වැව්_වලින්_නාන්න

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    "නෑ නෑ තාත්තේ පිස්සුද? මෙහේ වැව් නෑ.. තිබ්බත් නාන්නේ නෑ.. අම්මපා.."
     
    May 29, 2015
    612
    45
    0
    මායි කොල්ලෙකුයි ඉරිදා දවසක බයික් එකේ යද්දී මුහුදේ නාන තැනට ටිකක් එහායින් හෙන තොගයක් නානවා. ඒ හරියේ නාන්නේ සාමන්යෙන් පීනන්න පුළුවන් උන් විතරයි. එද්දී නිකමට කිව්වා මුන් නාන විදියට නං කවුරු හරි ගහන් ගිහින් කියලා පස්සේ වාර්තා වෙයිද දන් නෑ කියලා.
    යකෝ කිව්වා වගෙම ඊට පස්සෙන්ද නිව්ස් වලට තියෙනවා ඒ හරියේ මුහුදේ ගිලී මිය ගිහින් කියලා එකෙක්.

    bump
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Machanla ubala marunoth duka ubalata news inna unta. Eka nisaa beela gon moral Arab poraeal wen a yanna epa. Hamotama budu saranayi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපෝ මමනම් වැව් වලින් නාලාම නැහැ මල ජරාව. වහිනකොට ඔකොම හොද ගෙන යන්නේ වැවට. පාරේ අයිනේ තියෙන ගූ බෙටි හිටන් හෝදගෙන යනවා කානු දිගේ ඇලවල් දිගේ වැවට. වතුවල තියෙන හැම ජරාවම හෝදගෙන යනෙත් වැවට. කැලා වලට ගහපු බෙහෙත් හිටන් හොදන් යනවා. අපේ ගමේ උන් වැවට යන්නත් කලින් ඇලට බැහැලා ඔය ජරා වතුර නාන්නේ. මන් නම් ඔය ජරා වතුර නාන්න හිතෙනවත් නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජොසී;18433588 said:
    :yes: :yes:
    ඒත්, දැං නම් ලිං අඩුයි බං.
    වැව් හිඳෙන්න තරම් පෑව්වෙ නෑ නේ අවුරුදු 25කිං විතර.

    ඇයි මැටි ගන්න හාරපු ලොකු වලවල් තියෙන්න පුලුවන්. මන් දැකලා තියෙනවා. බස් එකේ යනකොට සමහර වැව් වල මැටි ගන්නවා
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපෝ මමනම් වැව් වලින් නාලාම නැහැ මල ජරාව. වහිනකොට ඔකොම හොද ගෙන යන්නේ වැවට. පාරේ අයිනේ තියෙන ගූ බෙටි හිටන් හෝදගෙන යනවා කානු දිගේ ඇලවල් දිගේ වැවට. වතුවල තියෙන හැම ජරාවම හෝදගෙන යනෙත් වැවට. කැලා වලට ගහපු බෙහෙත් හිටන් හොදන් යනවා. අපේ ගමේ උන් වැවට යන්නත් කලින් ඇලට බැහැලා ඔය ජරා වතුර නාන්නේ. මන් නම් ඔය ජරා වතුර නාන්න හිතෙනවත් නැහැ.
    අපේ අදහස් උඹේ තරම් පොස් නෑ බං. අපි වැව් වලින්මයි නාන්නෙ. :(
    ඇයි මැටි ගන්න හාරපු ලොකු වලවල් තියෙන්න පුලුවන්. මන් දැකලා තියෙනවා. බස් එකේ යනකොට සමහර වැව් වල මැටි ගන්නවා
    හ්ම්ම්, එහෙම තියෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කෙ නම් කිසිම වැවක මැටි ගන්නවා කියලා අහලා නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජොසී;18434758 said:
    අපේ අදහස් උඹේ තරම් පොස් නෑ බං. අපි වැව් වලින්මයි නාන්නෙ. :(

    හ්ම්ම්, එහෙම තියෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කෙ නම් කිසිම වැවක මැටි ගන්නවා කියලා අහලා නෑ.

    ගන්නවා බන් අපේ ගමට ලග උළු එකක් තියෙනවා. එක ලග තියෙන වැවෙන් බැකෝ වලින් මන් ඉස්සර ඉදලම මැටි ගන්නවා දැකලා තියෙනවා. මිනිස්සු තමයි කිව්වේ ඒකට කියලා මැටි ගන්නේ එකෙන් මාර උළු ගොඩක් අදින්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ.. මං කියනව අඩුම 7ක්වත් මැරෙනව :yes: :yes:
    ඇයි බං පීනන්න දන්නැත්තං බහින්නෙ ? :eek: :eek: