වැදගත් යමක් - ඔබලාගෙ අවන්ක ආදර අදහස් අවශ්‍යයි

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    අපෙ මෙ මල්ලි කෙනෙක් ඉන්නව බන්, ලක්ස 60ක් වගෙ අතෙ තියාගෙන, ඌට/ උගෙ ගෙදරට කාර් එකක් ගන්න බලනවා.
    මගෙන් අහනව, වාහන ගෙන්නයිද, නැති වෙයිද , අරකද මේකද.

    මන් ඉතින් කිව්ව, නයට කකා ඉන්න රටෙ වාහන නන් මේ අවුරුද්ද්දෙ ගෙන්නන එකක් නෑ කියල, ඒත් මුන් ප්‍රෙඩික්ට් කරන්න බෑනෙ
    එකනෙ වැඩෙ.

    උට දැන් වෙලා තියෙන්නෙ, වාහනයක් ගන්නත් ඕන, අලුත් එකක වෙන්නත් ඕන, එච්චර ලොකු.. හදිසියකුත් නෑ, ඒත් මේ අවුරුද්දෙ වාහන ගෙන්නන්නෙ නැත්නන්, මෙහෙ තියන එකක් හරි ගන්නත් ඕන.



    මොකද හිතන්නෙ,


    Question 01 - මේ අවුරුද්දෙ වාහන ගෙන්නයිද, ගෙන්නන ඉඩක් තියනවද ( ඉලෙක්ක්ට්‍රික් හරි යන්නෙ නැ )

    Question 02 - මෙහෙ තියන එකක් ගන්නව නන්, මොකද්ද හොද ( මන් සජෙස් කරෙ 2015-2016 Vitz )
    01. උන්ගෙ ගෙදර වාහනය තිබිලම නෑ, වාහන ගැණ කිසිම දෙයක් දන්නෙත් නෑ

    02. ලක්ස 60ට අඩුවෙන්
    03. පෙට්‍රල් කාර් වෙන්න ඕන

    04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද

    05. ගෙදරටත් එක්ක ගන්නෙ, ගෙදර 5ක් ඉන්නව
    06. Daily Ride

    07. Ride feeling, plesure not so important

    08. සාපෙක්ශව අලුත් වෙන්නත් ඕන, 121 හරියන්නෙ නැ




    Your opinions, suggestions, please


    🙏



    @PHBhagya @Hyaenidae @creed1
    Hilux l200 set wenne Nadda?
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    වාහනනං ගෙන්නන එකක් නෑ බලු කොලුවො...
    එක එකා ගෙන්නනව කියල කිවුවට මගේ දැනුමට අනුවනං, රටේ මේ තියෙන තත්වෙ එක්ක වාහනත් ගෙන්නුවොත් බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ...

    පරණ වාහන වලට යනකොට හයිබ්‍රිඩ් වලටනං නොයා ඉන්න තරමට හොඳයි කියන එක තමයි මගෙනං අදහස...

    විට්ස් එක අවුලක් නෑ. සර්විස් ටික හරියට කරොත් ලෙඩක් දුකක් නැතුව ඔහෙ පෙට්‍රල් ගගහ දුවන්න පුලුවන්...

    ඇලියන් එකත් හොඳයි. හැබැයි ඔය ගාණට සෙට්වෙන්නෙ 2007 වගේ මොඩ්ල් එකක් තමයි... තනි පාවිච්චි කරපු ලෝ මයිලේජ් වාහනයක් සෙට්වුනොත්නං විට්ස් එකට වඩා වටී... ඒ නිසා නිකමට වගේ ඇලියන් ගැනත් ඇහැ තියාගෙන ඉන්න..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,434
    100,409
    113
    යකෝ මේකෙ උන්ට හයිලක්ස් ගනින් කියල කියන එකා දැන් මේකෙන් අහනව මොකද්ද ගන්නෙ කියල. හපෝ මේ වගේ උන්

    Cat Costume GIF



    බම්ප් තමා නොදනී
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    04. 2014/2015 ෆිට්/ ඇක්ව එහෙකට යන එක worth ද - දැන් ඕවගේ බැටරිය තියෙනවද ?
    ඕන්න ඕක තමයි හයිබ්‍රිඩ් ගැන මටත් තියෙන ප්‍රශ්නෙ...

    දැන් ලංකාවට ආපු ප්‍රියස්, ඇක්ව වල බැට්‍රි ලයිෆ් එක ඉවරවෙන කාලෙ හරි.
    බැට්‍රි සවුත්තු වෙච්ච ගමං ඕනර් කරන්නෙ, සවත්තු වෙච්ච ශෙල් ටික මාරු කරල විකුණන එක...
    ඒක කිසිම තේරුමක් නැති වැඩක්, මොකද ඊට පස්සෙ වැඩි කලක් නොගිහින්ම අනෙක ශෙල් වල කාලෙ එනව.. අලතින් දාපු ශෙල් වල උනත් ආයුකාලය අලුත් බැට්‍රියක් දානව වගේ නෑ...
    අලුතින් දාන බැට්‍රි උනත් ටොයෝට එකෙන් දාල තියෙනවනං ඕකේ... හැබැයි. පිට තැන් වලින් දාන බැට්‍රි ශුවර් නෑ...

    අද කාලෙ වෙනකොට රටේ තත්වෙත් එක්ක පාට්ස් අඩුවකුත් තියෙනව, ගාණත් ගොඩක් වැඩියිනෙ...

    තව 2010, 13 අතර කාලෙ ඇක්ව, ප්‍රියස් වල abs යුනිට් වල කතන්දරේකුත් එනව...