
meka taama bandeView attachment 133938
Mama 2013


ඉස්සර නන් බයයි,
දැන්.... every time when the "scary" movies come out, im huge fan of the demon or the ghost or the cryptid in that movie, hell yeah..
so.. shout out to all the demons out there,
![]()
මේ වගේ ෆිල්ම්ස් නැද්ද බන් බලන්න
,
(*click the image)
Get out?ෆිල්ම් එකේ නම මතක නෑ...පටන් අරගෙන පොඩි වෙලාවකින් පාර හරහා පනින ලොකු ගෝනෙක්/මුවෙක් වාහනේ වදිනව. ඒක තමයි ෆිල්ම් එකේ පලවෙනිම Horror සීන් එක. ඇත්තටම හොදටම බය වෙනව. බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවක ඒක වෙන්නෙ. ඒ ෆිල්ම් එක පුරාවටම කිසිම යකෙක්, මිනිස්සු කපන කොටන දේවල් කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ. ඒත් බය කියන එක හොදටම දැනෙනව. තනිකරම අධ්‍යක්ෂකගේ දක්ශතාවය. ඒකෙ කතාව මානසික ප්‍රශ්නයක් ගැන. අවසානයේ පෙන්වනව එයා බය වෙලා තියෙන්නෙ සාමාන්‍ය දේවල් වලට කියල. නම හොයාගත්ත ගමන්ම මේකට දානව![]()
No machan.Get out?
ෆිල්ම් එකේ නම මතක නෑ...පටන් අරගෙන පොඩි වෙලාවකින් පාර හරහා පනින ලොකු ගෝනෙක්/මුවෙක් වාහනේ වදිනව. ඒක තමයි ෆිල්ම් එකේ පලවෙනිම Horror සීන් එක. ඇත්තටම හොදටම බය වෙනව. බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවක ඒක වෙන්නෙ. ඒ ෆිල්ම් එක පුරාවටම කිසිම යකෙක්, මිනිස්සු කපන කොටන දේවල් කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ. ඒත් බය කියන එක හොදටම දැනෙනව. තනිකරම අධ්‍යක්ෂකගේ දක්ශතාවය. ඒකෙ කතාව මානසික ප්‍රශ්නයක් ගැන. අවසානයේ පෙන්වනව එයා බය වෙලා තියෙන්නෙ සාමාන්‍ය දේවල් වලට කියල. නම හොයාගත්ත ගමන්ම මේකට දානව![]()
Movie eka iwara wena kan balapu aya bohoma poddai inne.... onna waddek innawa nam balanna... matath balanna bari wuna iwara wenakan....
https://www.foxnews.com/entertainme...ary-people-are-turning-it-off-halfway-through
View attachment 133986
Ade meka balala na bnShutter....! patta movie eka.
Oka launages kipayakin awa. mata nam english eka thamai hodama.
oke holmana anthima 1min wala thamai hariyatama pennane. eth story eka purama pattai.
. Thawa monawada machan oyage best movies ?