වැඩ කරාම කෙඳිරි ගැවෙන්නේ ඇයි?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    වැඩ කරාම කෙඳිරි ගැවෙන්නේ ඇයි? මේ දවස් ටිකෙම මං මහන්සි වෙලා වැඩ කරනවා වත්තේ.

    වැඩ කරද්දී ලාවට කෙඳිරි ගෑවෙනවා නේ. ටිකක් ගේත් වගේ. :lol:

    මං ඉස්සර ජීම් ගියා එතකොට නම් මෙහෙම කෙඳිරි ගැවුනේ නැහැ. ජිම් එකට වඩා නං දැන් බර අදිනවා.

    මේකට හේතුව මොකක්ද?

    දැන් උබලගේ කුපාඩි මොලෙන් හිතලා භූතයෙක් මට පුක්ෂනය කරනවා වගේ ඒවා නම් කියන්න එපා.

    මට ඕනේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.

    Ps. කෙඳිරි ගානවා කිව්වේ grunts වගේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo
    වැඩ කරාම කෙඳිරි ගැවෙන්නේ ඇයි? මේ දවස් ටිකෙම මං මහන්සි වෙලා වැඩ කරනවා වත්තේ.

    වැඩ කරද්දී ලාවට කෙඳිරි ගෑවෙනවා නේ. ටිකක් ගේත් වගේ. :lol:

    මං ඉස්සර ජීම් ගියා එතකොට නම් මෙහෙම කෙඳිරි ගැවුනේ නැහැ. ජිම් එකට වඩා නං දැන් බර අදිනවා.

    මේකට හේතුව මොකක්ද?

    දැන් උබලගේ කුපාඩි මොලෙන් හිතලා භූතයෙක් මට පුක්ෂනය කරනවා වගේ ඒවා නම් කියන්න එපා.

    මට ඕනේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.

    Ps. කෙඳිරි ගානවා කිව්වේ grunts වගේ
    1. Awurudu 2k witra mask damma
    2. Mask damimen body ekta ona on adu wuna
    3. Dan anga a o2 level ekta hadagahila tiyene
    4. Tawa umba xs karana eka nawatanati
    5. Etakota tawa anga weak wenwa
    6. Etakota kohomat kendiri gawenwa.
    Xs karna patan gani. Owa athugawila yanne.