ඇන්ටික් පේලේන් වල යන උන්ට ඔහොම වෙලා මදි![]()
E minissu yako asawata yanne naha parana aircraft wala. Air Force eke vision & mission eka karagena yanna e minissu kapa wela innawa thiyena resources walin kiyana wade karanna. privet company ekaka wage strike karanna bane rataka hamidawakata. Oya antic plane walin thama army ekata yudde karanna support1 dunne.
Umbala wage halparuwo pare yaddi bomba walata ahuwela marenne nathuwa online forum wala talk denna ada pana pitin inne e minissu karapu kapaweem hinda thamai kiyala mathakathiyaganin marichcha minissunta apahasa karanna kalin
මෙවන් අකල්මරණ නොවේවා!නිවන් සුව පතමු
දුර සමානයි
මේක නිකන් පුලුං කිලෝවද, කලුගල් කිලෝවද වැඩි පුර බර වගේ ප්රශ්නයක්නේ.![]()
dekama yanne ekama weegenne yaaluwe
රෝද ලොකු උනාම යන දුර ප්රමාණය වැඩි වෙන්නෙ නැද්ද
ඒක වේගයට සම්බන්ද නැහැ. නමුත් ඒකක වටගානකදි ලොකු රෝදය යන දුර වැඩි ඊට සමාන වට ගානකදි පොඩි රෝදය යන දුරට වඩා. එහෙමත් නැත්නම්. එකම වේගෙන් දෙකම යද්දී රොකු රෝදෙට වඩා පොඩි රෝදය වැඩ් වේගෙකින් කර කැවෙනව සහ ලොකු රෝදයට වඩා ඉක්මනින් පොඩි රෝදයේ ටයර් ගෙවීමකට ලක්වෙනව.

මේක නිකන් පුලුං කිලෝවද, කලුගල් කිලෝවද වැඩි පුර බර වගේ ප්රශ්නයක්නේ.![]()

ඒක වේගයට සම්බන්ද නැහැ. නමුත් ඒකක වටගානකදි ලොකු රෝදය යන දුර වැඩි ඊට සමාන වට ගානකදි පොඩි රෝදය යන දුරට වඩා. එහෙමත් නැත්නම්. එකම වේගෙන් දෙකම යද්දී රොකු රෝදෙට වඩා පොඩි රෝදය වැඩ් වේගෙකින් කර කැවෙනව සහ ලොකු රෝදයට වඩා ඉක්මනින් පොඩි රෝදයේ ටයර් ගෙවීමකට ලක්වෙනව.
මට තිබ්බ ලොකු ගැටවක් විසදුනා![]()
මේ ත්රෙඩ් එක දැක්කම මටත් ප්රස්නයක් අහන්ඩ මතක් උනා.
හිතහල්ලා rear wheel drive ලොරියක් එක මොඩල් එකක් පිටිපස්සෙ රෝද පොඩියි. තව මොඩල් එකක පිටිපස්සේ රෝද ලොකුයි.අනිත් කොටස් එකම නම් වැඩිපුර torque 1k තියෙන්නේ මොකේද?
හැබැයි කැරකෙන වේගෙ අඩුයි 