වැඩ කරන්නෙ නැති/ කැඩුන ලැප්ටොප් තියෙනවනම් මට කියන්න, මම ගන්නවා.
මේ ටිකේ මම Laptop repairing course එකක් කරනවා. ඉතින් මට දැන් හදන්න Laptop ඕනෙ. ඒ නිසයි ගන්නෙ වැඩ නැති ඒවා.
ඔයාල ලග තියෙනවනම් මට කියන්න.