක්ලිනර් එකක් ගත්ත බ්‍රෝ...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැකුම් ක්ලිනර් එකක් ගත්ත බ්‍රෝ...

    කිරියේ ත්රෙඅඩ් දෙක තුනක්ම ගියා හොද වැකුම් ක්ලිඉනර් එකක් ගැන , මටත් එකක් ඕන කරලා තිබ්බ.

    ගොඩක් බ්‍රෑන්ඩ්ස් අතරින් එකක් ගත්ත... පිලිප්ස් එක පාවිච්චි කරා , එක හොදය් පොඩි උනාට යකා වගේ , අපේ එකෙක් වැකුම් එකෙන් කබරයා ඇදල ඒක විසි කරන්න උනා. ඌ බැනුම් අහල දැන් ඉකොන් කියල එකක් තියෙනව එකේ සද්දේ විතරය් කුණු අදින්නේ නැ....


    මම ගත්ත පහල එක චෙක් කරලා බැලුව හොදය් ඔෆර් එකක් සෙට් වෙලා ගත්තේ ..... 15 වගේ සෙට් උනා 1 ඉයර් වොරන්ටි

    uXtUPM1.jpg


    tE4qeth.jpg


    GFLzw6x.jpg