වැට් වලින් පස්සේ ඔබ ගන්න තීරණ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,846
    11,298
    113
    කන බොන එක අඩු කරලා ලයිට් ඔෆ් කරලා වැඩපොළට ගිහින් මුණකට හෝදන ගානට වැඩ ප්ලෑන් කරන ඉන්නේ :yes:
     
    • Wow
    Reactions: SimMaster

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,968
    8,744
    113
    In Your Heart
    Wahana market eka patta lesata adu wenawa. Dollar ekath adu wenawa. Balapanko boruda kiyala.

    Kohe dan wahana maintain karannada minissu..

    Wahana wage nam gaddi hondata balala ganna puthi..20mil kiwwata godak ewa hariyata service wath karala na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    PeoTV එක Branch අරගෙන එකට ගිහින් පුකේ ගහගනින් කියල දීල එන ගමන් බටපොල ඇන්ටනාවක් ගෙනාව:yes: . ඒ ගෙනාවත් ට්වි බැලෙන්නේ නැ :cool:
    ewww... freesat ganin
     
    • Like
    Reactions: Nidarshana_k

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    2024, වැට් සඳහන් නොකරන බිල්පත් ලබාගැනීම ප්‍රතික්ශේප කරනවා. එක එක හුම්ප්තලා පෝසත් කරන්න කරපු දෙයක්, ඡන්දෙට සල්ලි හොයන්න.

    හරිනම් කරන්න තිබ්බේ , Print bill එකක් දෙන අනිවාර්ය කරල.... online payment system එකකට ඔක්කොම records ගන්න එක..එතකොට වැට් recovery වලට වෙනම පස්සේ යන්න ඕනේ නැහැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,784
    1
    51,673
    113
    ප*යාගල
    sorry.com
    දැනට නං ගන්න ඕන ඔක්කොම ගත්ත. ජනවාරි තත්වේ බලමු. Ali එකේ cart එකේ බඩු දාලා තියෙන්නේ ගෙනාවේ නෑ sure nathi හින්දා කොහොම වදිද කියලා.
    mehe un badu ussanawa bn.aliexpress eken ganna ekat patta risky dn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,638
    113
    2024, වැට් සඳහන් නොකරන බිල්පත් ලබාගැනීම ප්‍රතික්ශේප කරනවා. එක එක හුම්ප්තලා පෝසත් කරන්න කරපු දෙයක්, ඡන්දෙට සල්ලි හොයන්න.

    හරිනම් කරන්න තිබ්බේ , Print bill එකක් දෙන අනිවාර්ය කරල.... online payment system එකකට ඔක්කොම records ගන්න එක..එතකොට වැට් recovery වලට වෙනම පස්සේ යන්න ඕනේ නැහැ.
    Vat බිලට දාන්න හැම එකාටම බෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2024, වැට් සඳහන් නොකරන බිල්පත් ලබාගැනීම ප්‍රතික්ශේප කරනවා. එක එක හුම්ප්තලා පෝසත් කරන්න කරපු දෙයක්, ඡන්දෙට සල්ලි හොයන්න.

    හරිනම් කරන්න තිබ්බේ , Print bill එකක් දෙන අනිවාර්ය කරල.... online payment system එකකට ඔක්කොම records ගන්න එක..එතකොට වැට් recovery වලට වෙනම පස්සේ යන්න ඕනේ නැහැ.
    බිලේ වැට් සඳහන් කරන්න ඕන කියල නීතියක් නෑ. එහෙම ඕනත් නෑ.

    හේතුව වැට් වලින් මිල වැඩිවෙන එක හැම වෙලාවෙම අන්තිමට මුදලාලි එකතු කරන එකක් නොවීම
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අවුරුදු 5 ක් රට විනාශ කරපු පිරිසට විරුද්ධව ඊළඟ ඡන්දේදී ඡන්දේ දෙනව ඇරෙන්න අපිට කියල වෙන කරන්න පුලුවන් දෙයක් නැහැ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    වෙන රට වල වැට් ගහන්නේ ජනතාවගේ සුබ සෙත උදෙසා මෙහෙ රනිල් රාජපක්ශ වැට් ගහන්නේ නාකි මයිනා ඩොලර් බිලියන ගනන් හොරා කාලා ඒ සල්ලි පිට රට වල හංගලා ඒ වෙච්ච අඩුව මිනිස්සුන්ගෙන් ටැක්ස් ගහලා කවර් කර ගන්න.ඔන්න බලන්න ලබන පාර රනිල්ගෙන් රට බේර ගන්න නාමලාට චන්දේ දෙන්නේ නැද්ද කියලා
     
    • Like
    Reactions: hariuda

    Sen-lu

    Well-known member
  • අවුරුදු 5 ක් රට විනාශ කරපු පිරිසට විරුද්ධව ඊළඟ ඡන්දේදී ඡන්දේ දෙනව ඇරෙන්න අපිට කියල වෙන කරන්න පුලුවන් දෙයක් නැහැ.
    ඡන්දෙ ලංවෙලා අඩුකරල. අමාරුවෙලාවෙ රට බාරගෙන බේරගත්ත කීවාම බයියො ටොයියො පෝලිමට ගිහින් ඉන්න උන්ටම කතිරෙ ගැහුවම තමා උඹ මම අපි සේරටම හුගක් රිදෙන්නෙ 😂😂