වැව් මාළු බයිට් එක

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif
    5164996_orig.gif
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම මේ උබට මොකුත් කියනව නෙමේ...

    ඒ වුනාට ඔය විදිහට මාලුවගෙ ඇගෙන් මස් ගලෝගන කන්නෙ මොන හිතකින්ද බං?:(

    මටනම් ඔහොම මාලු කන්න බෑ.. යකෝ මාලුවෙක් පන පිටින් කනව වගේනෙ..
    :sorry:
    මම දවසක් යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලත් ඔහොම මාලුව පිටින් උයල තිබ්බ නිසා කෑවෙ නෑ..:no:

    අහින්සක සත්තු බං..:sorry: