වැල් පෙනෙල ශාඛා....ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........
කියමු බලන්න තේරුම.






දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
අළු කෙසෙල්... :පි.

වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........
කියමු බලන්න තේරුම.
මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙලඑකෙක්වත් මේකේ තේරුම හරියට තේරුම් අරගෙන නෑ වගේ....


අළු කෙසෙල් කන්න හොද නෑ කියලා මමත් අහලා තියෙනවා බන්දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
අළු කෙසෙල්... :පි.

මුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන්මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙල
කාපුවම නගිනවා කියල මම අදනෙ දන්නේ![]()

එහෙම අවුලක් නෑ බන් නගින්නේ නැති එක විතරයිඅළු කෙසෙල් කන්න හොද නෑ කියලා මමත් අහලා තියෙනවා බන්![]()


එකෙක්වත් මේකේ තේරුම හරියට තේරුම් අරගෙන නෑ වගේ....
එහෙනම් හනිමුන් එකට වල්පෙනෙල ටිකකුයිමුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන්![]()

මුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන්![]()
මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙල
කාපුවම නගිනවා කියල මම අදනෙ දන්නේ![]()

සිරාද....ඕකේ සුද්ද සිංහල තේරුම වල්පෙනෙල ගත්තම මෝල වැඩි වෙනවා කියන එකනේ.
