වැලක් බලලා මාට්ටු වුනා සිම්හලු :(

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Math baluwa.mage coinmama account eke eka leak wela.but as encrypted password
    ඒත් encrypted වුනත් ශුවර් නැති වෙයි නෙහ්. මාරු කරපන් :yes:

    kalekin baluwe na welak me wada ekka
    බැලුවට අවුලක් නෑ. බලාගෙන අටේ ගහනව කාටවත් බලන්න ඉඩ තියන්න එපා :yes:
    ------ Post added on Jun 6, 2021 at 8:39 PM
     
    • Haha
    Reactions: adowhybn

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    සයිට් ටිකක මං සේව් කරපු පාස්වර්ඩ් ටිකක් ලීක් වෙලා බං :)


    අවුලක් වෙන්නෑ බං. ඇවාස්ට් එකෙන් කරන්නේ,

    data breach එකක් වෙලා උඹේ පාස්වර්ඩ් ලීක් වෙච්ච ගමන් උඹට ඊමේල් එකක් එයි :yes:
    ------ Post added on Jun 6, 2021 at 8:33 PM


    2016 එහෙම තමා බං කලේ ඔය පොඩි පොඩි සයිට් වල පාස්වර්ඩ් ටෙක්ස්ට් ෆයිල් වල සේව් කලේ.
    bitwarden තමා දැන් නම්
    මේව නම් ලීක් වෙලා තියෙන්නේ සයිට් වල තිබ්බ අවුල් නිසා.
    ------ Post added on Jun 6, 2021 at 8:35 PM
    ස්තුතියි ඔත්තුවට. පිං
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    තෑම්න්ක්ස් කොල්ලේ :cool:
    560105.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    අඩෝ මම දැන් බැලුවා. මගේ මේල් 2017 දි eapmovies සයිට් එකට දුන්න පාස්වඩ් එකක් ලික් වෙලා කියන්නේ ලක්ෂ එකාමාරකට ඒ වැඩේ වෙලාලු.

    Canva.com එකෙත් වෙලාලු. මල කෙලියයි
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අඩෝ මම දැන් බැලුවා. මගේ මේල් 2017 දි eapmovies සයිට් එකට දුන්න පාස්වඩ් එකක් ලික් වෙලා කියන්නේ ලක්ෂ එකාමාරකට ඒ වැඩේ වෙලාලු.

    Canva.com එකෙත් වෙලාලු. මල කෙලියයි
    ඒ පාස්වර්ඩ් එකම වෙන එකවුන්ට් වලට දුන්නැත්නම් එච්චරම ලොකු අවුලක් වෙන එකක් නැති වෙයි
    මාරු කරපන් දැන්මම

    Ehema wenne kohomada bn??virus ekak pc ekata download welada??
    මේකෙ නම් පාස්වර්ඩ් ලීක් වෙලා තියෙන්නේ මේ සයිට් වල අවුල් නිසා බං .
    ------ Post added on Jun 6, 2021 at 8:45 PM
     
    • Like
    Reactions: emoji diaries

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    Yahoo වල cyber ඇටෑක් එකකින් පාස්වර්ඩ් ගොඩාක් ලීක් උනා ටික කාලෙකට කලින්..පරන yahoo එකක් නං ඕකේ leak වෙලා කියල පෙන්නන්න තියෙන probability එක වැඩී..ඒත් account 1ට තාම access තියෙනවා නන් පාස්වර්ඩ් change කරගන්න..
     
    • Like
    Reactions: Mandalorian

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ඕක තව එකෙක්ට වෙලා කියලා දාලා තියෙනව දැක්ක මං ටික දවසකට කලින් ඔය මේල් එකම තමයි ඇවිත් තිබ්බේ
     
    • Like
    Reactions: Mandalorian

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    1622997014241.png


    අඩේ මන් කවදාවත් ගියපු නැති site තුනක්නේ ඇවිත් තියෙන්නේ :confused: එහෙම වෙන්ට පුලුවන්ද?

    2016 එහෙම තමා බං කලේ ඔය පොඩි පොඩි සයිට් වල පාස්වර්ඩ් ටෙක්ස්ට් ෆයිල් වල සේව් කලේ.

    මන් තාම එහෙම save කරන්නේ :baffled: හැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ :confused:


    Yaku lastpass use karapan.txt wala pass danna pissuda.wela desktop eken balanna epa

    ඔය lastpass එකේ උන්ට අපේ password access කරන්ට බැරිද බන් ?


    හේතුව ?
     
    • Like
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අඩේ මන් කවදාවත් ගියපු නැති site තුනක්නේ ඇවිත් තියෙන්නේ :confused: එහෙම වෙන්ට පුලුවන්ද?
    උඹේ මේල් එක දාල හදපු එකවුන්ට් එකක පාස්වර්ඩ් ලීක් වෙච්ච ඒවා තමා ඕකේ පෙන්න්නන්නේ.
    උඹ ගිහිල්ලා නැත්තත් වෙන කවුරුහරි සේව් කරන්න ඇති එහෙනම් :baffled:

    මන් තාම එහෙම save කරන්නේ :baffled: හැබැයි encrypt කරපු drive එකක් ඇතුලේ තියෙන්නේ :confused:
    ඒත් ශුවර් නෑ ඉතින්
    ඔය lastpass එකේ උන්ට අපේ password access කරන්ට බැරිද බන් ?
    උන්ට අපේ පාස්වර්ඩ් පේනවා බං. හැබැයි උන් ඒවා පිටට ලීක් වෙන්න දෙන්නෑ.

    මගේ වෙලා තියෙන්නේ මේ සේව් කරපු සයිට් හැක් වෙලා පාස්වර්ඩ් ලීක් වෙච්ච එක
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Email eka spam. Byawenne nathuwa hitu. Oka ape company eke okkoma wage userslata awa. Ape operation manager kaarayata wayasa 55 witara wenawa buwath saahenna bayawela hitiye oya email ekata.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    උඹේ මේල් එක දාල හදපු එකවුන්ට් එකක පාස්වර්ඩ් ලීක් වෙච්ච ඒවා තමා ඕකේ පෙන්න්නන්නේ.
    උඹ ගිහිල්ලා නැත්තත් වෙන කවුරුහරි සේව් කරන්න ඇති එහෙනම් :baffled:
    එහෙමද දන්නේ නෑ බන්, එත් මන් දැන් ලොගින් details දාලා ලොග් වෙන්ට බැලුවා. ඒ email එකෙන් එහෙම acc නැල්ලු :baffled:

    1622997763731.png


    උන්ට අපේ පාස්වර්ඩ් පේනවා බං. හැබැයි උන් ඒවා පිටට ලීක් වෙන්න දෙන්නෑ.

    මටනම් මේ තියෙන විදිය safe. ඔය password manager උන්ගේ site/server එක hack උනොත් එහෙම හරි.


    ඇයි බන් අරු desktop එකෙන් වැල බලන්ට එපා කිව්වේ :oo:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    owa mokadda. mage leak wechcha password ekak dala mail ekak awith thibba man naraka wedak karapu video ekak web cam eken record wela thiyenawa, eka delete karanna bit coin walin gewanna kiyala. aththatama winadiyak withara baya wela hitiya. passe awith thibba mail address eka google karala baluwama wede theruna. ita passe mathak una mama webcam eka off karala tape ehekuth gahalane tiyenne kiyala :P