වැන් ඩෑම් මහතා 1978 ගත්තු ලංකාවේ පින්තුර.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒක ඇත්ත ගොඩක් උංට නැති හොඳ කොලිටීස් අපේ උං ගාව තියෙනව.

    මම ෆිසිකල් ඇපියරන්ස් එක ගැනම විතරයි මෙතනදි කියන්නෙ. සිරාම කියන්නෙ මම යුනි ඉන්න කාලෙ මොන උට්ටට දකුණු ආසියානු ජාන එක්ක ඉපදුනාද කියල හෙන හීනමානෙක ඉඳල තියෙනව.
    ඒක අපි හැමෝටම තියනවා මචන්
    රටකට අවාම අපිට එක එනවා. අපේ පොත්ත සුදු නැ . කොන්ඩේ කෙස්. සුද්දන්ගේ තියන කොලිටි එක නැ
    ඉතින් ඒවා හුගක් දේවල් අපිට හදාගන්න පුළුවන්
    ඊට අමතව අපිට අපේ අයිදෙන්ටිටිට් එකක් හදාගන්න පුළුවන් . ඔය ඉන්දියන් කාරයෝ කරගෙන යන්නේ.

    ජෙප්පො මුලින්ම ආතල් දීපු අවුරුද්ද නේද මේ ?
    පොටෝ ටික බලපන් මගුලක් කියවන්නේ නැතුව :lol: :lol: :lol:
    ------ Post added on Jan 25, 2023 at 6:23 PM
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and NRTG

    Sen-lu

    Well-known member
  • ඒක අපි හැමෝටම තියනවා මචන්
    රටකට අවාම අපිට එක එනවා. අපේ පොත්ත සුදු නැ . කොන්ඩේ කෙස්. සුද්දන්ගේ තියන කොලිටි එක නැ
    ඉතින් ඒවා හුගක් දේවල් අපිට හදාගන්න පුළුවන්
    ඊට අමතව අපිට අපේ අයිදෙන්ටිටිට් එකක් හදාගන්න පුළුවන් . ඔය ඉන්දියන් කාරයෝ කරගෙන යන්නේ.
    මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
    මෙහෙ ඉන්න සුදු කෙල්ලෝ කළු උන්ට කැමති. ඕනේ නම් සාම්පල් දෙන්නම්.
    ලංකාවේ කී දෙනෙක් බැදලා ඉනන්වද බන් සුද්දියෝ. ඔය කාබෙරියෝට එහෙම මාර කැමති
     
    Sen-lu

    Well-known member
  • මෙහෙ ඉන්න සුදු කෙල්ලෝ කළු උන්ට කැමති. ඕනේ නම් සාම්පල් දෙන්නම්.
    ලංකාවේ කී දෙනෙක් බැදලා ඉනන්වද බන් සුද්දියෝ. ඔය කාබෙරියෝට එහෙම මාර කැමති
    කල්ලොන්ට කැමති අපිවගේ පාට උන්ට නම් කැමතිනෑ මම හිටපු රටේ නම් එහෙමයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කල්ලොන්ට කැමති අපිවගේ පාට උන්ට නම් කැමතිනෑ මම හිටපු රටේ නම් එහෙමයි.
    මෙහෙ ටිකක් වෙනස් තත්වේ.
     
    • Like
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම සමහර වෙලාවට පරණ ඡායාරූප වල පවුලේ වැඩිහිටි උන්ගේ ෆොටෝ එකක් අහම්බෙන් හරි තියනවද කියල බලනවා, ඒ කාලේ ගත ඡායාරූප හරිම අඩුයි, තියෙන ඒවාත් වැඩියෙන්ම ස්ටුඩියෝ එකක ඒවා විතරයි තියෙන්නේ.

    ජෙප්පො මුලින්ම ආතල් දීපු අවුරුද්ද නේද මේ ?
    මේ 78 ඒවා, ජෙප්පෝ ආතල් දුන්නේ 71 දී වගේ
    ------ Post added on Jan 25, 2023 at 7:21 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,462
    32,189
    113
    මෙන්න මචන් වර්ෂ 1978දී පිඑට් වැන් ඩෑම් - Piet van Dam මහතා විසින් ඡ‍ායාරෑප ගත කරපු ලංකවේ ලස්සන පින්තුර සෙට් එකක්.

    ඔක්කොම පින්තුර මෙතැනින් බලන්න. FLICKER

    5072482115_389209df2f_b.jpg

    5072483555_4bdccd273d_b.jpg

    5073084572_ca4dcc4217_b.jpg

    5073085698_e15061c58f_b.jpg

    5072488421_395f5cdab1_b.jpg

    5072492099_57a74762a4_b.jpg

    5072495913_51ed742378_b.jpg

    5073102930_e25eb09a44_b.jpg

    5073104116_bdeb81077a_b.jpg

    5072505473_fff2801f03_b.jpg
    5073107486_35e4e37650_b.jpg

    5073108880_7d02637cdb_b.jpg

    5073110136_fb10136991_b.jpg

    5072493551_a9e28c1e18_b.jpg

    5072514461_d367cd02bf_b.jpg

    5072516823_93f1ef14e0_b.jpg

    5072520189_629ea64d75_b.jpg

    5072530595_30a9f01992_b.jpg

    5073132232_be153501a3_b.jpg

    5073162630_1179ebd524_b.jpg

    5072595019_7ae1ee329c_b.jpg

    5072598941_5fd94c5ba5_b.jpg
    ade thawa nadda?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
    අපෙ පෙනුම වස කැතයි බන් .පොත්ත සුදු කලු තලෙලු හැම වර්ගෙම
    අෆ්‍රිකන් කල්ලොත් එහෙම තමා උනුත් කැතයි .හැබැයි උන්ගෙ වොයිසස් එහෙම ඩීප් සහ අහවල් එක ටිකක් තියෙනවා