වැලිකඩ : මේක ඇත්ත ද?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ❤️ සිරකරුවෝද මනුශ්‍යයෝය... ❤️

    වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා ❤️

    ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්,
    කඩල කිලෝ 100ක්,
    කව්පි කිලෝ 100ක් ,
    පරිප්පු කිලෝ 100ක්ගං
    වතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා ❤️👏🥺
     
    • Like
    Reactions: eksudda