වැරදියට ඇහෙන සිංදු - Misheard Songs

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    වැරදියට ඇහෙන සිංදු - Misheard Songs

    ඔයාල සමහර වෙලාවට අහන සිංදු ඇහිලා තියෙන්නේ වැරදියට වෙන්න පුලුවන්.:eek:
    අන්න ඒ වගේ සිංදු තියෙනවනම් මෙතන දාන්න.:rolleyes: ඒ කිව්වේ සිංදුවේ පද පේලියේ නැති විදිහට ඇහිලා තියෙන සිංදු.:lol:


    "වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ":baffled::baffled:


    foQH5kb.png


    TrcB9aG.png


    හරි කට්ටියම පටන් අරගන්න බලන්න. හොදම ටික ‍තෝරලා අන්තිමට වීඩියෝ එකක් දානවා:P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Ah lokka...Kalekin :P

    Onna ehenam palaweni eka magen

    ඔබ දේදුන්න ආකාසයේ...
    සඟවා තබා යන
    ටෙක්නික් බලා... ;)

    tawa matak wena ewa dannam :)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මධුමතියේ මධුමතියේ...
    සඳ ගාව සඳළුතලේ...
    මධුමතියේ බඩුම තමා... ;)

    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ...
    කොටියෙකි මාමේ සීතල වතුරේ :P
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බිංදු බිංදු තාරකා කඳුලු මල්ලියේ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මතක විදියට එළකිරියේ මෙහෙම ත්‍රෙඩ් එකක් දැකපු හතර වෙනි හෝ පස් වෙනි වතාව :baffled::baffled:

    අඩෝ මට හම්බ උනේ නැහැ නෙහ් ඒ ත්‍රේඩ්:baffled:

    යා යා කාලෙකින් බං:P:P

    Kohe hamba wennada ban
    Title eka sinhalen dammama

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මැරිච්ච කුකුලෙක් කකුලක් වෙලා ඉපදිලා
    හරිලස්සන කතා කියනවා.
    කැඩිච්ච පුටුවක් උඩ ඌ හෙමින් නග්ගලා
    බිත්තරේක ෆොටෝ ගහනවා


    :growl::sorry::(:no::frown::baffled::rofl::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මැරිච්ච කුකුලෙක් කකුලක් වෙලා ඉපදිලා
    හරිලස්සන කතා කියනවා.
    කැඩිච්ච පුටුවක් උඩ ඌ හෙමින් නග්ගලා
    බිත්තරේක ෆොටෝ ගහනවා


    :growl::sorry::(:no::frown::baffled::rofl::lol:

    :eek::eek::eek:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඩට උඩට​

    අර වෙන නුලක් තිබ්බ නේ හෙන ලිස්ට් එකක් දල උය ගැන ............ අඩෝ කොප් තෝ මොකද සද්දයක් නැත්තේ .............:):):):)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අර වෙන නුලක් තිබ්බ නේ හෙන ලිස්ට් එකක් දල උය ගැන ............ අඩෝ කොප් තෝ මොකද සද්දයක් නැත්තේ .............:):):):)

    හම්බ උනේ නැහැනේ බං ඒක.. ඉන්නවා බං.. තොපි කොහෙද අර මේ ලගදි ගියේ ට්‍රේන් එකේ