වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
උබ කියන කතාව හරි මචන්.මමත් පහුගිය කාලෙ ෆේස්බුකියෙන් උස්සපු කෙලි පින්තූර දාලා ත්‍රෙඩ් කීපයක් දාලා තියනවා.දැන් නම් කරන්නෙ නෑ.අනිත් එක තමයි ලව් ස්ටෝරි කියලා අනවශ්ය විදියෙ මාතෘකා මගින් තමන්ගෙ පරන ආදරේ හෑල්ලුවට ලක් කරගන්න එක.මේ තමයි මට හිතෙන විදිය

:sorry::sorry::sorry::sorry::sorry:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
oyati amatarawa wedagath dewal dana ayath innawa

:):):)

uba kiyala tiyana 1kath aththa tama hebai

:yes::yes::yes:

umba kiyaneka attha.. hoda ewa daana ayath innawa... mama eka na kiyanawa nemei.. habei me dawas tike hoda ewata saapakshikawa me wage thread thamai wedi....

:(:(:(:(
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොල්... ඇත්ත කතාව. ලව් එක කේස් උනා කියලා මෙතන අඬා වැළපිලා වැඩක් නෑ. කොල්ලෙක් වගේ ඒකට මූණ දෙන්න ඕන.
    මම නම් ගොඩක්ම රෙප් ගත්තෙ කාටහරි වැඩක් වෙන යමක් කමක් දාලා තමයි. මුල් කාලෙනම් ඔය ගෑනුන්ගෙ හෙලුව ටිකක් විතර දැම්ම :P
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ලොල්... ඇත්ත කතාව. ලව් එක කේස් උනා කියලා මෙතන අඬා වැළපිලා වැඩක් නෑ. කොල්ලෙක් වගේ ඒකට මූණ දෙන්න ඕන.
    මම නම් ගොඩක්ම රෙප් ගත්තෙ කාටහරි වැඩක් වෙන යමක් කමක් දාලා තමයි. මුල් කාලෙනම් ඔය ගෑනුන්ගෙ හෙලුව ටිකක් විතර දැම්ම :P

    එක පැත්තකින් එක කමක් නැ කියමුකෝ... මේ ජාතිය අපේ රට අපේ කියල සමහරුන් Thread දානවනේ... ඇත්තටම මුන්ගේ පරමාර්ථය ජාතිය බෙරගනිමද කියලත් සැකය.
    කොහම උනත් උන්ට ඕන කරන rep හම්බෙනවනෙ... හැබය් මේ වගේ පුංචි දේවල් නිසා ඉස්සරහට රටේ ලොකු යුද්දයකට මුල වෙන්නේ....
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම කිව්වොත් උබත් හදන්නේ රෙප් ඉල්ලන කට්ටියට බැනල
    රෙප් ටිකක් ගොඩ දාගන්න කියල
    :rofl:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ow aththa kathaawa....komaunath oiwage cha thread dammoth ewa wadiya ganan nogena hitiyanam hari....nawaththanawa kiyanne wenne nathii deyak ne

    කියන්නා කෙසේ කීවත්...අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි....
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මම කිව්වොත් උබත් හදන්නේ රෙප් ඉල්ලන කට්ටියට බැනල
    රෙප් ටිකක් ගොඩ දාගන්න කියල
    :rofl:

    iting ekane banzzz mama no 1 ekata eka demme...:sorry::sorry::sorry::sorry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P අනේ මන්දා වැරදි වැඩේට වැරදියි කිව්වම අපි ජාතිවාදියෝ වෙනවා නේ :D මොකා කොහොම කිව්වත් මට මොකද?? මම මගේ හිතට එකගව හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා. නපුංසක සෙය්‍යාවෙන් ඉන්නේ නෑ :P අනිත් එක එහෙම ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරාට රෙප් හම්බෙන්නේ නෑ :D රෙප් කැපෙන එක වෙන්නේ :P ඇග බේරගෙන ශේප් එකෙ ඉන්න එකාටයි රෙප් එකතු වෙන්නේ :P රෙප් එකතු වුනාම දැන් මොනාද හම්බෙන්නේ??