වැදගත් ත්‍රෙඩ්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
වැදගත් ත්‍රෙඩ්

ස්කූටරේ රෝදෙ පොඩී සාමාන්‍ය බයිසි කලයක රෝදෙට වඩා.
එතකොට ස්කූටරයකුයි සාමාන්‍ය බයිසිකලයකුයි එකම ස්ථානයෙන් පටන්ගෙන පැයට කිලෝමීටර් 60 වේගයෙන් මිනිත්තු විස්සක් දාවනය කලොත් ස්කූටරේට වඩා දුරක් බයිසිකලේ යයි ද ?

ඒ දුර ආසන්න වශයෙන් කොපමණ වෙයිද
 
  • Like
Reactions: s5sage

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේක නිකන් පුලුං කිලෝවද, කලුගල් කිලෝවද වැඩි පුර බර වගේ ප්‍රශ්නයක්නේ. :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඇන්ටික් පේලේන් වල යන උන්ට ඔහොම වෙලා මදි :P

    E minissu yako asawata yanne naha parana aircraft wala. Air Force eke vision & mission eka karagena yanna e minissu kapa wela innawa thiyena resources walin kiyana wade karanna. privet company ekaka wage strike karanna bane rataka hamidawakata. Oya antic plane walin thama army ekata yudde karanna support1 dunne.
    Umbala wage halparuwo pare yaddi bomba walata ahuwela marenne nathuwa online forum wala talk denna ada pana pitin inne e minissu karapu kapaweem hinda thamai kiyala mathakathiyaganin marichcha minissunta apahasa karanna kalin

    මෙවන් අකල්මරණ නොවේවා!නිවන් සුව පතමු 💐:lol:

    POOL කියන කැරි දෙමළාගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා මචං.

    උඩින් දාලා තියෙන්නේ air force flight crash ත්‍රෙඩ් එකේ මුගේ කමෙන්ට්.

    http://www.elakiri.com/forum/showthread.php?p=25058202#post25058202
     
    • Like
    Reactions: Chootiya40

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දුර සමානයි

    මේක නිකන් පුලුං කිලෝවද, කලුගල් කිලෝවද වැඩි පුර බර වගේ ප්‍රශ්නයක්නේ. :baffled:

    dekama yanne ekama weegenne yaaluwe

    රෝද ලොකු උනාම යන දුර ප්‍රමාණය වැඩි වෙන්නෙ නැද්ද
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රෝද ලොකු උනාම යන දුර ප්‍රමාණය වැඩි වෙන්නෙ නැද්ද

    ඒක වේගයට සම්බන්ද නැහැ. නමුත් ඒකක වටගානකදි ලොකු රෝදය යන දුර වැඩි ඊට සමාන වට ගානකදි පොඩි රෝදය යන දුරට වඩා. එහෙමත් නැත්නම්. එකම වේගෙන් දෙකම යද්දී රොකු රෝදෙට වඩා පොඩි රෝදය වැඩ් වේගෙකින් කර කැවෙනව සහ ලොකු රෝදයට වඩා ඉක්මනින් පොඩි රෝදයේ ටයර් ගෙවීමකට ලක්වෙනව.
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඒක වේගයට සම්බන්ද නැහැ. නමුත් ඒකක වටගානකදි ලොකු රෝදය යන දුර වැඩි ඊට සමාන වට ගානකදි පොඩි රෝදය යන දුරට වඩා. එහෙමත් නැත්නම්. එකම වේගෙන් දෙකම යද්දී රොකු රෝදෙට වඩා පොඩි රෝදය වැඩ් වේගෙකින් කර කැවෙනව සහ ලොකු රෝදයට වඩා ඉක්මනින් පොඩි රෝදයේ ටයර් ගෙවීමකට ලක්වෙනව.

    මට තිබ්බ ලොකු ගැටවක් විසදුනා :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422

    හම්මට ඇත්ත නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට තිබ්බ ලොකු ගැටවක් විසදුනා :love:

    මන් හිතුවෙ උබ මීටරයක් කියලා
    ඕලෙවලුත් හතරවතාවක් කරලා ෆෙල් වෙච්ච එකෙක් වගෙනෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මේ ත්‍රෙඩ් එක දැක්කම මටත් ප්‍රස්නයක් අහන්ඩ මතක් උනා.

    හිතහල්ලා rear wheel drive ලොරියක් එක මොඩල් එකක් පිටිපස්සෙ රෝද පොඩියි. තව මොඩල් එකක පිටිපස්සේ රෝද ලොකුයි.අනිත් කොටස් එකම නම් වැඩිපුර torque 1k තියෙන්නේ මොකේද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මේ ත්‍රෙඩ් එක දැක්කම මටත් ප්‍රස්නයක් අහන්ඩ මතක් උනා.

    හිතහල්ලා rear wheel drive ලොරියක් එක මොඩල් එකක් පිටිපස්සෙ රෝද පොඩියි. තව මොඩල් එකක පිටිපස්සේ රෝද ලොකුයි.අනිත් කොටස් එකම නම් වැඩිපුර torque 1k තියෙන්නේ මොකේද?

    ලොකු රෝදෙ :P හැබැයි කැරකෙන වේගෙ අඩුයි :rofl:

    කරුණු දෙකම සලකල බැලුවොත් වාහන දෙකේම බලය එක සමානයි

    torque x speed
     
    Last edited: