වැඩියෙන් ඇගට ගුණ "රා" ද "අරක්කු" ද "කසිප්පු" ද ? 🍺

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොනවද ශරීරයට ගුණ ෆ්‍රෙන්ස් :-)?


    රා:
    images


    මම දන්න විදියට නම් මේවා තමයි ඉස්සර මිනිස්සු බීල තියෙන්නෙ. තව පලතුරු පල් කරලත් හදල තියෙනව කියලයි කියන්නේ. සකස් නොකරන ලද ස්වභාවික ඇල්කොහොල් අඩංගු වෙන්නෙ (බත් වලත් තියෙන්නෙත් ස්වභාවික ඇල්කොහොල් ). ශරීරයට ගොඩක් ගුණ දායකයි කියලයි කියන්නෙ. හැබැයි ලංකාවෙ තහනම්. අහුඋනොත් හිරේ. අපේ ගමේ රා මදින මනුස්සයෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට පොලිසියෙන් පැනල එක්කන් යනව.

    කසිප්පු :


    images


    මේව හදද්දී එතනෝල් වලට අමතරව මෙතනෝල් ගොඩක් හැදෙනව. ඒවා අයින් කරන්න තරම් තාක්ෂණයක් මේව හදන අයට නැහැ. ඉතින් මෙතනෝල් විස වෙලා ගොඩක් මිනිස්සුන්ට හානි වෙනව. මෙතනෝල් විතරක් නෙමෙයි තව විෂ රසායන ද්‍රව්‍ය ගොඩක් කසිප්පු හදද්දී පාවිච්චි කරන ක්‍රම වේද නිසා ශරීරයට එකතු වෙනව. සමහර වෙලාවට මෙතනෝල් ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා බීපු ඔක්කොම මිනිස්සු ඉස්පිරිතාලේ නවත්වන්න වෙනව. ගොඩක් අය අකාලෙ මැරෙනව. මේවා බොන අය ඒකෙ හැදෙන එතනෝල් වලින් ලැබෙන වින්දනය ගැන හිතලයි බොන්නෙ. පොලිසියෙන් අල්ලනව.

    අරක්කු :

    DEON9l9VwAAxIC7.jpg


    මිනිස්සු අතීතයේ ඉදන් පාවිච්චි කරපු ස්වභාවික රා වලින් ඇල්කොහොල් විතරක් වෙන්කරගෙන කෘතීම ක්‍රම වේදයකට හදන්නෙ. නීතියෙන් අවසර තියෙන නිසා මේව තමයි මිනිස්සු බොන්නෙ. දන්න තරමින් මේව බොන ගොඩක් අයට මොකක් හරි ලෙඩක් හැදිල ජිවිත කාලෙම බෙහෙත් බොන්න වෙනව. ඒත් ඒ මිනිස්සුන්ට මේක බොන එක නතර කරගන්න බැහැ. ඇබ්බැහි වුනොත් මැරෙනකම්ම බොන්න වෙනව. අපේ පැත්තෙ ගොඩක් දෙනෙකුට අරක්කු බාගයක් නොබිවුවොත් රෑ ගත කරගන්න බැහැ. වයසක අය පවා මැරීගෙන දවසෙම වැඩ කරල අරක්කු වලට දෙන්න තියෙන ගාන කොහොම හරි හොයාගෙන ගිහින් බාර් එකේ කවුන්ටරේට බාර දෙනවා. එහෙම බැලුවම මේක රටක ආණ්ඩුවකට සල්ලි එකතු කරන්න ගහපු උගුලක්. පොලීසියෙන් සම්පුර්ණ අවසරය තියෙනව. අරක්කු බිල පොලිසියට යන්න වුනත් පුළුවන්:yes:.

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර අපෙ සීය රා මැද්ද. සිය හැම වෙලෙම පළවෙනි පංගුව බීල. මුට්ටියට චූ කරනව කට් එක විදිහට. මිනිස්සු යෝගට් කෝප්පෙට දාල දුන්නම රහ කර කර බොන්න. එක දවසක් මට රස බලන්ඩ දුන්න. තාමත් කිතුල් ගස් තියෙනව. මදින්ඩ දන්නෙ නැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Wine?? Champagne??

    රෙඩ් වයින් තමයි අඩුම ඩැමෙජ් කියන්නෙ

    ඒත් ඉතින් , එකෙනුත් ලිවර් ඩැමෙජ් වෙනව දවසට බාගයක් වගෙ ගැහුවොත්
    අක්මාවට ප්‍රොසෙස් කරන්න පුලුවන් වයින් විදුරුවක් දෙකක් වගෙ, එතනින් එහාට බෑ

    කනකොට බොන වයින් වීදුරුව ගැන නෙවෙ මේ කියන්නෙ, වදින්න බොන එව ගැන
    ඒකත් හොද නෑලු
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Any amount of alcohol can cause liver damage
    There is no safe amount of liquor ( any form )


    එ නිසා බොන්න එපා
    ඒ සල්ලි වලින් පරා මාලු ටිකක් අරන්, කිරට හදල කන්න
    හරිම රසයි
    ඒක ගැළපෙන තර්කයක් නෙවෙයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැ. මාළු උනත් විශාල ප්‍රමාණයක් කාල mercury ශරීර ගත වෙල අතුරුඵල ඇති වෙන්ඩ පුළුවං. පැනඩෝල් එකක් දෙකක් හොඳ වුනාට ගොඩක් බොන්ඩ හොඳ නැහැනෙ. ඒ කියල මිනිස්සු පැනඩෝල් නොගෙන ඉන්නෙ නැ. හොදම දේ සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියා ගන්න එක.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රෙඩ් වයින් තමයි අඩුම ඩැමෙජ් කියන්නෙ

    ඒත් ඉතින් , එකෙනුත් ලිවර් ඩැමෙජ් වෙනව දවසට බාගයක් වගෙ ගැහුවොත්
    අක්මාවට ප්‍රොසෙස් කරන්න පුලුවන් වයින් විදුරුවක් දෙකක් වගෙ, එතනින් එහාට බෑ

    කනකොට බොන වයින් වීදුරුව ගැන නෙවෙ මේ කියන්නෙ, වදින්න බොන එව ගැන
    ඒකත් හොද නෑලු
    Thank you machan.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මම නම් 4.4 beer එකක් මාස 2,3 කට පාරක් බොනවා. Hard බොන්නෙම නෑ.
    හිනා වෙන උනුත් ඉන්නවා හුජ්ජ බොනවා කියලා 😑

    රා ටිකක් බීලා බලන්න ඕනි.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒක ගැළපෙන තර්කයක් නෙවෙයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැ. මාළු උනත් විශාල ප්‍රමාණයක් කාල mercury ශරීර ගත වෙල අතුරුඵල ඇති වෙන්ඩ පුළුවං. පැනඩෝල් එකක් දෙකක් හොඳ වුනාට ගොඩක් බොන්ඩ හොඳ නැහැනෙ. ඒ කියල මිනිස්සු පැනඩෝල් නොගෙන ඉන්නෙ නැ. හොදම දේ සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියා ගන්න එක.

    https://elakiri.com/threads/ඇල්කොහොල්-චුට්ටක්වත්-බොන්න-හොඳ-නෑ-who-අලුත්ම-වාර්තාව.2091854/
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    images


    රා තමයි ඉතින් අඩුම හානියක් තියෙන්නෙ...
    අවුල තියෙන්නෙ බඩ එන එක තමයි...
    පොයින්ට් එකත් ටිකක් ගනට වවා ගත්තනම් ෆියුරේට් එකට දැම්මා වගේ පෙරලම ගහන්න පුළුවන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Normally ,I use twice per week . 08 times per month.
    පොල් ද කිතුල්ද ආයිබෝං...
    අම්මටසිරි මරු නේ බන්... ගමෙන් ආවට පස්සෙ තලකට ගාපු කාලයක් මතක නැහැ....
     
    • Wow
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පොල් ද කිතුල්ද ආයිබෝං...
    අම්මටසිරි මරු නේ බන්... ගමෙන් ආවට පස්සෙ තලකට ගාපු කාලයක් මතක නැහැ....
    coconut Arrak or beer
     
    • Wow
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ලයිසන් සහිතව පෙරන අයත් ක්ලීන් එකටම කරනව කියලා හිතන්න අමාරුයි, ඊට අමතරව හොර ලේබල්, මූඩි ස්ටිකර්. :rofl:
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නම් 4.4 beer එකක් මාස 2,3 කට පාරක් බොනවා. Hard බොන්නෙම නෑ.
    හිනා වෙන උනුත් ඉන්නවා හුජ්ජ බොනවා කියලා 😑

    රා ටිකක් බීලා බලන්න ඕනි.

    වහ ටිකක් බීල කැලෙ පැනහන්කො,
    ලෝකෙට හොදක් වෙන්න කියල :cautious: