වැස්සත්-අපිට-ජය

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් ඉතින් හිත හදාගන්න බලපන්. පකිස්තානෙට උස්සන්න වෙන්නේ රෙද්ද තමයි.:lol::lol:
    අපි දිනනවා මේ පාර 2011 ක්‍රිකට් ලෝක කුසලානේ. අනිවා, ඩෙෆා.:yes::yes::cool:
    පකිස්තානෙට අපි දිනුවට පස්සේ කප් එක හොරෙන් තමයි උස්සන්න වෙන්නේ.:lol::lol::lol::lol::lol:
    පේනවනේ මේ පාර මැච් තියන්න බැරි උනත් ලංකාව ෆයිනල් යනවමයි.:cool::cool:
    Eng Vs SL
    Nz Vs SL
    දෙකේදීම එහෙම
    යි.:cool::cool:

    කවුද බොල බල්ලො වාර්තා කාරයාගෙ ගෞරව නාමය වෙනස් කලේ............
    .:lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mokada ban ude pandarama ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ සිට koranne?? ground eke wal walata wathura danwada?? :lol:

    මම දැක්කා අතුගානවා. කොයි වෙලාවේද වතුර දාන්න පටන් ගත්තේ.:lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම දැක්කා අතුගානවා. කොයි වෙලාවේද වතුර දාන්න පටන් ගත්තේ.:lol::lol:
    බල්ල උනාට බලු කතා කියන්න එපා යකෝ.......... වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම සුදුද..?? මූ වගේ ගොරක පාටක් නැද්ද..? :lol:

    :lol::lol:


    ලඟදි මිනුවන්ගොඩ ආවා බං.. වෙලා තිබ්බෙ නෑ.. නැත්නම් අනිවා එනව උඹව බලලා යන්න. :lol:

    ළඟදීම යනවා උඹත් එනවද ? ;) තාම කල් ඉකුත් වෙච්ච කිරි හට්ටියක් හොයාගන්න බැරි උන මූව බලන්න යනකොට ගෙනියන්න ....:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ කියන්නේ කට්ටියම යමුද මුගේ උපන්දිනේ දවසට ?? අප්‍රේල් 01 වැනිදා ?? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:




    ළඟදීම යනවා උඹත් එනවද ? ;) තාම කල් ඉකුත් වෙච්ච කිරි හට්ටියක් හොයාගන්න බැරි උන මූව බලන්න යනකොට ගෙනියන්න ....:lol:

    එක් අරන් කල් ඉකුත් කරලා හරි ගමු බං.. යන දවසක කියපන්.. මාත් එනව අනිවා... :lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බල්ල උනාට බලු කතා කියන්න එපා යකෝ.......... වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.........
    බල්ලා බලු කතා කියන්නේ නෑ. ඌ බුරනවා. :rolleyes:

    මම කාඩයා, කියන්නේ කාඩ කතා.:lol::lol:
    උඹ හොර වෙදා. කරන්නේ හොර වෙදකම්. කියන්නේ කරපු හොර වැඩ වල කතා.:lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    කවුද බොල බල්ලො වාර්තා කාරයාගෙ ගෞරව නාමය වෙනස් කලේ............
    .:lol::lol:

    බල්ලෙක්ගෙ ගෞරව නාමය වෙනස් කලේ මම.:lol::lol:
    ඔන්න මම කොල්ලෙක්ගේ නං එහෙම කලේ නෑ.:shocked: