ජොසී;18433588 said:![]()
ඒත්, දැං නම් ලිං අඩුයි බං.
වැව් හිඳෙන්න තරම් පෑව්වෙ නෑ නේ අවුරුදු 25කිං විතර.
අපේ අදහස් උඹේ තරම් පොස් නෑ බං. අපි වැව් වලින්මයි නාන්නෙ.අපෝ මමනම් වැව් වලින් නාලාම නැහැ මල ජරාව. වහිනකොට ඔකොම හොද ගෙන යන්නේ වැවට. පාරේ අයිනේ තියෙන ගූ බෙටි හිටන් හෝදගෙන යනවා කානු දිගේ ඇලවල් දිගේ වැවට. වතුවල තියෙන හැම ජරාවම හෝදගෙන යනෙත් වැවට. කැලා වලට ගහපු බෙහෙත් හිටන් හොදන් යනවා. අපේ ගමේ උන් වැවට යන්නත් කලින් ඇලට බැහැලා ඔය ජරා වතුර නාන්නේ. මන් නම් ඔය ජරා වතුර නාන්න හිතෙනවත් නැහැ.

හ්ම්ම්, එහෙම තියෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කෙ නම් කිසිම වැවක මැටි ගන්නවා කියලා අහලා නෑ.ඇයි මැටි ගන්න හාරපු ලොකු වලවල් තියෙන්න පුලුවන්. මන් දැකලා තියෙනවා. බස් එකේ යනකොට සමහර වැව් වල මැටි ගන්නවා
ජොසී;18434758 said:අපේ අදහස් උඹේ තරම් පොස් නෑ බං. අපි වැව් වලින්මයි නාන්නෙ.
හ්ම්ම්, එහෙම තියෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කෙ නම් කිසිම වැවක මැටි ගන්නවා කියලා අහලා නෑ.
ජොසී;18433620 said:නාන මංකඩකිං නෙවේ එහෙනම් නාලා තියෙන්නෙ.![]()