වැඩ පුලුවන්නම් ගොඩ යන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
වැඩ පුලුවන්නම් ගොඩ යන්න

එළකිරි එකේ ඉන්නවද Web Designing & Bespoke Software Developing කරන අය ? ඉන්නවනම් කියන්න ගෙදර ඉඳන්ම ලොකු ගානක් හොයන්න පුලුවන්..Internet Money,Freelancer,...වගේ වැඩක් නෙවෙයි..Out-source කරලා කරන්නේ..කැමති අයට ස්ථීරවම වුනත් සෙට් වෙන්න පුලුවන්..එහෙම සෙට් වෙන අයට ස්ථීර මාසික වැටුපක් සහ දීමනා