අඩේ අපේ වත්ත පල්ලෙහා තිබ්බා වගේ මතකයි, හවසට ගිහින් බලන්න ඕනේ,
ඒ උනාට බන් අපි ඒවගෙන් හදන්නේ කැද විතරයි නේඒවා මලවලා කනවද ?
මම නම් දන්නේ වැල් පෙනල කැද බිව්වම අපේ ශුක්රාණු ගොඩක් පිට වෙනවා කියලා![]()
ගි තෙල් ඕන වෙන්නේ නෑ.. කොහොම හරි අපේ ඇගට ගියාම..
ගුණයක් ලැබෙනවා..
ඔව් ඕය සහෝදරයා කියනවාට වැඩිය ගුණයක් තියෙනවා...

ඔය වැලපෙනලා ගිතෙල් මිශ්ර කරලා මලවලා කෑවම, තමන්ගේ බිරිදට නිසි සැප දෙන්නෙ නැති එකෙක් උනත් බිරින්දෑවරු සීයක් ආවත් සැප දෙන සීන් එකක්නේ නේද මිස්ටර් පෙරේරා
ආ දැන් වැල් පෙනෙලා මලවා මලවා කකා කකා අර අහිංසකීට ඉන්න දෙන්නේ නැතුව ඇති,

නෑ බං අහින්සකී තමයි එලවලු ලිස්ට් එකට ඕක දාලා තියෙන්නෙ. මූට හම්බෙන හැම නිවාඩුවකම කෝච්චි අස්සෙ රින්ගන එක නවත්තන්නඔය වැලපෙනලා ගිතෙල් මිශ්ර කරලා මලවලා කෑවම, තමන්ගේ බිරිදට නිසි සැප දෙන්නෙ නැති එකෙක් උනත් බිරින්දෑවරු සීයක් ආවත් සැප දෙන සීන් එකක්නේ නේද මිස්ටර් පෙරේරා
ආ දැන් වැල් පෙනෙලා මලවා මලවා කකා කකා අර අහිංසකීට ඉන්න දෙන්නේ නැතුව ඇති,

නෑ බං අහින්සකී තමයි එලවලු ලිස්ට් එකට ඕක දාලා තියෙන්නෙ. මූට හම්බෙන හැම නිවාඩුවකම කෝච්චි අස්සෙ රින්ගන එක නවත්තන්න![]()



එහෙමත් සීන් එකක් තියෙනවද බන්වැල් පෙනෙල වැඩිය කන්න එපා ලමායි.. සෙම ගොඩ..... මාසෙකට දෙපාරකට වඩා හොඳ නැහැ.


දැන් ද මචන් උඹට වැල් පෙනෙල වල අරුමය දැනුනේ...
කොහොම වුනත්. මට පෙන හැටියට දැන් උඹට වැල් පෙනෙල නෙවෙයි ඕන වේලා තියෙන්නේ..
අළු කෙසෙල්... :පි.



එකත් ඇත්තනින්දක් කොහෙද බං ඕවා කෑවම ?![]()



අයියා බැන්දට පස්සේ ඔහොම වෙයි කියල මට
හිතුනා ලොල්ස්
නෑ බං අහින්සකී තමයි එලවලු ලිස්ට් එකට ඕක දාලා තියෙන්නෙ. මූට හම්බෙන හැම නිවාඩුවකම කෝච්චි අස්සෙ රින්ගන එක නවත්තන්න![]()




