වැල වරකා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය ලේයර් කරන වැඩේ සාමාන්‍ය අතු පැල වෙන පේර දොඩම් දෙහි වගේ ඒවට නං සුපිරියටම හරි යනවා
    කොස්, අඹ වගේ ඒවත් ඔහොම අතු පැලකරගන්න පුලුවන් හැබැයි හැදෙන ගහ ඇටයක් පැලවෙන එකක් හරි බද්ධ කරපු එකක් තරම් ශක්තිමත් නැහැ
    නිකන් අවුව පොඩ්ඩක් වැඩි උනු ගමන් කහපාට වෙලා කොලටික සේරම හැලිලා යනවා. වෙනම හරියට පරිස්සම් කරන්න ඕන. මුදුන් මුලක් නැති එක නිසා මේක වෙනවා කියලා මම හිතන්නෙ. ඔහොම ලේයර් කරලා ඒ ගහට මුදුන් මුල් කීපයක් බද්ධ කරන ටෙක්නික් එකක් තියනවා ඒක කරොත් සමහර විට ශක්තිමත් ගහක් ගන්න පුලුවන් වෙයි. මම ලේයර් කරලා කොස් සහ අඹ පැල හදාගත්තා නමුත් පොඩ්ඩක් අවුව තියන කාලයක් ආපු ගමන් මැරිලා යනවා හරි අමාරුයි පරස්සම් කරන්න, මම ඔහොම කරලා පැල හත අටක්ම හැදුවා දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එකම එක අඹ පැලයක් විතරයි, අත්ත ගනිපු ලොකු ගහ මල් හැදෙන කාලෙට මේකෙත් සේරම අතු වල මල් හැදෙනවා නමුත් එක ගෙඩියක් හැදෙන්නෙ නැහැ සේරම මල් ටික හැලිලා යනවා. මුල්ම කාලෙ ගෙඩි දෙකක් හැදීගෙන ආව, ගහ පොඩි නිසා ඒක කඩලා දැම්මා ඊට පස්සෙ මල් ආවට ගෙඩි හැදුනෙ නැහැ

    බද්ධ කරපු කොස් පැලයක් අවුරුදු දෙක හමාරෙන් තුනෙන් වගේ පීදෙනවා අනික ඒ පැල හරි ශක්තිමත් ගහ ලේසියකට මැරෙන්නෙ නැහැ ඇටයක් පැලවුනු එකක් වගේම තමයි

    අනික මටත් ඉස්සර හෙන අමාරුවක් තිබුනා ගස් වල පුලුවන් තරම් ඉක්මනට ගෙඩි හදාගන්න, ඇත්තටම එහෙම ගහකින් එක ගෙඩියක් හරි දෙකක් හරි හදාගෙන කිසිම වැඩක් නැහැ. ඒක නිසා ඔය ගොඩක්ම ඉක්මනට ගෙඩි ගන්න ක්‍රම වලට වඩා අවුරුදු දෙකක් තුනක් ගහ ලොකු කරගෙන ගෙඩි ගන්න තියන ක්‍රම ට්‍රයි කරන එක තමයි හොඳම
    එතකොට ගහ ටිකක් ලොකු වෙලා නිසා අපිට ඇත්තටම කන්න පුලුවන් තරමට ගෙඩි ප්‍රමානයක් හැදෙනවා. සාමාන්‍යෙන් අවුරුදු තුනක් විතර ලොකු උනු අඹ ගහකින් ගෙඩි 25 - 30 ක් කඩා ගන්න පුලුවන්. ඒ ගහම පෝච්චියක හිටවලා ගත්තොතින් අවුරුද්දෙන් ගෙඩි දෙකක් විතර කඩා ගන්න පුලුවන්. එහෙම ගෙඩි දෙකක් කඩාගෙන සත පහක වැඩක් නැහැනේ.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy

    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Waste of time, අපේ වත්තේ වැටි වැටී කුණු වෙනවා ඕවා!