ඒක අපි හැමෝටම තියනවා මචන්ඒක ඇත්ත ගොඩක් උංට නැති හොඳ කොලිටීස් අපේ උං ගාව තියෙනව.
මම ෆිසිකල් ඇපියරන්ස් එක ගැනම විතරයි මෙතනදි කියන්නෙ. සිරාම කියන්නෙ මම යුනි ඉන්න කාලෙ මොන උට්ටට දකුණු ආසියානු ජාන එක්ක ඉපදුනාද කියල හෙන හීනමානෙක ඉඳල තියෙනව.
පොටෝ ටික බලපන් මගුලක් කියවන්නේ නැතුවජෙප්පො මුලින්ම ආතල් දීපු අවුරුද්ද නේද මේ ?

මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.ඒක අපි හැමෝටම තියනවා මචන්
රටකට අවාම අපිට එක එනවා. අපේ පොත්ත සුදු නැ . කොන්ඩේ කෙස්. සුද්දන්ගේ තියන කොලිටි එක නැ
ඉතින් ඒවා හුගක් දේවල් අපිට හදාගන්න පුළුවන්
ඊට අමතව අපිට අපේ අයිදෙන්ටිටිට් එකක් හදාගන්න පුළුවන් . ඔය ඉන්දියන් කාරයෝ කරගෙන යන්නේ.
මෙහෙ ඉන්න සුදු කෙල්ලෝ කළු උන්ට කැමති. ඕනේ නම් සාම්පල් දෙන්නම්.මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
කල්ලොන්ට කැමති අපිවගේ පාට උන්ට නම් කැමතිනෑ මම හිටපු රටේ නම් එහෙමයි.මෙහෙ ඉන්න සුදු කෙල්ලෝ කළු උන්ට කැමති. ඕනේ නම් සාම්පල් දෙන්නම්.
ලංකාවේ කී දෙනෙක් බැදලා ඉනන්වද බන් සුද්දියෝ. ඔය කාබෙරියෝට එහෙම මාර කැමති
මෙහෙ ටිකක් වෙනස් තත්වේ.කල්ලොන්ට කැමති අපිවගේ පාට උන්ට නම් කැමතිනෑ මම හිටපු රටේ නම් එහෙමයි.
මේ 78 ඒවා, ජෙප්පෝ ආතල් දුන්නේ 71 දී වගේජෙප්පො මුලින්ම ආතල් දීපු අවුරුද්ද නේද මේ ?
ade thawa nadda?මෙන්න මචන් වර්ෂ 1978දී පිඑට් වැන් ඩෑම් - Piet van Dam මහතා විසින් ඡායාරෑප ගත කරපු ලංකවේ ලස්සන පින්තුර සෙට් එකක්.
ඔක්කොම පින්තුර මෙතැනින් බලන්න. FLICKER
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපෙ පෙනුම වස කැතයි බන් .පොත්ත සුදු කලු තලෙලු හැම වර්ගෙමමෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
කල්ලොන්ට කැමති අපිවගේ පාට උන්ට නම් කැමතිනෑ මම හිටපු රටේ නම් එහෙමයි.
Koheda bola inne?මෙහෙ ටිකක් වෙනස් තත්වේ.
කොහොමද උඹ කියන්නේ මේ ඒ ලයිට් කනුවමයි කියල.කාලවල් දෙකේ වෙනස...
![]()
![]()