කොටුවේ ගෑස් පහ හන්දියේ තෙල් කඩ වලට පොඩ්ඩක් එහා (හෙට්ටි විදිය් පැත්තට වෙන්න) තියනවා wedding cake බඩු කඩ ටිකක්. ඒවායේ තියනවා ඕන තරම් ඔය ඉල්ලන ජාති. හැබය් cake හදන දේවල් ( රට ඉදි, සුල්තානා, රේසින්, දොඩම් ලෙලි කපල වෙලපුවා වගේ දේවල්) විතරුය් තියෙන්නේ. ඔතන ඒවා පෙට්ටි වෙන පැත්තක තියෙන්නේ.
ඒවගේ එක එක කොලිටි තියනව එක එක price වලට... අඩුවටම ගන්න පුළුවන් එතනින්. හැබය් පුතෝ තෝරන්න පොඩ්ඩක් හරි දන්නා කෙනෙක් අරන් පල...
නැත්තන් තියන අඩුම එක තමා sure එකට ගන්න වෙන්නේ, කොලිටි බලන්න එක sure නෑ.
ethanatama anith paththe thiyanawa kadju aduwatama ganna. kaju gama, giriulle yanawata wada lesiy. e gam walata wada rs 100 - 200 thama kilo ekata wadi wennne. wedding kalabale gihin enawata wada eathnin ganna eka lesiy, labay.