Film එකක් නම් නෙවෙයි , පොඩි කාලේ X -files වල episode එකක් බැලුවා කකුල් දෙක නැති ඉන්දියන්කාරයෙක් wheeled cart එකක් ඇද ඇද ඇවිල්ල එක පාරටම මිනිහෙක්ගේ ඇග ඇතුලට රිංගලා මිනිස්සු මරණ සීන් එකක්.
ඕක ගියෙත් රැ 11ට විතර Eye එකේ.
හොස්ටල් එකේ හැම එකාම බය උනා යකෝ ඕකට
p.s.-
Read comments

මේ ඔක්කොම බැලුවාRecently, I've watched Sinister, an Ethan Hawke movie. This is more likely a psychological thriller (But it is based on a myth) and a good movie to watch. Another horror movies I like to mention are Eli, Smile, Incarnate, Jeepers Creepers, and Hereditary. But I hate their endings. But it was good to watch.
ඊයෙ බැලුවාNun 2 also good
බැලුවා සෙට් නෑ එච්චරFriday the 13th
මටත්අනේ මන්දා ඔය කපන කොටන ඒවටනම් මට බය හිතෙන්නේ නෑ. අප්පිරියාවක් මිසක්

මෙන්න එහෙනම් මේක ඔයා බලන්න ෆ්රෙන්ඩ්මම නම් බලන්නෙ නෑ ඕවා. ඔලුව විකාරයි. ඊට වඩා තනියම ඉන්නකොට මතක් වෙනවා.![]()