ඡන්දෙ ලංවෙලා අඩුකරයි. දැං අපි රට හදල තියෙන්නෙ කියලtiyena tax ain karnwalu next impact 10%
ewww... freesat ganinPeoTV එක Branch අරගෙන එකට ගිහින් පුකේ ගහගනින් කියල දීල එන ගමන් බටපොල ඇන්ටනාවක් ගෙනාව. ඒ ගෙනාවත් ට්වි බැලෙන්නේ නැ
![]()
mehe un badu ussanawa bn.aliexpress eken ganna ekat patta risky dnදැනට නං ගන්න ඕන ඔක්කොම ගත්ත. ජනවාරි තත්වේ බලමු. Ali එකේ cart එකේ බඩු දාලා තියෙන්නේ ගෙනාවේ නෑ sure nathi හින්දා කොහොම වදිද කියලා.
Vat බිලට දාන්න හැම එකාටම බෑ.2024, වැට් සඳහන් නොකරන බිල්පත් ලබාගැනීම ප්‍රතික්ශේප කරනවා. එක එක හුම්ප්තලා පෝසත් කරන්න කරපු දෙයක්, ඡන්දෙට සල්ලි හොයන්න.
හරිනම් කරන්න තිබ්බේ , Print bill එකක් දෙන අනිවාර්ය කරල.... online payment system එකකට ඔක්කොම records ගන්න එක..එතකොට වැට් recovery වලට වෙනම පස්සේ යන්න ඕනේ නැහැ.
බිලේ වැට් සඳහන් කරන්න ඕන කියල නීතියක් නෑ. එහෙම ඕනත් නෑ.2024, වැට් සඳහන් නොකරන බිල්පත් ලබාගැනීම ප්‍රතික්ශේප කරනවා. එක එක හුම්ප්තලා පෝසත් කරන්න කරපු දෙයක්, ඡන්දෙට සල්ලි හොයන්න.
හරිනම් කරන්න තිබ්බේ , Print bill එකක් දෙන අනිවාර්ය කරල.... online payment system එකකට ඔක්කොම records ගන්න එක..එතකොට වැට් recovery වලට වෙනම පස්සේ යන්න ඕනේ නැහැ.
ඡන්දෙ ලංවෙලා අඩුකරල. අමාරුවෙලාවෙ රට බාරගෙන බේරගත්ත කීවාම බයියො ටොයියො පෝලිමට ගිහින් ඉන්න උන්ටම කතිරෙ ගැහුවම තමා උඹ මම අපි සේරටම හුගක් රිදෙන්නෙඅවුරුදු 5 ක් රට විනාශ කරපු පිරිසට විරුද්ධව ඊළඟ ඡන්දේදී ඡන්දේ දෙනව ඇරෙන්න අපිට කියල වෙන කරන්න පුලුවන් දෙයක් නැහැ.
Mage nan thama mokakwath nathi wela nan na bn. Damme natte dan personal import walatath vat eka wadina hinda owa custom wala hira wela rasthiyadu wend weid keeyak wadi d kyla ehm sure nathi hinda. Jan mase mkd wenne kyla balala danawa.mehe un badu ussanawa bn.aliexpress eken ganna ekat patta risky dn
eth epa bun. TV balana eka nawathuwa. karala balapan. pattaewww... freesat ganin
TV balanne na ban. one ewa social media, youtube walin suggest wenawaneeth epa bun. TV balana eka nawathuwa. karala balapan. patta