වැට් වලින් පස්සේ ඔබ ගන්න තීරණ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ස්ටොක් නෑ මල්ලි දැන්
    ජනවාරි ඔක්කොම අලුත් මිලට ගෙනාව ඒවා තියෙන්නේ මල්ලි 😂

    පරණ වාහන බලපන් වැට් හින්දා අයින් කරලා ගොඩක් උන් විකුනන්න දාපුවා. ජනවාරි ඉදන් වැට් apply වෙනවා ඒවටත්.

    උන්ම එකල්ල ආයේ උන්ට ඕන බඩුවක් ගන්න ගියාම කියන්නේ vat වලට කලින් ගෙනාව බඩු වලටත් vat add කරලා විකුනන්න හදනවා කාලකන්නි කියලා
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    PeoTV එක Branch අරගෙන එකට ගිහින් පුකේ ගහගනින් කියල දීල එන ගමන් බටපොල ඇන්ටනාවක් ගෙනාව:yes: . ඒ ගෙනාවත් ට්වි බැලෙන්නේ නැ :cool:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    දැනට නං ගන්න ඕන ඔක්කොම ගත්ත. ජනවාරි තත්වේ බලමු. Ali එකේ cart එකේ බඩු දාලා තියෙන්නේ ගෙනාවේ නෑ sure nathi හින්දා කොහොම වදිද කියලා.
     
    • Like
    Reactions: Shamal3001

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Nane bung, online ganna un VAT charge karanne nane.. onna Daraz eken gananawanum set wenawa. Pitarata sites walata VAT adala wenne kohomada. Direct government ekata VAT gewanne nane.. import tax misak..
    Nope. New system mean they charge VAT on total value + customs charge. Just like in EU/UK.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Nane bung, online ganna un VAT charge karanne nane.. onna Daraz eken gananawanum set wenawa. Pitarata sites walata VAT adala wenne kohomada. Direct government ekata VAT gewanne nane.. import tax misak..
    mama danna widihata pitarata company ekak unath end customer kenekta ewanawa nam unge rate VAT eka apply wenawa.
    uba mehe VAT registered nam apply wenne na.