![]()
බියගම බණ්ඩාරවත්ත සිට මල්වාන වංගුව දක්වා......![]()
මචං ගගේ තත්වේ මොකද? ගං වතුරද වැහි වතුරද?
ගං වතුර දාන්න පටන් අරං ද?

වැහි වතුර නෙවේ බං මේ ගගේ වතුර...... !! 


Machn la, Kalani temple eka lagin Angoda paththata yanna be. Both old road and new Road yata welaa. Bus ekakatavath yanna be. Eeye nam yanna puluwan vunaa

kelani gage watura wediweyda bn thawa

ගිරිඋල්ල ටවුම හරියේ පාලමක් උඩින් වතුර දාල. කොළඹ 5 පාරේ පොඩි වාහන වලට යන්න බෑ... අලව්ව හරියෙත් එහෙමයි ටවුන් එක කිට්ටුව.. 6 පාරත් block
wahinawa bn aduwak nahuta ape ge lagatama awith thiyenne bn , udaha wahinawada bn



