වැන් ඩෑම් මහතා 1978 ගත්තු ලංකාවේ පින්තුර.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    51123819@N06_r.jpg


    වෑන් ඩෑම් මහතාගේ පොටෝ එකක් ගන්න එකෙක් ඉදලා නෑ වගේ. :ROFLMAO:

    බොහොම පිං මේවා ෂෙයා කරනවට
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    මාර quality photos ටික. Digital cameras, advanced image processors, editing software නැති කාලේ සුපිරි photo ගහපු එවුන් තමයි සුපිරිම photographers ලා.

    @Kalegana තොට ස්තූති කරන්න හිතෙන්නේ නෑ තෝ පරයා අනූ කනූ එව්වෙ නැති හින්දා
     
    • Like
    Reactions: NRTG and kinkon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    මෙහෙ හැන්ඩ්සම් කොල්ලො වගේ ඉඳල එහෙ ගිහින් රිලවු ගානට වැටෙන එක ගැන තමා බං මමත් කියන්නෙ. අපේ පෙනුම වස කැතයි.
    Poto ekak natuwa analysis ekak denna ba
     
    • Haha
    Reactions: Sen-lu

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Le elakirians: kalu jaraawa
    තවුසෙ අපිව මරන්නද හදන්නේ.. :lol: :lol:

    අනිත් දවසේ කැම කන ගමන් කමෙන්ට් කියවන්න නරකයි. :D:growl:

    බලපන් ඉතින් සිරියස් කමෙන්ට් එකක් දාන්න ගියෙ පෝස්ට් එකට. වයිබ් එක සම්පුර්නෙන්ම කෑවනේ :growl:
     
    • Haha
    Reactions: NRTG and dayt0na

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    E kaaleth bokku uda light kanuwalata heththuwa dan indapu un innawane

    View attachment 195529

    මේ ලයිට් කණුවට හාන්සිවෙලා ඉන්න කොල්ලා ගොඩක් ෆිට් එකට ඉන්න නිසා කියන්නේ අනිවාර්යෙන් කුඹුරු වැඩ කරන එකෙක් වෙන්න ඕන කියල. දකුණු කෙළවරේ කොල්ලා අතේ තියන් ඉන්නේ බිත්තර බාස්කට් එකක්, ඉස්සර බිත්තර කඩේට දෙන්නේ මේ වගේ එකක ගෙනිහින්.