වැස්සට අඳින්න හොඳ බයිසිකල් ජැකට් එකක්

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    වැස්ස වෙලාවට අඳින්න හොඳ මෝටර්සයිකල් ජැකට් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ කොලඹ අවට?

    ඉස්සරනම් බත්තරමුල්ලෙ තිබ්බ decathlon එකේ හොඳ බ්‍රෑන්ඩඩ් රේන් කෝට් එහෙම තිබ්බා. දැන් ඒකත් නෑනේ.. 🥺
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මගෙ ලඟ තිබුණ රේන්කෝ කිට් එක...
    අවු 2ක් විතර යද්දි කලිසමේ මැහුම් වලින් තෙමෙන්න ගත්ත...
    ඊට පස්සෙ ටික ටික සූට් එකම තැන් තැන් වලින් ඇතුලට වතුර එන තත්වෙට පත්වුනා.
     
    • Haha
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    රේන්කෝ එකේ ෆුල් කිට් එකක් තියනවා මචන්. ඒකේ උඩ කෑල්ලෙ ඔලුව වහන්නත් එකක් තියනවා. ඔලුව වහන එක නැතුව ගන්න එපා. ඔලුව වැහුනේ නැත්නම් හෙල් මට් එක අස්සෙන් වතුර ඇග ඇතුළට එනවා. රේන්කෝ එකක් ගනින්. ජැකට් එක වෙනමයි, කලිසම වෙනමයි එන එක වැඩක් නෑ. ෂිපර් එකෙන්, මැහුම්වලින් වතුර ඇතුළට එනවා.
     
    • Like
    Reactions: madu93