වැස්සට ගෙට වතුර දැම්මා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    වැස්සට ගෙට වතුර දැම්මා කොල්ල නේ

    අපේ පැත්තේ බෝක්කු වලින් යන වතුර ඉස්සරහා ගෙවල් වලට යන නිසා එවුන් එවුන්ගේ වතු වලට වතුර යන්න බැරි වෙන්න ඔකොම හිර කරා වතුර යන පාරවල්. එතකොට කලින් වැසි වලට වතුර පාර හරහා යනවා එහෙම යනකොට ඒ බෝක්කු හිර කරපු මිනිස්සු කියන්න ගත්තා අපිට කානු කපන්න කියලා පාරේ කානු කපලා වැඩක් නෑ උන් හිර කරනකොට වතුර යන පාරවල් කොහොම හරි උන් ගිහින් කියලා වෙන්න ඇති අඩි 4ක් උසට පාර ඉස්සුවා ගල් අල්ලලා පාරට ගෙට වඩා පාර උසයි.

    වැස්සක් වහිනකන් බලන් හිටියේ වටේ ගෙවල් වල උන් වැහි වලාකුළු එනකොට උන් නටනවා අද වහිනවා වහිනවා කියලා

    ඊයේ වැස්සට ගෙට වතුර දැම්මා උදේ ගිහින් බලනකොට ලිදේ මඩ වතුර (ගෙවල් කුලී කාරයා ලිද කඩලා වතුර මෝටර් දාන්න ඒවගෙන් වතුර දාලා ලිදට) ගේ ඉස්සරහා නල ලිද ලගට ගියා එකේ පොල්ල ඇද කරලා ගමේ එවුන්.

    ජිවිතේ එපා වෙනවා මෙහෙම උනාම මචන්ලා මොනවා කරන්න ද කියලා හිතා ගන්න බෑ
     
    • Like
    Reactions: JuZe_BaNda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,687
    113
    Colombo
    ubath watura bassanna puluwan tanakin kanuwak kapala watura yapan

    Awata un ekka shape eke hitapan kathabaha karala.case daganna yanna epa.
     
    • Like
    Reactions: Nadun26

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ge hodata saban dala hodanna badu muttu ekkama.
    lin ihinna motor rent ekata ganna thiyenawa. ekak genath linda sudda karanna
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම හිතුවේ අපේ පැත්තේ විතරයි කියලා ඔය ප්‍රශ්න.. බැලී නම් හැම තැනම එහමනේ බන්...
     
    • Like
    Reactions: Nadun26

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    passe bako ekak rent ekata genath thadi kanuwak kapanna.


    idame flop eka wenas karala wena paththakata wathura bassawanna
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ubath watura bassanna puluwan tanakin kanuwak kapala watura yapan

    Awata un ekka shape eke hitapan kathabaha karala.case daganna yanna epa.

    ඕක අම්මා කිව්වා මචන් පාරේ හරහා කානුවක් කපලා දැම්මා නම් හරි කියලා ඒ වෙලාවට

    අවට උන් එක්ක Shape එකේ තමයි මචන් ඉන්නේ ඒ උන්ට උන් තලලා පාගන්න උන් අනිත් මිනිස්සු එක්ක එහෙමා තමා පොද්දඇත්තන් කඩුවලින් කපනවා කියලා කෑ ගහන එවුන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම හිතුවේ අපේ පැත්තේ විතරයි කියලා ඔය ප්‍රශ්න.. බැලී නම් හැම තැනම එහමනේ බන්...

    අපිටනම් පලාවෙනි වතාවට මචන් උනේ

    passe bako ekak rent ekata genath thadi kanuwak kapanna.


    idame flop eka wenas karala wena paththakata wathura bassawanna

    කුලියට මචන් ඉන්නේ ඌට ගිහින් කියලා බලනවා උන්නම් කුලිය ගත්තට කියන දෙයක් අහන මිනිස්සු නමේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,013
    113
    Panadura
    ඉස්සර වගෙ නෙමේ බන් අපේ පැති වලත් කලින් වතුර දාපු නැති තැන් පවා දැන් යට වෙනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,687
    113
    Colombo
    ඉස්සර වගෙ නෙමේ බන් අපේ පැති වලත් කලින් වතුර දාපු නැති තැන් පවා දැන් යට වෙනවා

    :oo: Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃 :eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,399
    113
    Mother Earth
    ඉවසන් ඉඳලා තාප්පයක් වත් ගහපන්. ගමේ මිනිස්සු එක්ක හොඳින් ඉන්න.:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඉස්සර වගෙ නෙමේ බන් අපේ පැති වලත් කලින් වතුර දාපු නැති තැන් පවා දැන් යට වෙනවා

    මිනිස්සු කරන වැඩ බන් වතුර එන පාරවල් වහනකොට යට වෙන එක අහන්න දෙයක් ඳ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,461
    67,800
    113
    egg ekakui rathu pata saluwakui ellapan hathara wate.ballek ena ekek ne aye mukuth karanna:lol: