වැරදීම (mistake)

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
7420_101875813163663_100000237345724_46085_7197090_n.jpg
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
gahaniyak diha pitin balala takseruwakata ena hugak piriminta oya abaddiya wenawa.....eka hoda padamak:)

mama methek oyagen dakka hodama nirmanaya ....
meka attatama hoda Advice ekak kiwwoth thama hoda :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම අපි පිනවන්නේ ඇහැනේ..

ඇහේ කාචයට හසුවන ඕනෑම ලස්සන ජායාවක් විගහට එය පිටතට නොදී එක එල්ලේ ඩැහැ ගන්නවා වගේ දෙයක් තමයි අපි ලස්සන යුවතියක්ගේ නාරිදේහය දැක්කම කරන්නෙත්..

බොහොම ඒත් වෙනස් අරුතක් තියෙන නිර්මානයක්..මල්ලිට ජය!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මළා...... අමුතුම නිර්මාණයක් , දිගටම ලියමු
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මුලින්ම අපි පිනවන්නේ ඇහැනේ..

    ඇහේ කාචයට හසුවන ඕනෑම ලස්සන ජායාවක් විගහට එය පිටතට නොදී එක එල්ලේ ඩැහැ ගන්නවා වගේ දෙයක් තමයි අපි ලස්සන යුවතියක්ගේ නාරිදේහය දැක්කම කරන්නෙත්..

    බොහොම ඒත් වෙනස් අරුතක් තියෙන නිර්මානයක්..මල්ලිට ජය!!

    අයියාටත් ජය වේවා...! :yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මදැයි කොලා නේද...?ඊලඟ පාර පරිස්සමින්... :P
    හ්ම්ම්...වෙනස් මාතෘකාවක්...දිගටම ලියමු මිත්‍රයා...

    ඔව් තව අලුතින් හිතලා ලියන්නම්
    කිව්ව වාගේ මේ දවස් වල පරිස්සමින් ජීවත් වෙන්න ඕනැ.....:lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ------------------------------------------------------------------------------------------------------ මගේ නෙත ගැටුනු වෙනස්ම නිර්මාණයක් ලස්සනයි
    සරලව කිව්වොත් මට එම සිදුවීම සිතේ මැවුනා ඇත්තටම ටෙලිනාට්‍යක් වගේ
    ස්තුතියි තව තවත් ලස්සන නිර්මාණ අප සමග බෙදා ගන්න
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ------------------------------------------------------------------------------------------------------ මගේ නෙත ගැටුනු වෙනස්ම නිර්මාණයක් ලස්සනයි
    සරලව කිව්වොත් මට එම සිදුවීම සිතේ මැවුනා ඇත්තටම ටෙලිනාට්‍යක් වගේ
    ස්තුතියි තව තවත් ලස්සන නිර්මාණ අප සමග බෙදා ගන්න

    ඔබටත් ස්තුතියි
    :yes: