වැල්~පෙනෙල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැල් පෙනෙල ශාඛා....
    ගිතෙලෙන් මලවා කා....
    අඹු නොපතන ඒකා.....
    සියක් අඹුවන් පතයි ඒකා........

    කියමු බලන්න තේරුම.
    :lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
    කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
    අළු කෙසෙල්... :පි.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අයියා බැන්දට පස්සේ ඔහොම වෙයි කියල මට
    හිතුනා ලොල්ස්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්වත් මේකේ තේරුම හරියට තේරුම් අරගෙන නෑ වගේ....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වැල් පෙනෙල ශාඛා....
    ගිතෙලෙන් මලවා කා....
    අඹු නොපතන ඒකා.....
    සියක් අඹුවන් පතයි ඒකා........

    කියමු බලන්න තේරුම.
    :lol::lol::lol:


    Mr. Perera ට Mrs. Perera වෑල් පෙනෙල recommend කරලා වගේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එකෙක්වත් මේකේ තේරුම හරියට තේරුම් අරගෙන නෑ වගේ....
    මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙල
    කාපුවම නගිනවා කියල මම අදනෙ දන්නේ
    :baffled::P
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
    කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
    අළු කෙසෙල්... :පි.
    අළු කෙසෙල් කන්න හොද නෑ කියලා මමත් අහලා තියෙනවා බන් :yes:
     

    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙල
    කාපුවම නගිනවා කියල මම අදනෙ දන්නේ
    :baffled::P
    මුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන් :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අළු කෙසෙල් කන්න හොද නෑ කියලා මමත් අහලා තියෙනවා බන් :yes:
    එහෙම අවුලක් නෑ බන් නගින්නේ නැති එක විතරයි
    වෙන්නේ...:P:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකෙක්වත් මේකේ තේරුම හරියට තේරුම් අරගෙන නෑ වගේ....

    මට පෙන හැටියට ලගදිම උඹ ගෙදර වත්තේ වැල්පෙනෙල හිටුවන්න වගේ කල්පනාව..
    මෙකේ තේරුම හරියටම මම පහදන්නේ නැතිව කෙටියෙන් කියන්නම්..

    වැල්පෙනෙල වලට රුචිකත්වයක් දක්වන එකා..
    ඇවිත්.. තම ගෙදර ඉන්න ගැණි ගැන හිතන්නේ නැතිව..
    රටේ ඉන්න ගැහැණු සිය දෙනා ගැන සිහින දකිනවා කියලා අදහසක් තමයි එන්නේ.. :පි.


    දැන් හිතා ගන්න පුලුවන් නේ වැල්පෙනෙල වල තියෙන ගුණේ තරම..:පි.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන් :P
    එහෙනම් හනිමුන් එකට වල්පෙනෙල ටිකකුයි
    මුරුංගා ටිකකුයි තිබ්බම ඇති නේ බන් :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුරුන්ගා කාපුවමත් ඔහොම වෙනවලු බන් :P

    මම හිතන්නේ මට තේරුණා වැල් පෙනෙල
    කාපුවම නගිනවා කියල මම අදනෙ දන්නේ
    :baffled::P

    කට්ටිය අද එලවලු කඩ හිස් කරයි වගේ.. :D