වැස්සට යට වෙලා තියන පැති

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    13076922_1083494568383349_6255842787861992239_n.jpg


    බියගම බණ්ඩාරවත්ත සිට මල්වාන වංගුව දක්වා...... :yes:

    13237817_1083494965049976_605411683694144533_n.jpg



    13244687_1083494815049991_6882849218983600533_n.jpg



    13239087_1083495021716637_8259232547666407677_n.jpg



    13256103_1083495108383295_9052017231673491609_n.jpg



    13245326_1083495168383289_7830504636576035664_n.jpg



    13239282_1083494591716680_8986684675207943379_n.jpg
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    onna aye ape paththata wassa tada kara..
    Location - Aththanagalla
    Time - 6.40 AM 2016-05-17 :)
    Current Situation - Dambutuwa..Aththanagalla oye pradhana sapayum oyak..wathura parata dala.gambura adi 20 k wage:)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගිරිඋල්ල ටවුම හරියේ පාලමක් උඩින් වතුර දාල. කොළඹ 5 පාරේ පොඩි වාහන වලට යන්න බෑ... අලව්ව හරියෙත් එහෙමයි ටවුන් එක කිට්ටුව.. 6 පාරත් block :sorry::sorry::sorry:

    oya palama hadala thiyennema yata wenna thama machan. wahinakota kohomath depaththe adhi dekath ain karanawa.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අපේ කොල්ලෝ Live Broadcast කරනවා situation එක.ජය වේවා..පුලුවන්නම් පොටෝ ටිකකුත් ඔබපල්ලා මේකට..අතරමං වෙන්නැතුව ගමනක් යන උන්ට ..තමන්ගේ හිතවතුන්ගේ ප්‍රදේශ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් (සත්‍ය )..news වල හුගක් වෙලාවට බොරුනේ බන් යන්නේ ..හුගක් අසරණ වෙච්ච මිනිස්සු ගැන උන් කතා කරන්නෑ :yes::yes: