අපෙත් වැල තියනවා.. එත් තියෙන්නේ කොම්පියුටරේ වත්, හාඩ්-ඩිස්ක් එකේවත් නෙමෙයි, වත්ත පහල ගහේයි (ආවොත් ගෙඩියක් දෙන්නම් ගෙදර ගෙනියන්න, හැබැයි කොම්පුටරේට දාන්න එපා, අපරාදේ, ඕක කලාම දාපන්..)
ලිදලග පොල්ගස් තුන හතරක් යකරල ගැටගහල තියනව රෙදිවනන්න. ඕනනම් දෙන්නම් උබේ කොම්පුටරේ වයර් ටික ගැටගහන්න.
ලිදලග පොල්ගස් තුන හතරක් යකරල ගැටගහල තියනව රෙදිවනන්න. ඕනනම් දෙන්නම් උබේ කොම්පුටරේ වයර් ටික ගැටගහන්න.