වැගන් ආර් ට ටෝයෝටලගෙන් පිළිතුර
Toyota Tank
ඉඩකඩ සහ බහුකර්යන්ට නම් පට්ට වගේ

අනිත්ව නම් කොහොමද දන්නේ නැ නේද සිංහලු
toyota නිසා අවුලක් නැතිව ඇති නේ
අපේ වාහන ගෙන්වන මහත්තුරු ටික මේගැන විස්තර දැම්මොත් වටිනවා .ලංකාවෙනම් තාම මේක නැ මන් හිතන්නේ
සෝබනේට බබා ටයිප් වාහනයක් අරන් තියනවට වඩා වාහනෙන් උපරිම ප්රයෝජනයක් ගන්න ඕන උන්ට මේක නම් පට්ට වගේ
ක්රීඩ් මහතා ඇතුළු කිරියේ වාහන ගෙන්වන මහත්තුරුන්ගේ අවදානයට

Last edited: