වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මරණ බය කියන එක මට අනන්තවත් අත්විදින්න වෙලා තියනව පොඩි කාලෙ ඉදලම මට තියන අමාරුවක් තමා අලි බලන්න අවුරුද්දට දෙතුන් පාරක්වත් කැලේ යන එක අම්මෝ අලි ගහන්න ආපුව, ගහපුව වටකරපුවය අනන්තවත් තියනව අයියනායක දෙවිහාමුදුරුවන්ට, කලුබණ්ඩාර උන්වහන්සේට ජීවිතය බාරකරල වෙන දෙයක් වෙච්චාවදෙන් කියල බලන් හිටපු අවස්තා එමටයි.. කැලේ සිද්දි ටික ටික දාන්නම්..

හදපාන් ගල කියනෙ වැඩිය කට්ටිය දන්නෙ නැති අලින්ව හොදටම නිරික්ශනය කරන්න පුලුවන් තැනැක්.. නොදන්න කෙනෙක් එක්කනම් මේ කැලේ රිංගන්න හිතන්න එපා... ලොකු අවධානමක් තියන්ව මොකද යාල, උඩවලව වගේ වනෝද්යානවල ඉන්න අලි මිනිස්සු දැකල දැකලම මිනිස්සුන්ට පුරුදුයි ටිකක් හීලැයි ඒත් හදපාන්ගල විල්පත්තු මින්නේරිය වගේ රක්ශිතවල තත්වය මීට වෙනවස් අලි එන්නෙ ගේමටමයි

හදපාන්ගල තියනව ගල් පොත්තක් මේ හරියෙම තියන පොඩි දියකඩිත්තක් හවස 3ට 4ට වගේ මෙතෙනට ගියොත් අලි විතරක් නෙමේ වතුර බොන්න එන්න ගොඩක් සත්තු බලන්න පුලුවන්.. ඉතින් ඔන්න අපි අටදෙනෙක් විතර හවස් වෙද්දි මේ ගල උඩට නැගල ඉන්නව අලි බලන්න... ඉන්නව ඉන්නව අලි නෑ හවස 5ට වගේ අපි තීර්නය කලා දැන් යමු තවත් ඉන්න බෑ කියල මොකද රෑවෙනව කියන්නෙ තව අවදානමක් ගන්නව කියන එක... කොහොම හරි අපේ එකෙක්ට වැඩෙඋට අවුල්

මොන මගුලක්ද යකෝ අපි ආවොත් alith නෑ .. ආයෙ එන්නෙ නෑ කිය කිය ඌ ගල බහින්න පටන් ගත්ත... අපි ඌට කියුව කටවරද්ද ගන්න එපා අපි ආයෙ හෙට එමු කියලත් කොහෙද මූ බැන බැනම ගල බහිනව

හ්ෆ්ෆ ගල බැහැල අපිට ජීප් එක ලගට යන්න හම්බ උනේ නෑ අලි එකා දෙන්න කැලෙන් මතුවෙන්න ගත්ත... කරන්න කිසිම දෙයක් නෑ ආයෙ ගල නගිනව ඇරෙන්නෙ මොකද අලි එලි බැස්ස කියන්නෙ මගත් අනිවාර්යයෙන්ම අලි ඉන්නව කියන එක එහෙම හිතල ආපහු හැරෙද්දි මෙන්න පිටිපස්සෙන් ඒ කියන්නෙ අපි හිටපු ගල වටෙන් අලි 20 25 විතර රංචුවක්... බය හිතෙන්ම දේ එතෙන පැටැවු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හිටිය... දැන් අපි මැද්දෙ ඉස්සරහිනුත් අලි පිටිපස්සෙනුත් අලි

රංචුව ඔක්කොම 40ක් වගේ තව තව වැඩිවෙන්ව දැන් අපිට ආපහු ගල නගින්න විදිහක් නෑ.... කරන්න තිබ්බ එකම ඩ්ජේ ජීප් එකට නගින එක... ජීප් එකට නැග්ග දැන් අලි ජීප් එක වටකරගෙන අලි 50ක් විතර ෆෝන් වල සිග්නල් නෑ චූ යන්නෙ නැති ටික විතරයි..ඒ අස්සෙන් සමහර අලි ජීප් එකේ ගෑවීගෙන එහෙමෙයනව මුන්ට මල පැන්නොත් ජීප් එක පෙරල දාල අපිවත් චප්ප කරන එක ගේමක් නෑ... කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල 119 කෝල් කරල අපිට උන දේ කියුව ඒ ගොල්ලො වනජීවි එකට කතාකරල පුලුවන් දෙයක් කරනම් කිව්ව

පොලිස්සියෙන් ආවත් අපි හිටිය තැනට එන්න අඩුම පැය දෙකක්වත් යන්නව... මේ ඔක්කොම ගැන හිතද්දි අපිටම තේරුනා අපේ ජීවිත පිලිබදව ආසාව අත හැරගන්න කාලෙ හරි කියල ඇත්තට ඇඩුන ගෙදර ඈයෙ මතක් වෙල... වෙන කරන්න කිසිම දෙයක් නැතිවෙලාව මම කියුව අපිපොඩ්ඩක් බලල ඉස්සරහින් පාර පොඩ්ඩක් ක්ලියර් උනිත් ස්ටාට්කරන් හෝන් ගහගෙන යමු කියල.. ඇත්තට ඒක ලොකු අවදානමක් මොක්ද අලි අනිවාර්යයෙන්ම කලබල වෙලා පහරදෙන්ව මේවෙද්දි අපි පැය දෙකකට වඩා අලින්ට කොටුවෙලා

අපි කොහොමත් අලිගෙන් පාර කාල මැරෙනව මේවෙද්දි අපිට නැතිවෙන්න දෙයක් නැති ගානට වැටිල තිබ්බෙ පස්සෙ අපි තීරනය කලා කොහොමත් මුන් අපිට තවටිකකින් ගහනව ඒ ගැහුවත් අපි මැරෙනව, එහෙම් එකෙ පොඩි චාන්ස් එකක් ගරන් බලමු ගොඩ ගියොත් ගොඩ නැත්නම් වල කියල...

ඒත් එක්කම කට්ටියම කියුව මට ඩ්‍රයිව් කරන්න කියල.. හිතේ ලොකු බයක් තිගැස්මක් එක්ක මම ඩ්‍රයිවින් සීට් එකට මාරුවුනා... මරුවෙලා බුදුගුන සිහිකරල අපේ ජීවිත අයියනායක දෙවිහාමුදුරුවන්ටට්යි, කලු බණ්ඩාර උන්වහන්සේටයි බාරකරල අවස්තාවක් එනකම් හිටිය.. ඊට විනාඩි 15ට වගේ පස්සෙ ඉස්සරහ පාර පොඩ්ඩක් ක්ලියර් උනා අලි දෙතුන් දෙනෙක් විතරි පාර ක්‍රොස්කරන් හිටියෙ ඉස්සර හිටපු එකා මට අතින් ඇන්නෙ දැන්තමා වෙලාව කියන්න වගේ..

ඊලග තප්පරයේදි එකපාරට ස්ටාර්ට් කරල වහේ තියන ල්යිට් ටික ඔක්කොම දැම්ම කැලේ යද්දි විශේස ලියිට් පාවිච්චි කරන්ව එක පාරටම දවල් උනාවගේ පැත්තම එලිය වුනා අලි ටික පොඩ්ඩක් හොල්මන්.. අනිත් තප්පරයෙදි හොන් එක මහ හයියෙන් ගහගෙනම පිලුවන්ට්තරම් හයියෙන් ඉස්සරහට ගත්ත වාහනේ අපේ වාසනාවට අලිටික එහෙට මෙහෙට වෙලා අපිට පාර පෑදුනා ඒත් පිටි පස්සෙන් එකෙක්න් පන්නනව පුලුවන් තරම් ස්පීඩ් කරල එතනින් පැන ගත්ත අපි නැවතුනේ මහ පාර හම්බ උනාම පලවෙනි පාර හදපාන්ගල ගිය මම කිසිම කරදරයක් නැතිව මහ පාරට ආපු එකනම් හාස්කමක්

ඊටපස්සෙ ආයෙ අලි බලන්නෙ නෑ කියල තීරන්ය කරපු අපි ඊලග මාසෙත් සුපුරුදු විදිහට විල්පත්තු ගියා

අඩේ මම මීට පස්සේ චූ කරන්න යනවට කියන්නේ " හාවෙක් අල්ලන්න යනවා කියල නෙමේ" අලි බලන්න යනවා කියල
:oo:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    අඩේ මම මීට පස්සේ චූ කරන්න යනවට කියන්නේ " හාවෙක් අල්ලන්න යනවා කියල නෙමේ" අලි බලන්න යනවා කියල
    :oo:

    තව සෑහෙන්න කතා තියන්ව බන් ටික ටික දාන්නම්
    එකපාරක් උඩවලවෙ කෑම්ප් ස්යිට් එකේදි මුලු රෑක්ම මම පොලගෙක් එක්ක නිදාගෙන තිබ්බ කූඩාරම ඇතුලෙ වාසනාවට මාව ඌ කාල තිබ්බෙ නෑ උදේ ඌව දැක්කහම.. හිතට ආපු බය... හ්ප්පේ
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    :shocked::baffled::baffled:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක නං එච්චර ආතල් නැති වෙයි හැබැයි. ​මේක වෙලා දැං අව්රැදු 5ක් විතර වෙනව. මම මගේ ඔපීසියෙ නුවර යාලුවෙක්ගෙ ගෙදර ගියා පොඩි පාටි එකකට. පාටිය ඉවර වෙද්දි රෑ 8.30වගේ වෙලා නිසයි මාත් එක්ක ගිය අනිත් උන් සමහරක් පරලොව දොර ලගටම ගිහින් වගේ පුටුවලින් බිමටම වැටිලම දොයි නිසා එදා රෑ එහෙ නවතින්ඩ කියල යාලුවගෙ අම්මයි තාත්තයි කිව්ව. රෑට කන්ඩ පිරියක් නැතත් ඈගපත හෝදගන්ඩ ඕනෙ නිසා ඒ ගෙදර පහලින් තිබ්බ ලිදට ගියා. ලිද තිබ්බෙ උංගෙ ගෙදර තියෙන වත්තට වඩා ටිකක් පහල තැනක. පඩි 5ක් 6ක් බිම​ට බහින්ඩ ඕනෙ. කව්දෝඅව්රැදු 12ක 13ක විතර පොඩි කොල්ලෙක් නානව මම යද්දි. අය්යෙ විනාඩි 5ක් දෙන්ඩ මම ඉක්මනට බාල්දිය දෙන්නං කිව්ව නිසා මම ආයෙ හැරිල ගේ පැත්තට යන්ඩ පඩිපෙල නැගගෙන උඩට ආව විතරයි හුටා මෙන්න ලිද ගාව හිටිය කොල්ල මගෙ ඉස්සරහින් ගේ පැත්තෙ ඉදන් දුවන් එනව ලිද පැත්තට.
    මහ හයියෙන් කෑ ගැස්සුන සිංහලු. කෑගහපු පාරට පොඩි එකා ආයෙම හැරිල ගෙට දිව්ව කෑ ගහගෙන. ගෙදර කට්ටිය ඔක්කොම දුවන් ආව කියපල්ලකො. මාව ගලක හැප්පිල බිම වැටිල හිටියෙ. කට්ටිය මොකද මොකද කියල අහද්දිම යාලුවගෙ තාත්ත මාව උස්සල ගෙදරට අරන් ගියා. පස්සෙ ටිකක් වෙලාවකින් මම කිව්ව සිද්දිය. කට්ටියම හූ කිය කිය හිනා වෙනව. විලි ලැජ්ජාවෙ සන්තෝසයි කියපල්ලකො ඉතිං වෙලා තිබ්බ වැඩේ. බැලින්නං අර නනා හිටපු කොල්ලගෙ නිවුන් අය්ය තමා දුවගෙන ඈවිත් තිබ්බෙ. අර මගෙ යාලුවගෙ ලොක්කම්මගෙ නිව්න්නු දෙන්න.
    අදටත් අරෑ අපේ ඔපීසියෙන් මාරැවෙලා ගියත් කෝල් එකක් දුන්නොත් අහන්නෙ ආයෙ නිවුන්නු එක්ක නාන්ඩ ගියෙ නැද්ද කියල.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.

    මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.

    මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල :P:P) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.

    මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.

    ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.

    දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.

    කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.

    ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.

    අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.

    අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.

    :(:( meka ahala godak dukai ban... jeewithe hati ohoma thama.. kawada hari lamaya ubata salakai
     
    • Like
    Reactions: labu gediya

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා :no::no:

    මන්න පාරක් :rofl::P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.

    ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.

    එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.

    මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.

    ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.

    තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.

    ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.

    ගිනි පෙනේල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු :P
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    යාලුවනෙ මම කලින් වැඩ කලෙ නැවක... අපි සැරයක් අබුඩාබි ඉදන් බොම්බෙ වලට සල්ෆර් ගෙනාවා.. එක බල්ක් ශිප් එකක් නමුත් පොඩි එකක්.. දිග මිටර80.. හිතාගන්න පුලුවන්නෙ.. රෆ් සි කියලා දැන දැනත් අපෙ මොඩ කප්පියා නැව එලියට දැම්මා.. අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.. මගෙ වොච් එක ඉවරවෙලා කැබින් එකට ඇවිත් විනාඩි 15 නිදාගන්න උනෙ.. කොල්ලො කැගහන සද්දෙට ඇහැරුනා.. බලනකොට ශිප් එකට වතුර දාන්න අරගෙන.. ඉක්මනට එන්ජින් රුම් එකෙ ජෙනි දෙක වහලා.. උඩට ආවා... ඇත්තට මට එ වෙනකොට කෙල්ලෙක් හිටියෙ නැහැ.. නමුත් මරණය පෙනි පෙනි කොල්ලො තමන්ගෙ කෙල්ලොන්ගෙ පින්තුර බල බල කියපුදෙවල් ජිවිතෙට අමතක වෙන්නෙ නැහැ... මම ඉතින් ඔන පුකක් කියල ලග තිබිච්ච විස්කි බොතලයක් කඩලා ගැහුව... වෙලාවට අපෙ ගමන් මාර්ගය වෙනස් කරලා නැව බෙර ගත්තා... හැබැයි එ වෙලාවෙ හිතට දැනුනු දෙ කියන්න වචන නැහැ...

    images

    search

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කියන්නත් ලැජ්ජයි වගේ බං. එත් කමක් නැහැ කියන්නම්. මම කරන්ට් වැදුන සීන් එකෙන් පස්සේ ගොඩක්‌ බය වෙලා හිටියේ. එත් ඉතින් මල ගෙවල් අත අරින්නේ නැහැ. කොල්ලෝ එක්ක හවස 9 ට විතර සෙට් උනාම මල ගෙදර හොයන් යනවා. එහෙ ගිහින් පිස්සු නටල එන්නේ පාන්දර 5 ත් පහු උනාම.

    නිකන් ලැබෙන ප්ලේන්ටිය වගේම හම්බ වෙන බිස්කට් පාන් වගේ දේවල් උනත් සලකල බලනවා. :rofl::rofl:

    ඒ කොලු කාලේ අයිත් එන්නේ නැහැනේ බං. ඉතින් ඒ නිසා අපි මල ගෙවල් හොයන් ගියේ.

    ඉතින් ඒ වගේ එක දවසක් වෙනද වගේම අපි ගිය මල ගෙදරක. ගිහින් සුපුරුදු පිස්සු නටද්දී, මට නිදිමතක් ආවා. මම ඉතින් ගිහින් පැත්තකට වෙලා හොඳින් නිදියගත්ත. නැගිටිනකොට පාන්දර 2 ට විතර ඇති. ප්ලේන්ටියක් බොන්න ලැබුන නිසා එකත් අරගෙන ගිය අපේ සෙට් එක ලඟට. මම යන වෙලාවේ උන් ටික එතන නැහැ. කොල්ලෙක් කිවුවා එයාල ටිකකට කලින් ගියා කියල. මම උනත් උන්ට කිවුවේ නැහැනේ මම නිදා ගන්න යනවා කියල.

    තනියම යන්න මොකක්ද වගේ නිසා මම එතන කැරම් ගහන තැන වාඩි උනා. එතන ඔක්කොටම හපන්. උන් හොල්මන් කතා කියනවා. නැගිටින්න විදියකුත් නැහැ. නෝන්ඩි නිසා. උන් කියන කතා වලට මැරිච්ච මිනිහත් බය වෙනවා. ඉතින් උන්ගේ කතා අහන ඉන්නකොට මට හිතුන උදේට නුලක් බදිනවට වඩා හොඳයි ශේප් එකේ මාරු වෙන එක කියල.

    බුලත් කොලයකුත් හප හප මම හෙමින් හෙමින් ඉතිපිසෝ ගාථාවත් කියා කියා :P:P පර දිගේ ආවා. අපි දන්නා කියන පැත්තක නොවන නිසා පාරත් අමාරුයි හොයාගන්න. එහෙම එද්දී මට ඇහෙනවා ඇහෙනවා වගෙයි අර හොල්මන් කතා. ඕන දෙයක් වෙද්දෙන් කියල මම දුවන්න ගත්ත.

    ටික දුරයි දුවන්න පුළුවන් උනේ. මම එක පාරටම මොකක්ද පැටලවිල වැටුන. හෙන මස් ගොඩක් උඩට වගෙයි දැනුනේ. ෆූස් ගල පිම්බිනවත් ඇහුන. මම කළුවරේ අත පත ගද්දි ගොරෝසුවට ලෝම අහු උන. එත් එක්කම රතු පාට ඇස් දෙකක් එක්ක කවුදෝ මගේ දිහා හැරිලා බැලුව. මම වට පිට බැලුව. ඒ වගේ ඇස හැම තැනම.

    අද මම ඉවරයි. හොල්මන මාව කාවි. අමුත්තක් දැනුන නිසා බැලුව. මට නොදනිම චු යනවා. පෝලිමට වාතෙත් පිට උනා. නැගිටලා මම පැනල දිවුව. නිකන් නෙවි යටි ගිරියෙන් කෑ ගහ ගහ. එහෙම යද්දී පාරේ හිටපු කොල්ලෝ වගයක් මාව අල්ල ගත්ත. මොකෝ බං උනේ. උඹ කොහෙද මකබෑඋනේ කියල මගෙන් ඇහුව. බලද්දී අපේ සෙට් එක.

    මම වෙච්ච දේ කිවුවා උනාට. කොල්ලෝ දෙන්නෙක් මගේ ළඟ තනියට තියල අනිත් එවුන් ටික මම එපා කියද්දී ගියා.

    මට බොන්න ස්ප්‍රයිට් වගයක් දුන්නා. බලද්දී උන්ට බෝතලයක් ලැබිල. එක බොන්න ඇවිල්ල. බයිට් කන්න මාව හොයල. නැති නිසා උන් ඇවිල්ල.

    ටික වෙලාවකින් අරුන් ටික හූ කියා කියා එනවා. මම බය උන උන්ටත් යක ගහලද කියල. උන් ඇවිත් මගෙන් ඇහුව මොකද බං හුජ්ජ ගදක් එන්නේ කියල. උන් මට කියපු දේ නිසා මට පොලව පාලන යන්න හිතුන.

    මම කරුවලේ ඇවිල්ල වැටිලා තියෙන්නේ හරක් නිදන් හිටපු තැනක හරකෙක්ගේ පිට උඩට. ගොරෝසු ලෝම තියෙන්නේ උන්ගේනේ. රතු පාට ඇස් දෙකින් බලල ෆූස් ගාන්නේ නැතිව ඉතින් ඌත් බය වෙන්න ඇතිනේ. එදා වෙච්ච දේ නිසා පස්සේ මල ගෙදරක මාව දැක්කත් එවුන්ට හිනා යනවා.

    ඒ වෙච්ච දේ නිසා හොල්මන් වලට තිබුණා බය ගියා. මේ සීන් එක කලින් හිටපු ඔෆිස් එකේ එවුන්ටත් කියල ඉල්ලන් කෑවා වගේ උනා. ඔයාලත් බලල හිනා වෙලා ෆන් එකක් අරන් යන්න. :D:D

    :lol: boruda aththada me tho kiyanne :rofl:
     
    • Haha
    Reactions: AmuPissek

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :love::love:
    පොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.

    මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.

    මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල :P:P) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.

    මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.

    ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.

    දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.

    කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.

    ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.

    අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.

    අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.

    මෙහෙමත් අම්මලා ඉන්නවද බන්......??:shocked:

    මරණ බය කියන එක මට අනන්තවත් අත්විදින්න වෙලා තියනව පොඩි කාලෙ ඉදලම මට තියන අමාරුවක් තමා අලි බලන්න අවුරුද්දට දෙතුන් පාරක්වත් කැලේ යන එක අම්මෝ අලි ගහන්න ආපුව, ගහපුව වටකරපුවය අනන්තවත් තියනව අයියනායක දෙවිහාමුදුරුවන්ට, කලුබණ්ඩාර උන්වහන්සේට ජීවිතය බාරකරල වෙන දෙයක් වෙච්චාවදෙන් කියල බලන් හිටපු අවස්තා එමටයි.. කැලේ සිද්දි ටික ටික දාන්නම්..

    හදපාන් ගල කියනෙ වැඩිය කට්ටිය දන්නෙ නැති අලින්ව හොදටම නිරික්ශනය කරන්න පුලුවන් තැනැක්.. නොදන්න කෙනෙක් එක්කනම් මේ කැලේ රිංගන්න හිතන්න එපා... ලොකු අවධානමක් තියන්ව මොකද යාල, උඩවලව වගේ වනෝද්යානවල ඉන්න අලි මිනිස්සු දැකල දැකලම මිනිස්සුන්ට පුරුදුයි ටිකක් හීලැයි ඒත් හදපාන්ගල විල්පත්තු මින්නේරිය වගේ රක්ශිතවල තත්වය මීට වෙනවස් අලි එන්නෙ ගේමටමයි

    හදපාන්ගල තියනව ගල් පොත්තක් මේ හරියෙම තියන පොඩි දියකඩිත්තක් හවස 3ට 4ට වගේ මෙතෙනට ගියොත් අලි විතරක් නෙමේ වතුර බොන්න එන්න ගොඩක් සත්තු බලන්න පුලුවන්.. ඉතින් ඔන්න අපි අටදෙනෙක් විතර හවස් වෙද්දි මේ ගල උඩට නැගල ඉන්නව අලි බලන්න... ඉන්නව ඉන්නව අලි නෑ හවස 5ට වගේ අපි තීර්නය කලා දැන් යමු තවත් ඉන්න බෑ කියල මොකද රෑවෙනව කියන්නෙ තව අවදානමක් ගන්නව කියන එක... කොහොම හරි අපේ එකෙක්ට වැඩෙඋට අවුල්

    මොන මගුලක්ද යකෝ අපි ආවොත් alith නෑ .. ආයෙ එන්නෙ නෑ කිය කිය ඌ ගල බහින්න පටන් ගත්ත... අපි ඌට කියුව කටවරද්ද ගන්න එපා අපි ආයෙ හෙට එමු කියලත් කොහෙද මූ බැන බැනම ගල බහිනව

    හ්ෆ්ෆ ගල බැහැල අපිට ජීප් එක ලගට යන්න හම්බ උනේ නෑ අලි එකා දෙන්න කැලෙන් මතුවෙන්න ගත්ත... කරන්න කිසිම දෙයක් නෑ ආයෙ ගල නගිනව ඇරෙන්නෙ මොකද අලි එලි බැස්ස කියන්නෙ මගත් අනිවාර්යයෙන්ම අලි ඉන්නව කියන එක එහෙම හිතල ආපහු හැරෙද්දි මෙන්න පිටිපස්සෙන් ඒ කියන්නෙ අපි හිටපු ගල වටෙන් අලි 20 25 විතර රංචුවක්... බය හිතෙන්ම දේ එතෙන පැටැවු දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හිටිය... දැන් අපි මැද්දෙ ඉස්සරහිනුත් අලි පිටිපස්සෙනුත් අලි

    රංචුව ඔක්කොම 40ක් වගේ තව තව වැඩිවෙන්ව දැන් අපිට ආපහු ගල නගින්න විදිහක් නෑ.... කරන්න තිබ්බ එකම ඩ්ජේ ජීප් එකට නගින එක... ජීප් එකට නැග්ග දැන් අලි ජීප් එක වටකරගෙන අලි 50ක් විතර ෆෝන් වල සිග්නල් නෑ චූ යන්නෙ නැති ටික විතරයි..ඒ අස්සෙන් සමහර අලි ජීප් එකේ ගෑවීගෙන එහෙමෙයනව මුන්ට මල පැන්නොත් ජීප් එක පෙරල දාල අපිවත් චප්ප කරන එක ගේමක් නෑ... කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල 119 කෝල් කරල අපිට උන දේ කියුව ඒ ගොල්ලො වනජීවි එකට කතාකරල පුලුවන් දෙයක් කරනම් කිව්ව

    පොලිස්සියෙන් ආවත් අපි හිටිය තැනට එන්න අඩුම පැය දෙකක්වත් යන්නව... මේ ඔක්කොම ගැන හිතද්දි අපිටම තේරුනා අපේ ජීවිත පිලිබදව ආසාව අත හැරගන්න කාලෙ හරි කියල ඇත්තට ඇඩුන ගෙදර ඈයෙ මතක් වෙල... වෙන කරන්න කිසිම දෙයක් නැතිවෙලාව මම කියුව අපිපොඩ්ඩක් බලල ඉස්සරහින් පාර පොඩ්ඩක් ක්ලියර් උනිත් ස්ටාට්කරන් හෝන් ගහගෙන යමු කියල.. ඇත්තට ඒක ලොකු අවදානමක් මොක්ද අලි අනිවාර්යයෙන්ම කලබල වෙලා පහරදෙන්ව මේවෙද්දි අපි පැය දෙකකට වඩා අලින්ට කොටුවෙලා

    අපි කොහොමත් අලිගෙන් පාර කාල මැරෙනව මේවෙද්දි අපිට නැතිවෙන්න දෙයක් නැති ගානට වැටිල තිබ්බෙ පස්සෙ අපි තීරනය කලා කොහොමත් මුන් අපිට තවටිකකින් ගහනව ඒ ගැහුවත් අපි මැරෙනව, එහෙම් එකෙ පොඩි චාන්ස් එකක් ගරන් බලමු ගොඩ ගියොත් ගොඩ නැත්නම් වල කියල...

    ඒත් එක්කම කට්ටියම කියුව මට ඩ්‍රයිව් කරන්න කියල.. හිතේ ලොකු බයක් තිගැස්මක් එක්ක මම ඩ්‍රයිවින් සීට් එකට මාරුවුනා... මරුවෙලා බුදුගුන සිහිකරල අපේ ජීවිත අයියනායක දෙවිහාමුදුරුවන්ටට්යි, කලු බණ්ඩාර උන්වහන්සේටයි බාරකරල අවස්තාවක් එනකම් හිටිය.. ඊට විනාඩි 15ට වගේ පස්සෙ ඉස්සරහ පාර පොඩ්ඩක් ක්ලියර් උනා අලි දෙතුන් දෙනෙක් විතරි පාර ක්‍රොස්කරන් හිටියෙ ඉස්සර හිටපු එකා මට අතින් ඇන්නෙ දැන්තමා වෙලාව කියන්න වගේ..

    ඊලග තප්පරයේදි එකපාරට ස්ටාර්ට් කරල වහේ තියන ල්යිට් ටික ඔක්කොම දැම්ම කැලේ යද්දි විශේස ලියිට් පාවිච්චි කරන්ව එක පාරටම දවල් උනාවගේ පැත්තම එලිය වුනා අලි ටික පොඩ්ඩක් හොල්මන්.. අනිත් තප්පරයෙදි හොන් එක මහ හයියෙන් ගහගෙනම පිලුවන්ට්තරම් හයියෙන් ඉස්සරහට ගත්ත වාහනේ අපේ වාසනාවට අලිටික එහෙට මෙහෙට වෙලා අපිට පාර පෑදුනා ඒත් පිටි පස්සෙන් එකෙක්න් පන්නනව පුලුවන් තරම් ස්පීඩ් කරල එතනින් පැන ගත්ත අපි නැවතුනේ මහ පාර හම්බ උනාම පලවෙනි පාර හදපාන්ගල ගිය මම කිසිම කරදරයක් නැතිව මහ පාරට ආපු එකනම් හාස්කමක්

    ඊටපස්සෙ ආයෙ අලි බලන්නෙ නෑ කියල තීරන්ය කරපු අපි ඊලග මාසෙත් සුපුරුදු විදිහට විල්පත්තු ගියා

    හොඳ වෙලාවට උඹලා කොල්ලෝ සෙට් එකගියේ.:yes: වයසක කාව හරි එක්කන් ගියා නම් පපුව අල්ලගෙන මැරිලා බයටම!:rofl:
    (අන්තිම වාක්‍ය නම් සිරා!!!):P

    :rofl:
    :D

    :yes: ow machan thawa poddak ehaata una nam podi ekaa marenawa malpoochchie oluwa wadila :( winaadi 10k withara aduwa :( adilla nawththuwema na eetapasse gedara tibba kana deewal okkama uta dunna :D uge thaththa eddi shape :) +4

    oluwa atha gawa bn poddk heerila tibuna :) uta kanna dunnama shape :rofl:

    mata kadulu aaawa mcn meeka kiyawaddi :( uba raththaran thaththa kenek :yes: duk wenna epa macn kollata theerena kaaleka aniwa ubawa hoayagena ei :yes:

    :D:D:D:D:D:D:D:D:D:D:D

    අඩේ මම මීට පස්සේ චූ කරන්න යනවට කියන්නේ " හාවෙක් අල්ලන්න යනවා කියල නෙමේ" අලි බලන්න යනවා කියල
    :oo:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තව සෑහෙන්න කතා තියන්ව බන් ටික ටික දාන්නම්
    එකපාරක් උඩවලවෙ කෑම්ප් ස්යිට් එකේදි මුලු රෑක්ම මම පොලගෙක් එක්ක නිදාගෙන තිබ්බ කූඩාරම ඇතුලෙ වාසනාවට මාව ඌ කාල තිබ්බෙ නෑ උදේ ඌව දැක්කහම.. හිතට ආපු බය... හ්ප්පේ

    :baffled::baffled::baffled:

    :yes:
    මේක නං එච්චර ආතල් නැති වෙයි හැබැයි. ​මේක වෙලා දැං අව්රැදු 5ක් විතර වෙනව. මම මගේ ඔපීසියෙ නුවර යාලුවෙක්ගෙ ගෙදර ගියා පොඩි පාටි එකකට. පාටිය ඉවර වෙද්දි රෑ 8.30වගේ වෙලා නිසයි මාත් එක්ක ගිය අනිත් උන් සමහරක් පරලොව දොර ලගටම ගිහින් වගේ පුටුවලින් බිමටම වැටිලම දොයි නිසා එදා රෑ එහෙ නවතින්ඩ කියල යාලුවගෙ අම්මයි තාත්තයි කිව්ව. රෑට කන්ඩ පිරියක් නැතත් ඈගපත හෝදගන්ඩ ඕනෙ නිසා ඒ ගෙදර පහලින් තිබ්බ ලිදට ගියා. ලිද තිබ්බෙ උංගෙ ගෙදර තියෙන වත්තට වඩා ටිකක් පහල තැනක. පඩි 5ක් 6ක් බිම​ට බහින්ඩ ඕනෙ. කව්දෝඅව්රැදු 12ක 13ක විතර පොඩි කොල්ලෙක් නානව මම යද්දි. අය්යෙ විනාඩි 5ක් දෙන්ඩ මම ඉක්මනට බාල්දිය දෙන්නං කිව්ව නිසා මම ආයෙ හැරිල ගේ පැත්තට යන්ඩ පඩිපෙල නැගගෙන උඩට ආව විතරයි හුටා මෙන්න ලිද ගාව හිටිය කොල්ල මගෙ ඉස්සරහින් ගේ පැත්තෙ ඉදන් දුවන් එනව ලිද පැත්තට.
    මහ හයියෙන් කෑ ගැස්සුන සිංහලු. කෑගහපු පාරට පොඩි එකා ආයෙම හැරිල ගෙට දිව්ව කෑ ගහගෙන. ගෙදර කට්ටිය ඔක්කොම දුවන් ආව කියපල්ලකො. මාව ගලක හැප්පිල බිම වැටිල හිටියෙ. කට්ටිය මොකද මොකද කියල අහද්දිම යාලුවගෙ තාත්ත මාව උස්සල ගෙදරට අරන් ගියා. පස්සෙ ටිකක් වෙලාවකින් මම කිව්ව සිද්දිය. කට්ටියම හූ කිය කිය හිනා වෙනව. විලි ලැජ්ජාවෙ සන්තෝසයි කියපල්ලකො ඉතිං වෙලා තිබ්බ වැඩේ. බැලින්නං අර නනා හිටපු කොල්ලගෙ නිවුන් අය්ය තමා දුවගෙන ඈවිත් තිබ්බෙ. අර මගෙ යාලුවගෙ ලොක්කම්මගෙ නිව්න්නු දෙන්න.
    අදටත් අරෑ අපේ ඔපීසියෙන් මාරැවෙලා ගියත් කෝල් එකක් දුන්නොත් අහන්නෙ ආයෙ නිවුන්නු එක්ක නාන්ඩ ගියෙ නැද්ද කියල.

    සීන් දැනගත්තම අර ලිඳේම පනින්න හිතෙන්න ඇති!!!!!:P

    :rofl::rofl::rofl:

    :(:( meka ahala godak dukai ban... jeewithe hati ohoma thama.. kawada hari lamaya ubata salakai

    :yes::yes::yes:

    :love::love:

    :love::love:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මන්න පාරක් :rofl::P

    අනිවා! හැබැයි අරූට නම් හිරේ යන්න වෙන එකක් නෑ...!!:P

    ගිනි පෙනේල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු :P
    :yes::yes:
    එල එල ෆට්ට ත්‍රෙඩ් එකක් වෙයි වගේ;)
    රේප් කරා :P
    :love::love::love::love::love:
    යාලුවනෙ මම කලින් වැඩ කලෙ නැවක... අපි සැරයක් අබුඩාබි ඉදන් බොම්බෙ වලට සල්ෆර් ගෙනාවා.. එක බල්ක් ශිප් එකක් නමුත් පොඩි එකක්.. දිග මිටර80.. හිතාගන්න පුලුවන්නෙ.. රෆ් සි කියලා දැන දැනත් අපෙ මොඩ කප්පියා නැව එලියට දැම්මා.. අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.. මගෙ වොච් එක ඉවරවෙලා කැබින් එකට ඇවිත් විනාඩි 15 නිදාගන්න උනෙ.. කොල්ලො කැගහන සද්දෙට ඇහැරුනා.. බලනකොට ශිප් එකට වතුර දාන්න අරගෙන.. ඉක්මනට එන්ජින් රුම් එකෙ ජෙනි දෙක වහලා.. උඩට ආවා... ඇත්තට මට එ වෙනකොට කෙල්ලෙක් හිටියෙ නැහැ.. නමුත් මරණය පෙනි පෙනි කොල්ලො තමන්ගෙ කෙල්ලොන්ගෙ පින්තුර බල බල කියපුදෙවල් ජිවිතෙට අමතක වෙන්නෙ නැහැ... මම ඉතින් ඔන පුකක් කියල ලග තිබිච්ච විස්කි බොතලයක් කඩලා ගැහුව... වෙලාවට අපෙ ගමන් මාර්ගය වෙනස් කරලා නැව බෙර ගත්තා... හැබැයි එ වෙලාවෙ හිතට දැනුනු දෙ කියන්න වචන නැහැ...

    images

    search

    අපරාදේ උඹලට තිබ්බේ අර ගොන් කප්පිත්තව අල්ලලා මුහුදට තල්ලු කරලා දාන්න!!:D මැරුණත් හිතට සැනසීමයි නේ බන්!!!!:P
    :love::love:

    :lol: boruda aththada me tho kiyanne :rofl:
    :D:D:D:D:D
    com eken aapu welawakama kotannmko :)

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා :no::no:

    :dull::dull::dull::dull::dull::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අක්චුවලි මන්තුමා මේ කියන්නේ යන්නේ මන්තුමාට කටේ කෙල ටික හිදුනු එක දවසක් ගැන :baffled::baffled: :dull: දවසක් gym එකේ ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා " මල්ලි පොඩි sup එකක් දීපන්" කියලා. මු bench එකට ගහන්න පොඩි help එකක් ඉල්ලනවා bar එක අල්ලාගෙන ඉන්න කියල. මාත් ඉතින් ෆකයා සේ ගිහින් බලනකොට මේ සොන්නයා අර්නෝල්ඩ් කියලා හිතාගෙනද කොහේද පඩි ටික ඔක්කොම ඒ bar එකට දාලා. :baffled::baffled: මු කොහොම හරි අමාරුවෙන් මුල්ම එක ගැහුවා දෙවැනි එක ගහනකොට මුට එක උස්සගන්න බැ. අහෝ කරුමයක මහත කියන්නේ මටත් උස්සගන්න බැ :D:D ටාර් ගාල bar එක වැටුනා මුගේ බෙල්ල උඩට පඩි ටිකත් එක්ක :sorry::sorry: මන් හිතුවේ බඩු packet තමා කියලා. හොද වෙලාවට කැලේ දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා නොමැරී බේරුනා. එදායින් පස්සේ මන් gym යන එකත් ටිකෙන් ටික අඩුකරා හදිසියෙවත් ඕකා පශ්චාත් කම්පනයකින්වත් මැරුනොත් මන් ගස් යන නිසා :rolleyes::P:rofl:

    :dull::dull::dull::dull:

    අවන්කෙන් මචන් මම නං සප් එක දෙන්නේ නැහැ පොඩි උන්ට ඇරෙන්න මහා උන්ට...අපේ එකේ එකෙක් ඉන්නවා ගොන් ෆකයෙක් උට ගහන්න පුළුවන් උපරිම අපි ගහනවා ගින්නක් නැහැ..මුට පඩේට..මු බෙන්ච් කෙලින්නේ 140/150 කෙලින්න කියන්නේ බන් අපි මුට සප් එක දුන්නොත් එදා හවස ලොවෙත් කොන්දේ අමාරුව..2,3 පාරක් ඕම උනා..කරියා හැදෙන්නම නැහැ..කරන්න දෙයක් නැ 140 දාල මු ගහන්න හදනවා..මු බෙල්ට් එක්ක් දාන්නේ නැහැ පොඩි බර තියෙන ජිම් එකට එන පොඩි එකෙක්ව මුගේ බඩ උඩින් වාඩි කරගෙන ගහන්නේ..උගේ ඔලුව ලග ඉදන් දෙන්න උස්සන්න ඕන මම..දැන් මුන් 1 ගැහුවා,,2කථ් ලෝක අමාරුවෙන් ගැහුවා..3 හිර උනා..පකයට අපිදෙන්නෙත් නැහැ..මු පුක ඉරාන උස්සන්න හදනවා ඉස්සෙන්නේ නහා..මුණ ගිනි රතු වෙලා ලෝක අමාරුවෙන් උ එක තියාගත්තා..එදා ඉදන් මගෙන් සප් ඉල්ලුවොත් මම කියන්නේ කොන්දේ අමාරුව උ ගහන්නේත් නැහැ බර දැන්..ලොල්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම ලොකුවට බය වෙච්ච එකකුත් නෙවෙයි,ඉස්සර ගෙදර තිබ්බෙ වෑන් එකක් නිසාන් වැනෙට් එකක්...:yes: ලයිසන් නැති උනත් මහ පාරෙ වාහනේ එලෙව්වා :dull: ඒ තරමට පුකේ අමාරුව,යන්නෙත් හෙමින් නෙවෙයි,බස් කාරයොත් එක්ක ඇරගන්නමයි යන්නෙ,උන්ට ඉස්සර වෙන්න දෙන්නෙම නෑ :lol: ඔහොම මොකක් හරි සීන් එකකට තාත්තා කෝල් එකක් දීල කිවුවා මට වාහනෙත් අරන් පන්සලට එන්න කියලා,තාත්ත පන්සලේ හිටියේ,සාමන්යෙන් තාත්ත මට එහෙම වාහනේ ගේන්න කියන්නෙ නෑ,ලයිසනුත් නැති පොඩි එකානෙව :D ඕක අම්මා මට කිවුවා විතරයි උන්හිටි තැන් මතක නෑ යතුරත් අරන් වාහනේ දාල තිබ්බ ගරාජ් ඉඳන් රිවස් කරා රිවස් කිරිල්ලක් පින්වතුනි 30 ටත් වැඩියෙන්ද කොහෙද ඉස්පීඩ් එකෙන් :dull: දඩෝන් ගාල සද්දයක් ඇහුනා,බලද්දි තාත්ත බයික් එක පිටිපස්සෙ නවත්තලා තිබිලා,ඒක අඩියක් විතර පස්සට වීසි වෙලා...:baffled: හැබැයි මගේ මොකක් හරි පෙර පිනක් නිසා වාහන දෙකටම කිසීම හානියක් වෙලා තිබ්බෙ බෑ...දඩෝන් ගාල සද්දෙ ඇහිච්ච වෙලාවෙ චූ ගියේ නැති එක විතරයි... :sorry:

    තව දවසක් මගේ කාමරේ තිබ්බ පාපිස්ස අම්ම හෝදලා ඒක අනිත් රෙදිත් එක්ක දාන්න බැරි නිසා,වෑන් එකේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය උඩ දාල,එකලින් වගේම තාත්තගෙ පනිවිඩේකට කෙලන් ගියා සයිඩ් කන්නාඩියේ පාපිස්සත් වනාගෙනම,තාත්ත ඈතදිම වාහනේ දිහා බලල ඔලුවෙ අත ගහගත්තා :sorry: අන්තිමේ ගමේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා අහගත්ත හොඳ එකෙන්,විලිලැජ්ජයි සන්තෝසයි...:sorry:

    :rofl::rofl::rofl::rofl::rofl:

    තෝ නං ගූ කාපරයෙක්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.

    මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.

    මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල :P:P) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.

    මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.

    ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.

    දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.

    කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.

    ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.

    අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.

    අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.

    :baffled::baffled::baffled::baffled::baffled:

    1. කෙල්ලෝ විස්වාස කරන්න නරකය් මලත්..
    2. උබේ කතාව කියෝලා පපුව හෝස් ගාල ගියා මචන්..
    3. උබට අවශ්‍ය උදව්වක් තියෙනවනම් කියපන්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya