අධ්යාපනඋබ කල් දන්නෙ මොන වගේ වැඩද? රැකියා? අද්‍යාපන? ගෙදර වැඩ? අනුන්ගෙ වැඩ?
කල් දාන විශේෂ සබ්ජෙක්ට් එකක් තියෙනවද? නැත්නම් හැම එකක්ම්ද?අධ්‍යාපන
හැම එකම වගේ එහෙමයි ඩෙඩ්ලයින් එක කිට්ටුවෙනකන් ඔහේ කල් දානව එක්සෑම් කිට්ටු වෙනකන් ඔහේ ඉන්නවකල් දාන විශේෂ සබ්ජෙක්ට් එකක් තියෙනවද? නැත්නම් හැම එකක්ම්ද?
Adult ADHD නිසාත් ඕක වෙනව. පොඩි කාලෙ ඉදල අන්තිම මොහොතෙ වැඩ කරනව කියල බැනුම් අහනවද?
