වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...

    කතාව තියෙන්නෙ අත්හැරල දාපු මානසික රෝහලකට හොල්මන් ගැන රිසර්ච් එකක් කරන්න යන කට්ටියකට වෙන වැඩක්..
    ඒ අයගෙ කැමරා වල රෙකෝඩ් වෙච්ච දේවල් විදිහට තමයි ෆිලුම හදල තියෙන්නෙ..
    මේකෙ කොරියන්, ඉංග්ලිශ් කතා දෙකක් තියෙනව.


    මම එහෙම හොල්මන් කතා හොය හොය බලන්නෙ නෑ. ඒත් බලපු එකකින් වැඩිපුර බය වුනේ මේකට. :eek:



    මේක බැලුව මරු කතාවක්.
    හැබැයි බලනකොට බයට වඩා පිළිකුලක් තමයි හිතෙන්නෙ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113


    ෆිල්ම් එක බලල නැත්තම් කියවන්න එපා.



    මේ ෆිල්ම් එක හොඳයි.එකම අවුල අර රාක්ෂයා උගෙ victims ලගෙ ෆොටෝ එකක් ගහගන්න එක තමා.ඒක ටිකක් රාක්ෂයෙක්ට ගැලපෙන් නැති වැඩක් වගේ.
    ------ Post added on Jul 4, 2021 at 11:06 PM

    මුන් ටික අර මහ වැස්සේ කැලේ යන ටික එහෙම නම් මාරු බන්....ජපන් කාරයාගේ ගෙදර බලන්න :cool::shocked::eek:
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...

    කතාව තියෙන්නෙ අත්හැරල දාපු මානසික රෝහලකට හොල්මන් ගැන රිසර්ච් එකක් කරන්න යන කට්ටියකට වෙන වැඩක්..
    ඒ අයගෙ කැමරා වල රෙකෝඩ් වෙච්ච දේවල් විදිහට තමයි ෆිලුම හදල තියෙන්නෙ..
    මේකෙ කොරියන්, ඉංග්ලිශ් කතා දෙකක් තියෙනව.




    මේක බැලුව මරු කතාවක්.
    හැබැයි බලනකොට බයට වඩා පිළිකුලක් තමයි හිතෙන්නෙ.
    grave encounters ne :P

    Meka balapan, pissu hadenawa

    View attachment 133937
    ambo meka balapu dawase hodatam karuwala wela wassa dawal, volume ekath adu karagen athat vela baluwe 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...

    කතාව තියෙන්නෙ අත්හැරල දාපු මානසික රෝහලකට හොල්මන් ගැන රිසර්ච් එකක් කරන්න යන කට්ටියකට වෙන වැඩක්..
    ඒ අයගෙ කැමරා වල රෙකෝඩ් වෙච්ච දේවල් විදිහට තමයි ෆිලුම හදල තියෙන්නෙ..
    මේකෙ කොරියන්, ඉංග්ලිශ් කතා දෙකක් තියෙනව.
    LimitedFrigidGrebe-size_restricted.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    මේ දවස් වල ලංකාවෙ යන පිල්ම් එකට තමා ගොඩක් බය "අපි තමා හොදටම කලේ" පිල්ම් එකේ නම
    අන්තිමට මොනවා වෙයිද දන්නෙ නෑ
    දැනට පෙන්නපු ඒවගෙන් පේන විදියට චීන්නු තමා ගේම දෙන්නෙ :P
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඉස්සර නන් බයයි,

    දැන්.... every time when the "scary" movies come out, im huge fan of the demon or the ghost or the cryptid in that movie, hell yeah..

    so.. shout out to all the
    demons out there,

    569px-Nachtmahr_%28Abildgaard%29.jpg
    මේ වගේ ෆිල්ම්ස් නැද්ද බන් බලන්න
     
    • Like
    Reactions: IKL

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    The Wailing කියන්නෙ මාරම හොඳ පික් එකක්. Country/rural horror කියන්නෙ ඔන්න ඕවට.


    බය හිතෙනම හොරර් කිව්වම බයේ පැති දෙකක් ගැන බලන්න පුලුවන්. එකක් unsettling කම, අනිත් එක එකපාරටම එන terror එක.

    ඕකෙන් පළවෙනි ජාතියෙ මම කැමතිම එක Audition (1999).

    දෙවනි ජාතියෙ කැමතිම එක The Descent (2005).


    පහුගිය දශකෙ දැක්ක ඒවයින් The Conjuring හොඳට කරල තිබුන කියල මතකයි. තව Ari Aster ගෙ ෆිල්ම් දෙක, Hereditary (2018), Midsommar (2019) නියමයි.

    ක්ලැසික් හොරර් නම් ගොඩක් ඔලුවට එනව. Texas Chainsaw Massacre (1974), TheHousemaid (1960) තමයි මතකෙ තියෙන්නෙම.