උබ කියන කතාව හරි මචන්.මමත් පහුගිය කාලෙ ෆේස්බුකියෙන් උස්සපු කෙලි පින්තූර දාලා ත්‍රෙඩ් කීපයක් දාලා තියනවා.දැන් නම් කරන්නෙ නෑ.අනිත් එක තමයි ලව් ස්ටෝරි කියලා අනවශ්‍ය විදියෙ මාතෘකා මගින් තමන්ගෙ පරන ආදරේ හෑල්ලුවට ලක් කරගන්න එක.මේ තමයි මට හිතෙන විදිය





oyati amatarawa wedagath dewal dana ayath innawa
uba kiyala tiyana 1kath aththa tama hebai
![]()





ලොල්... ඇත්ත කතාව. ලව් එක කේස් උනා කියලා මෙතන අඬා වැළපිලා වැඩක් නෑ. කොල්ලෙක් වගේ ඒකට මූණ දෙන්න ඕන.
මම නම් ගොඩක්ම රෙප් ගත්තෙ කාටහරි වැඩක් වෙන යමක් කමක් දාලා තමයි. මුල් කාලෙනම් ඔය ගෑනුන්ගෙ හෙලුව ටිකක් විතර දැම්ම![]()
මම කිව්වොත් උබත් හදන්නේ රෙප් ඉල්ලන කට්ටියට බැනල
රෙප් ටිකක් ගොඩ දාගන්න කියල![]()




අනේ මන්දා වැරදි වැඩේට වැරදියි කිව්වම අපි ජාතිවාදියෝ වෙනවා නේ
මොකා කොහොම කිව්වත් මට මොකද?? මම මගේ හිතට එකගව හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා. නපුංසක සෙය්යාවෙන් ඉන්නේ නෑ
අනිත් එක එහෙම ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරාට රෙප් හම්බෙන්නේ නෑ
රෙප් කැපෙන එක වෙන්නේ
ඇග බේරගෙන ශේප් එකෙ ඉන්න එකාටයි රෙප් එකතු වෙන්නේ
රෙප් එකතු වුනාම දැන් මොනාද හම්බෙන්නේ??