වැට් වලින් පස්සේ ඔබ ගන්න තීරණ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    mathak karapu eka hondayi,
    tank full karaganna one,

    danata karaganna puluwan ekama de, :sorry:

    kohomath mn plan karala thiyenne full budget seen eke yanna next year
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    tiyena tax ain karnwalu next impact 10%
    මොනවා කරන්නද මට විතරක් නෙමේ නේ , මොනවා කරන්නද, monthly expenditure තව 75k විතර වෙනස් වෙය්, කාලයක් ගියාම අපි එකට පුරුදුවෙය්
     
    • Like
    Reactions: Shamal3001

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඡන්දෙ ලංවෙලා අඩුකරල. අමාරුවෙලාවෙ රට බාරගෙන බේරගත්ත කීවාම බයියො ටොයියො පෝලිමට ගිහින් ඉන්න උන්ටම කතිරෙ ගැහුවම තමා උඹ මම අපි සේරටම හුගක් රිදෙන්නෙ 😂😂
    මේ සැරේ නම් එහෙම වෙන්නේ නැති වෙයි කියල හිතෙනවා බලමු