වැඩියෙම බලන්න කැමති Film වර්ගේ මොකක්ද ? (බාෂාව Ś
මචන්ලා උබලා වැඩියෙම බලන්න කැමති ෆිල්ම් වර්ගේ ට වෝට් කරන් යන්න.
ආස දෙකක් තියෙනවා නම් වැඩියෙන්ම ආස ඒක තෝරන්න.
පොඩි විකාර වැඩක් කරන්න යන්නේ. ෆන් එකට මේක කරන්නේ.
පොඩි social experiment එකක්
ඊට පස්සේ කමෙන්ට් එකක් ගෙන යන්න
උබේ වර්තමාන ආර්ථික තත්වේ ගැන. මෙන්න මේ වගේ
1. ශේප් එකේ ඇදන් යනවා
2. Financially Free (අවුලක් නැහැ හම්බකරන ගානට වඩා වියදම අඩුයි)
3. අමාරුවෙන් ඇදන් යන්නේ මචන්. හොයන ගාන මදි වියදමට. නය වෙනවා
4. ආදායම් මාර්ගයක් නැහැ මචන්. කාගේ හරි මත යැපෙනවා
එහෙනම් ජය

ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් අවශ්‍ය නෑ මචන්. ඉක්මනින් ඉවර වෙන නිසා වෙලාවත් ඉතුරුයි ඇගටත් සනීපයි 