වැඩිම පින වෙන්නෙ කාටද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    සිල්වත් උත්තමය වුනාට සිල්වත් බව වාස්තවික සත්‍යයක් නෙමේ :no: දානය දෙන කෙනා පනවගන්න ලෝකය තුල එයා සිල්වත් නොවෙන්න පුලුවන්.
    වෙන විදිහකිං කියනවනං සිල්වත් වුනත් දානෙ දෙන කෙනා ඒ බව දන්නෙ නැත්තං, ඌ දානෙ ලබන කෙනා ගැන දන්නෙ (වැරදියට වුනත්) දුසිල්වත් කෙනෙක් විදිහට නං ඒ දානය උතුම් නෑ :no:
    දානෙ ලබන කෙනා දුසිල්වත් වුනත් දානෙ දෙන කෙනා හිතං ඉන්නෙ මෙයා සෑහෙන්න සිල්වත් කෙනෙක් කියල නං සිල්වත් කෙනෙක්ට දුන්න දානයක් හා සමාන වෙන්න ඕනෙ :yes:

    ඕකට ඉතිං සිල්වත් බව වාස්තවික සත්‍යයක් නෙමේ කියල හරි යනවයැ :D
    මොන කුනුහරපයක්ද මේ කියල හිතුන. ඉතුරු ටික කියෝපුහමයි මොකක්ද මේ කියන්නෙ කියල තේරුණේ..
    වාස්තවික කතාවක් ඕකට කිව්වම වැරදියිනෙ. ඔතනට එන්නෙ වෙන වචනයක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙනං නලීන් ද සිල්වටත් වෙලා තියෙන්නෙ මේක තමා :baffled: වචනෙ පාවිච්චි කල්ල කෙටියෙන් කියනව මිසක් මං වගේ විස්තර කරන්නෑ :D ඉතිං මිනිස්සු හිතනව නලීන්ට පිස්සු කියල :sorry:

    මොකක්ද එන්න ඕනෙ වෙන වචනෙ ? :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    එහෙනං නලීන් ද සිල්වටත් වෙලා තියෙන්නෙ මේක තමා :baffled: වචනෙ පාවිච්චි කල්ල කෙටියෙන් කියනව මිසක් මං වගේ විස්තර කරන්නෑ :D ඉතිං මිනිස්සු හිතනව නලීන්ට පිස්සු කියල :sorry:

    මොකක්ද එන්න ඕනෙ වෙන වචනෙ ? :eek:

    සිල්වත් බව වාස්තවික නෑ කියන්නෙ ඒ මොන හරුපයක්ද?

    එතකොට බුදුහාමුදුරුවන්ගෙ අනන්ත ගුණ කඳත් වාස්තවික නැද්ද :rolleyes:

    නියම වචනෙ ඇත්ත මොක වුණත් කෙනෙක් ඒ දිහා දකින විදිය..

    උඹ හෙන පටලැවිල්ලක් පටලවගෙන. දැං ඉතිං මේක අල්ලං ටිකක් වාද කරමු :nerd:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    සිල්වත් උත්තමය වුනාට සිල්වත් බව වාස්තවික සත්‍යයක් නෙමේ :no: දානය දෙන කෙනා පනවගන්න ලෝකය තුල එයා සිල්වත් නොවෙන්න පුලුවන්.
    වෙන විදිහකිං කියනවනං සිල්වත් වුනත් දානෙ දෙන කෙනා ඒ බව දන්නෙ නැත්තං, ඌ දානෙ ලබන කෙනා ගැන දන්නෙ (වැරදියට වුනත්) දුසිල්වත් කෙනෙක් විදිහට නං ඒ දානය උතුම් නෑ :no:
    දානෙ ලබන කෙනා දුසිල්වත් වුනත් දානෙ දෙන කෙනා හිතං ඉන්නෙ මෙයා සෑහෙන්න සිල්වත් කෙනෙක් කියල නං සිල්වත් කෙනෙක්ට දුන්න දානයක් හා සමාන වෙන්න ඕනෙ :yes:

    මේ ලෝකෙ හැම දෙයකටම වාස්තවික පැවැත්මක් නෑ තමා...
    ඒ වුණාට ඔහොම වාස්තවික කතා කිව්වම හරි යනවද :lol: :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිල්වත් බව වාස්තවික නෑ කියන්නෙ ඒ මොන හරුපයක්ද?

    එතකොට බුදුහාමුදුරුවන්ගෙ අනන්ත ගුණ කඳත් වාස්තවික නැද්ද :rolleyes:

    නියම වචනෙ ඇත්ත මොක වුණත් කෙනෙක් ඒ දිහා දකින විදිය..

    උඹ හෙන පටලැවිල්ලක් පටලවගෙන. දැං ඉතිං මේක අල්ලං ටිකක් වාද කරමු :nerd:

    අනන්ත වූ ගුණ ඕනෙ නෑ. එක ගුණයක් ගමු. ඒ ගුණය උඹ හිතනවද දෙන්නෙක් එකම විදිහට තේරුම් ගනියි කියල ? :no: එහෙම වෙන්නෑ බං. එකම ගුණය කියල කියන දේත් 10 දෙනෙක් ගත්තොත් දකින්නෙ 10 විදිහකට :sorry: වාස්තවිකව ගන්න පුලුවන් කිසිම දෙයක් නෑ :no:

    මේ ලෝකෙ හැම දෙයකටම වාස්තවික පැවැත්මක් නෑ තමා...
    ඒ වුණාට ඔහොම වාස්තවික කතා කිව්වම හරි යනවද :lol: :angry:

    වාස්තවික යථාර්තවාදී නොවන පදනමක නිර්මාණය කරපු දැනුමක් තේරුම් ගන්න ඕනෙ ඒ පදනමින් විතරයි. වෙන විදිහට තේරුම් ගන්න යෑමෙන් වෙන්නෙ පැටලවීමක්. බුදු හාමුදුරුවො සියල්ලේ ආරම්භය ගැන කියල තියෙන්නෙත් සලායතන වල හටගැනීම මට මතක විදිහට. වාස්තවික යථාර්තයක් ඇතැයි කියල අරං ඒක පැහැදිලි කරන්න බෑ :no:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    1. බුදු දහමට අනුව සිල්වත් කම වැඩි කෙනෙකුට දෙන දානයී ආනිසංස ඉතා ඉහලයි

    2. රුපියල කාට දුන්නත් පින එකයි. "චේතනා තමයි එතන මුලික වෙන්නේ"