වැදගත් තොරතුරු සදහා වටිනා ත්‍යාග .........

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    කොලබ අවටින් වෙඩින් කේක් බඩු ගන්න තැන් කියපල්ලකෝ බං
    වැදගත් තොරතුරු සදහා වටිනා ත්‍යාග .........
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    පිටකොටුවේ බලපන් මචං Wedding cake, card, cake box හැම මගුලම තියෙනවා මචං. අඩුවට හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: HAneo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොටුවේ ගෑස් පහ හන්දියේ තෙල් කඩ වලට පොඩ්ඩක් එහා (හෙට්ටි විදිය් පැත්තට වෙන්න) තියනවා wedding cake බඩු කඩ ටිකක්. ඒවායේ තියනවා ඕන තරම් ඔය ඉල්ලන ජාති. හැබය් cake හදන දේවල් ( රට ඉදි, සුල්තානා, රේසින්, දොඩම් ලෙලි කපල වෙලපුවා වගේ දේවල්) විතරුය් තියෙන්නේ. ඔතන ඒවා පෙට්ටි වෙන පැත්තක තියෙන්නේ.

    ඒවගේ එක එක කොලිටි තියනව එක එක price වලට... අඩුවටම ගන්න පුළුවන් එතනින්. හැබය් පුතෝ තෝරන්න පොඩ්ඩක් හරි දන්නා කෙනෙක් අරන් පල...

    නැත්තන් තියන අඩුම එක තමා sure එකට ගන්න වෙන්නේ, කොලිටි බලන්න එක sure නෑ.

    ethanatama anith paththe thiyanawa kadju aduwatama ganna. kaju gama, giriulle yanawata wada lesiy. e gam walata wada rs 100 - 200 thama kilo ekata wadi wennne. wedding kalabale gihin enawata wada eathnin ganna eka lesiy, labay.
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් පිටකොටුවේ තමයි ඉතින්

    ජයමන්ගලම් !!

    144_86383172.jpeg

    2Q==
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිටකොටුවේ බලපන් මචං Wedding cake, card, cake box හැම මගුලම තියෙනවා මචං. අඩුවට හොයාගන්න පුළුවන්

    පෙටා ටමා පුටා... :)

    කොටුවේ ගෑස් පහ හන්දියේ තෙල් කඩ වලට පොඩ්ඩක් එහා (හෙට්ටි විදිය් පැත්තට වෙන්න) තියනවා wedding cake බඩු කඩ ටිකක්. ඒවායේ තියනවා ඕන තරම් ඔය ඉල්ලන ජාති. හැබය් cake හදන දේවල් ( රට ඉදි, සුල්තානා, රේසින්, දොඩම් ලෙලි කපල වෙලපුවා වගේ දේවල්) විතරුය් තියෙන්නේ. ඔතන ඒවා පෙට්ටි වෙන පැත්තක තියෙන්නේ.

    ඒවගේ එක එක කොලිටි තියනව එක එක price වලට... අඩුවටම ගන්න පුළුවන් එතනින්. හැබය් පුතෝ තෝරන්න පොඩ්ඩක් හරි දන්නා කෙනෙක් අරන් පල...

    නැත්තන් තියන අඩුම එක තමා sure එකට ගන්න වෙන්නේ, කොලිටි බලන්න එක sure නෑ.

    ethanatama anith paththe thiyanawa kadju aduwatama ganna. kaju gama, giriulle yanawata wada lesiy. e gam walata wada rs 100 - 200 thama kilo ekata wadi wennne. wedding kalabale gihin enawata wada eathnin ganna eka lesiy, labay.

    Kotuwe thama.

    Pettah Malliban Street

    මරුසිරා;21492090 said:
    බම්ප් පිටකොටුවේ තමයි ඉතින්

    ජයමන්ගලම් !!

    144_86383172.jpeg

    2Q==

    වැඩේ කරගත්තා පුතිලා. ඊයේ එනකොට රැ උනා එහෙම්මම නිදා ගත්තා.
    සුබ පැතුම් වලට ස්තුති
    උදව් කල උබලට මගේ හද පිරි මෙව්වා එක ඇ