වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,371
    41,334
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    movie-fr-alien.jpg
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ෆිල්ම් එකේ නම මතක නෑ...පටන් අරගෙන පොඩි වෙලාවකින් පාර හරහා පනින ලොකු ගෝනෙක්/මුවෙක් වාහනේ වදිනව. ඒක තමයි ෆිල්ම් එකේ පලවෙනිම Horror සීන් එක. ඇත්තටම හොදටම බය වෙනව. බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවක ඒක වෙන්නෙ. ඒ ෆිල්ම් එක පුරාවටම කිසිම යකෙක්, මිනිස්සු කපන කොටන දේවල් කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ. ඒත් බය කියන එක හොදටම දැනෙනව. තනිකරම අධ්‍යක්ෂකගේ දක්ශතාවය. ඒකෙ කතාව මානසික ප්‍රශ්නයක් ගැන. අවසානයේ පෙන්වනව එයා බය වෙලා තියෙන්නෙ සාමාන්‍ය දේවල් වලට කියල. නම හොයාගත්ත ගමන්ම මේකට දානව:yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Last edited:

    confused_lankan

    Junior member
  • May 19, 2021
    35
    54
    18
    ෆිල්ම් එකේ නම මතක නෑ...පටන් අරගෙන පොඩි වෙලාවකින් පාර හරහා පනින ලොකු ගෝනෙක්/මුවෙක් වාහනේ වදිනව. ඒක තමයි ෆිල්ම් එකේ පලවෙනිම Horror සීන් එක. ඇත්තටම හොදටම බය වෙනව. බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවක ඒක වෙන්නෙ. ඒ ෆිල්ම් එක පුරාවටම කිසිම යකෙක්, මිනිස්සු කපන කොටන දේවල් කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ. ඒත් බය කියන එක හොදටම දැනෙනව. තනිකරම අධ්‍යක්ෂකගේ දක්ශතාවය. ඒකෙ කතාව මානසික ප්‍රශ්නයක් ගැන. අවසානයේ පෙන්වනව එයා බය වෙලා තියෙන්නෙ සාමාන්‍ය දේවල් වලට කියල. නම හොයාගත්ත ගමන්ම මේකට දානව:yes:
    Get out?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆිල්ම් එකේ නම මතක නෑ...පටන් අරගෙන පොඩි වෙලාවකින් පාර හරහා පනින ලොකු ගෝනෙක්/මුවෙක් වාහනේ වදිනව. ඒක තමයි ෆිල්ම් එකේ පලවෙනිම Horror සීන් එක. ඇත්තටම හොදටම බය වෙනව. බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවක ඒක වෙන්නෙ. ඒ ෆිල්ම් එක පුරාවටම කිසිම යකෙක්, මිනිස්සු කපන කොටන දේවල් කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ. ඒත් බය කියන එක හොදටම දැනෙනව. තනිකරම අධ්‍යක්ෂකගේ දක්ශතාවය. ඒකෙ කතාව මානසික ප්‍රශ්නයක් ගැන. අවසානයේ පෙන්වනව එයා බය වෙලා තියෙන්නෙ සාමාන්‍ය දේවල් වලට කියල. නම හොයාගත්ත ගමන්ම මේකට දානව:yes:

    Shutter....! patta movie eka.
    Oka launages kipayakin awa. mata nam english eka thamai hodama.

    oke holmana anthima 1min wala thamai hariyatama pennane. eth story eka purama pattai.

    Movie eka iwara wena kan balapu aya bohoma poddai inne.... onna waddek innawa nam balanna... matath balanna bari wuna iwara wenakan....

    https://www.foxnews.com/entertainme...ary-people-are-turning-it-off-halfway-through

    View attachment 133986

    Baluwa macchan.... mata nam echchara gathiyak na.
    Oka godakma hype ekata kiya horror film ekak.
     
    Last edited: